වයිරස් එක හැදුනා

scurvy

Well-known member
  • Oct 2, 2008
    35,346
    41,254
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    මේ දවස් වල තියෙනවා කියන වයිරස් එක හැදුනා. බෙහෙත් ගත්තා. උණ අඩු උනා. ඒත් උගුර රිදෙන එක අඩු උනේ නෑ. සෙම ගතියත් ආයෙ එනවා වගේ. ඔලුව රිදෙන එක තමයි ලොකුවටම තියෙන්නේ. වෙලාවකට ඉන්න බැරි තරම් රිදෙනවා. කන කෑම වල පොඩි තිත්ත වගේ අමුතු ගතියක් තියෙනවා.
    මේක හැදුණ කට්ටිය කියනවද කොච්චර කල් මේ තත්ත්වය තියෙනවද? ඔලුව රිදෙන එකට පිලියමක් තියෙනවද කරපු?
    Monkeypox?
     
    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,364
    2,746
    113
    අපෙත් ඔක්කොටම හදුනා බන් . wife ගෙන් මට මගෙන් පොඩි උන් තුන් දෙනාට . මට හැදුනේ ගිය බදාදා . සෙනසුරාද තමයි උන බැස්සේ . තම සෙම ගතිය තියනවා බන් . වෙලාවකට හුස්ම ගන්නත් අමාරුයි
     
    • Like
    Reactions: GobbaSira

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,319
    49,690
    113
    සේදවත්ත
    වට්ටකා කාපන් එක දිගට . වට්ටකා උයල සුප් බීම ඔක්කම . හප්පෝ සෙම යකෝ ගුලි ගුලි එන්නේ. නහයෙන් වෑස්සෙනවා කැස්සම තලි පිටින් එන්නේ . මොන පාපයක්ද මේ
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,796
    9,907
    113
    වට්ටකා කාපන් එක දිගට . වට්ටකා උයල සුප් බීම ඔක්කම . හප්පෝ සෙම යකෝ ගුලි ගුලි එන්නේ. නහයෙන් වෑස්සෙනවා කැස්සම තලි පිටින් එන්නේ . මොන පාපයක්ද මේ
    වට්ටක්කා?

    ජයග්‍රාහී දෙවෙනි වතාවටත් හරි friends. 🤒🤧🤮

    සමහර උන් බෙහෙත් ගන්න ඇවිත් හිටියා පස්වෙනි වතාවට.
    ------ Post added on Oct 14, 2022 at 3:09 PM
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,319
    49,690
    113
    සේදවත්ත
    වට්ටක්කා?

    ජයග්‍රාහී දෙවෙනි වතාවටත් හරි friends. 🤒🤧🤮

    සමහර උන් බෙහෙත් ගන්න ඇවිත් හිටියා පස්වෙනි වතාවට.
    ------ Post added on Oct 14, 2022 at 3:09 PM
    ඔව් වට්ටක්කා . සෙමට හොදම වට්ටක්කා බෙලිගෙඩි ජූස් . වට්ටක්කා උයලා හරි බ්‍රොත් එක තියන සුප් . සිගරට් ගහන අයට, ඇදුම තියන අයට කියන්නේ වට්ටක්කා බෙලි ගෙඩි ජුස් සහ බෙලි කටු තම්බලා බොන්න කියලා
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,796
    9,907
    113
    ඔව් වට්ටක්කා . සෙමට හොදම වට්ටක්කා බෙලිගෙඩි ජූස් . වට්ටක්කා උයලා හරි බ්‍රොත් එක තියන සුප් . සිගරට් ගහන අයට, ඇදුම තියන අයට කියන්නේ වට්ටක්කා බෙලි ගෙඩි ජුස් සහ බෙලි කටු තම්බලා බොන්න කියලා
    අඩේ බෙලි සීතලයිනෙ ඇගට. මකබෑවිලා ඉදියි. ඌෂ්ණ කාලෙටනම් තම්බලා බොනවා අපි.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,319
    49,690
    113
    සේදවත්ත
    අඩේ බෙලි සීතලයිනෙ ඇගට. මකබෑවිලා ඉදියි. ඌෂ්ණ කාලෙටනම් තම්බලා බොනවා අපි.
    සෙම ඇවිස්සෙන්නේ ඇයි උස්නෙට . අව්ව කාලෙට මහ දවල් එහෙ මෙහෙ ගිහින් ඇවිත් නෑවම ඒමනේ. ඉතින් කූල් ඩවුන් කරන්න ඇග බෙලි ගහන්න ඕනේ . ඇග නිමුනම ලෙඩ සුව වෙනවා
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    මේ දවස් වල තියෙනවා කියන වයිරස් එක හැදුනා. බෙහෙත් ගත්තා. උණ අඩු උනා. ඒත් උගුර රිදෙන එක අඩු උනේ නෑ. සෙම ගතියත් ආයෙ එනවා වගේ. ඔලුව රිදෙන එක තමයි ලොකුවටම තියෙන්නේ. වෙලාවකට ඉන්න බැරි තරම් රිදෙනවා. කන කෑම වල පොඩි තිත්ත වගේ අමුතු ගතියක් තියෙනවා.
    මේක හැදුණ කට්ටිය කියනවද කොච්චර කල් මේ තත්ත්වය තියෙනවද? ඔලුව රිදෙන එකට පිලියමක් තියෙනවද කරපු?
    SAME ..Tasty buds still malfunctioning
    pass panguva hodayi
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,796
    9,907
    113
    මේ කීවෙනි පාරද කියලවත් මතක නෑ. දැන් ජොයින්ට් මස්ල්ස් එහෙම රිදීගෙන එනවා. හෙම්බිරිස්සාවත් තියෙනවා. හෙට උදේ වෙනකොට ටිකට් එක ඇදෙනවා කියල තේරෙනවා.
    මේ රෙද්දෙන් බේරෙන්නෙ කොහොමද ඕයි? තිත්ත වෙලා තියෙන්නේ. මම වැඩිය ඇවිදින්නෙත් නෑ බෝ උනා කියන්ඩ. ගියත් යන්නෙ මාස්ක් දාගෙන ගොඩක් දුරට. පහුගිය දවස් ටිකේනම් දැම්මෙම නෑ. මොකද සහෝදරවරුනි කරන්නෙ?
     
    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    මේ කීවෙනි පාරද කියලවත් මතක නෑ. දැන් ජොයින්ට් මස්ල්ස් එහෙම රිදීගෙන එනවා. හෙම්බිරිස්සාවත් තියෙනවා. හෙට උදේ වෙනකොට ටිකට් එක ඇදෙනවා කියල තේරෙනවා.
    මේ රෙද්දෙන් බේරෙන්නෙ කොහොමද ඕයි? තිත්ත වෙලා තියෙන්නේ. මම වැඩිය ඇවිදින්නෙත් නෑ බෝ උනා කියන්ඩ. ගියත් යන්නෙ මාස්ක් දාගෙන ගොඩක් දුරට. පහුගිය දවස් ටිකේනම් දැම්මෙම නෑ. මොකද සහෝදරවරුනි කරන්නෙ?
    Matath haduna dannam hodai. Ammatath hauna thawama hoda naha.
     
    • Sad
    Reactions: KSPathirana