Matath haduna masekata kalin... Hamoma upades deela thiyenawa ne... Get well soon bro...
Monkeypox?මේ දවස් වල තියෙනවා කියන වයිරස් එක හැදුනා. බෙහෙත් ගත්තා. උණ අඩු උනා. ඒත් උගුර රිදෙන එක අඩු උනේ නෑ. සෙම ගතියත් ආයෙ එනවා වගේ. ඔලුව රිදෙන එක තමයි ලොකුවටම තියෙන්නේ. වෙලාවකට ඉන්න බැරි තරම් රිදෙනවා. කන කෑම වල පොඩි තිත්ත වගේ අමුතු ගතියක් තියෙනවා.
මේක හැදුණ කට්ටිය කියනවද කොච්චර කල් මේ තත්ත්වය තියෙනවද? ඔලුව රිදෙන එකට පිලියමක් තියෙනවද කරපු?
මගෙනම් බෙල්ල රිදෙන එක පහුවෙලා ආවේ.Kondatai belkatai pollakin gahaka wage patta amaruwak.dan nam una adui aga ridenawa tawama.sathiyai
නෑ නේද, ගොඩක් අයට හැදිලා කලිනුත්.Monkeypox?
වට්ටක්කා?වට්ටකා කාපන් එක දිගට . වට්ටකා උයල සුප් බීම ඔක්කම . හප්පෝ සෙම යකෝ ගුලි ගුලි එන්නේ. නහයෙන් වෑස්සෙනවා කැස්සම තලි පිටින් එන්නේ . මොන පාපයක්ද මේ
ඔව් වට්ටක්කා . සෙමට හොදම වට්ටක්කා බෙලිගෙඩි ජූස් . වට්ටක්කා උයලා හරි බ්රොත් එක තියන සුප් . සිගරට් ගහන අයට, ඇදුම තියන අයට කියන්නේ වට්ටක්කා බෙලි ගෙඩි ජුස් සහ බෙලි කටු තම්බලා බොන්න කියලාවට්ටක්කා?
ජයග්රාහී දෙවෙනි වතාවටත් හරි friends.
සමහර උන් බෙහෙත් ගන්න ඇවිත් හිටියා පස්වෙනි වතාවට.
------ Post added on Oct 14, 2022 at 3:09 PM
අඩේ බෙලි සීතලයිනෙ ඇගට. මකබෑවිලා ඉදියි. ඌෂ්ණ කාලෙටනම් තම්බලා බොනවා අපි.ඔව් වට්ටක්කා . සෙමට හොදම වට්ටක්කා බෙලිගෙඩි ජූස් . වට්ටක්කා උයලා හරි බ්රොත් එක තියන සුප් . සිගරට් ගහන අයට, ඇදුම තියන අයට කියන්නේ වට්ටක්කා බෙලි ගෙඩි ජුස් සහ බෙලි කටු තම්බලා බොන්න කියලා
සෙම ඇවිස්සෙන්නේ ඇයි උස්නෙට . අව්ව කාලෙට මහ දවල් එහෙ මෙහෙ ගිහින් ඇවිත් නෑවම ඒමනේ. ඉතින් කූල් ඩවුන් කරන්න ඇග බෙලි ගහන්න ඕනේ . ඇග නිමුනම ලෙඩ සුව වෙනවාඅඩේ බෙලි සීතලයිනෙ ඇගට. මකබෑවිලා ඉදියි. ඌෂ්ණ කාලෙටනම් තම්බලා බොනවා අපි.
SAME ..Tasty buds still malfunctioningමේ දවස් වල තියෙනවා කියන වයිරස් එක හැදුනා. බෙහෙත් ගත්තා. උණ අඩු උනා. ඒත් උගුර රිදෙන එක අඩු උනේ නෑ. සෙම ගතියත් ආයෙ එනවා වගේ. ඔලුව රිදෙන එක තමයි ලොකුවටම තියෙන්නේ. වෙලාවකට ඉන්න බැරි තරම් රිදෙනවා. කන කෑම වල පොඩි තිත්ත වගේ අමුතු ගතියක් තියෙනවා.
මේක හැදුණ කට්ටිය කියනවද කොච්චර කල් මේ තත්ත්වය තියෙනවද? ඔලුව රිදෙන එකට පිලියමක් තියෙනවද කරපු?
මහ ජරාම ලෙඩක්.Taste buds gone. කන්න කිසිම පිරියක් නැති කේස් එකට මොකද කරන්නේ?..
Matath haduna dannam hodai. Ammatath hauna thawama hoda naha.මේ කීවෙනි පාරද කියලවත් මතක නෑ. දැන් ජොයින්ට් මස්ල්ස් එහෙම රිදීගෙන එනවා. හෙම්බිරිස්සාවත් තියෙනවා. හෙට උදේ වෙනකොට ටිකට් එක ඇදෙනවා කියල තේරෙනවා.
මේ රෙද්දෙන් බේරෙන්නෙ කොහොමද ඕයි? තිත්ත වෙලා තියෙන්නේ. මම වැඩිය ඇවිදින්නෙත් නෑ බෝ උනා කියන්ඩ. ගියත් යන්නෙ මාස්ක් දාගෙන ගොඩක් දුරට. පහුගිය දවස් ටිකේනම් දැම්මෙම නෑ. මොකද සහෝදරවරුනි කරන්නෙ?