හන්තාන

pansilu88

Active member
  • Sep 13, 2022
    93
    116
    33
    හන්තාන අවට නවතින්න හොඳ තැන් මොනවාද ?
    Family room එකක් 7000ට අඩු තැනක් බලන්නේ
     
    • Like
    Reactions: kinkon

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,198
    9,800
    113
    paressamin, hanthana hathara watema me dawas wala horu innawalu. vehicle nawaththala horak karanawalu,
    lagadi petrol bowsor ekak ehem pitinma ussala hangala thibuna
    ඔව් බං කන්ද නගින්න ගිය උන්ගේ චෙන්,ෆෝන් අරන් තිබ්බ පිහි පෙන්නලා
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    අපි batch trip යන කාලෙත් ඇතුළේ බල්ලො දාලා සත්තු අල්ලන seen තිබ්බ
     
    • Like
    Reactions: pansilu88