බඩ වෙලනවා...සෑහෙන්න..
දෙවතාවක් මල හිර වුනා...දෙපාරම වස්ති කරලා යැව්වා.
පුද්ගලික රෝහලක ස්පෙෂලිස්ට් කෙනෙක් ඔප්රේෂන් කලා..බෑන්ඩ් ඒකක් දැම්මා..ගෙඩි වලට..ඒ්ත් ආපහු ආවා රු 45000 ක් ගියා
ඒ්ත් තවමත් සුව වුනේ නැහැ
වෙදනෝනා කෙනෙක් හම්බ වුනා.පාරම්පරික කෙනෙක්..මට කිව්වා පිටි කෑම , සැර උෂ්ණ කෑම නවත්තන්න කියලා
ඊට පස්සේ ප්‍රතිකාර පටන් ගත්තා..අද තුන්වැනි දවස..මම ප්‍රතිකාර ගත්තා..මට දැනෙනවා ..සෑහෙන ගුණයක්...
බඩ වේලීම අඩු කලා..දැන් ටික ටික ගෙඩි අඩු වෙනවා වගේ දැනෙනවා..
අර්ෂස් තියන රෝගීන් වෙනුවෙන් දැම්මේ...ඒයාලා ගාවට සෑහෙන්න මේ ප්‍රශ්නෙ තියන අය ඒනවා..දවස් ගාන කියනවා...ඒ් දවස් වලට යන්න ඔන..අවුරුදු ගණන් යන්න ඔන නැහැ..ඒක ඒක්කෙනාට වෙනස්...වෙනස් බෙහෙත් දෙන්නේ..
මාරම කරුණාවන්තයි..

ඕක මොන වෙදකමේ තියන එකක්ද ? අයුර් වේදේ වෙන්න බෑ, ඇට වෙදකමේ වෙන්න ඇති. 