අර්ෂෂස්

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,060
    11,879
    113
    බඩ වෙලනවා...සෑහෙන්න..
    දෙවතාවක් මල හිර වුනා...දෙපාරම වස්ති කරලා යැව්වා.

    පුද්ගලික රෝහලක ස්පෙෂලිස්ට් කෙනෙක් ඔප්රේෂන් කලා..බෑන්ඩ් ඒකක් දැම්මා..ගෙඩි වලට..ඒ්ත් ආපහු ආවා රු 45000 ක් ගියා
    ඒ්ත් තවමත් සුව වුනේ නැහැ

    වෙදනෝනා කෙනෙක් හම්බ වුනා.පාරම්පරික කෙනෙක්..මට කිව්වා පිටි කෑම , සැර උෂ්ණ කෑම නවත්තන්න කියලා
    ඊට පස්සේ ප්‍රතිකාර පටන් ගත්තා..අද තුන්වැනි දවස..මම ප්‍රතිකාර ගත්තා..මට දැනෙනවා ..සෑහෙන ගුණයක්...
    බඩ වේලීම අඩු කලා..දැන් ටික ටික ගෙඩි අඩු වෙනවා වගේ දැනෙනවා..

    අර්ෂස් තියන රෝගීන් වෙනුවෙන් දැම්මේ...ඒයාලා ගාවට සෑහෙන්න මේ ප්‍රශ්නෙ තියන අය ඒනවා..දවස් ගාන කියනවා...ඒ් දවස් වලට යන්න ඔන..අවුරුදු ගණන් යන්න ඔන නැහැ..ඒක ඒක්කෙනාට වෙනස්...වෙනස් බෙහෙත් දෙන්නේ..

    මාරම කරුණාවන්තයි..
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මට කිව්වා පිටි කෑම , සැර උෂ්ණ කෑම නවත්තන්න කියලා
    බටහිර වේදකමෙන් ඕන මගුලක් කරලා පෙත්ත ගහපන් කියන එක ඒ කාලේ ඉදන් අපේ ඔළුවට දාලා තියෙන්නෙ...
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,940
    13,854
    113
    126
    Hogwarts
    පිටි කෑම , සැර උෂ්ණ කෑම නවත්තන්න කියලා
    Uba momada kanne den?
    Weda nonage wistara dapan
    Ona ewnta wedagat wei
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,830
    3,305
    113
    mata teruna widiyata godak weddu oya wage leda diet eken control karanne. mata Gastritis set wela bentota patte wedekgen behet gatta, miniha kiyapu widiyata hodiy bathuyi thamayi godakma kaawe. tawa mokakda arishtekuyi, paste ekakuyi dunna dawasata hendak kanna kiyala. tomato, mango, pineapple maasa 3k yanakam kannepa qwa. tawa sati 2kata serayak udenma mukut kanne bonne netuwa lunu daapu unu watura widiruwak bonna qwwa bada yanna. eka karala maasa 2k witara giyaama ledea shape una.
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    කස කසා ඇට හැන්දක් වතුර බෝතලයකට දාලා දවස ගානේ බීපන්.
    ඔය කස කසා ඇටේ කෝකටත් තයිලේ වගේ බන්. මම දැක්ක එකෙක් දාල තිබ්බ ගැස්ට්‍රයිටිස් වලට බොන්න කියල. තව තැනක තිබ්බ හිස කෙස් කළු වෙන්න බොන්න කියල. දැන් උබ මෙතන කියනවා අර්,සස් වලට බොන්න කියල. :lol: ඕක මොන වෙදකමේ තියන එකක්ද ? අයුර් වේදේ වෙන්න බෑ, ඇට වෙදකමේ වෙන්න ඇති. :lol::lol:
     
    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,301
    2,358
    113
    බඩ වෙලනවා...සෑහෙන්න..
    දෙවතාවක් මල හිර වුනා...දෙපාරම වස්ති කරලා යැව්වා.

    පුද්ගලික රෝහලක ස්පෙෂලිස්ට් කෙනෙක් ඔප්රේෂන් කලා..බෑන්ඩ් ඒකක් දැම්මා..ගෙඩි වලට..ඒ්ත් ආපහු ආවා රු 45000 ක් ගියා
    ඒ්ත් තවමත් සුව වුනේ නැහැ

    වෙදනෝනා කෙනෙක් හම්බ වුනා.පාරම්පරික කෙනෙක්..මට කිව්වා පිටි කෑම , සැර උෂ්ණ කෑම නවත්තන්න කියලා
    ඊට පස්සේ ප්‍රතිකාර පටන් ගත්තා..අද තුන්වැනි දවස..මම ප්‍රතිකාර ගත්තා..මට දැනෙනවා ..සෑහෙන ගුණයක්...
    බඩ වේලීම අඩු කලා..දැන් ටික ටික ගෙඩි අඩු වෙනවා වගේ දැනෙනවා..

    අර්ෂස් තියන රෝගීන් වෙනුවෙන් දැම්මේ...ඒයාලා ගාවට සෑහෙන්න මේ ප්‍රශ්නෙ තියන අය ඒනවා..දවස් ගාන කියනවා...ඒ් දවස් වලට යන්න ඔන..අවුරුදු ගණන් යන්න ඔන නැහැ..ඒක ඒක්කෙනාට වෙනස්...වෙනස් බෙහෙත් දෙන්නේ..

    මාරම කරුණාවන්තයි..
    kauda weda nona, koheda inne
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,048
    5,266
    113
    කස කසා ඇට හැන්දක් වතුර බෝතලයකට දාලා දවස ගානේ බීපන්.
    ඔය ලෙඩේටයි ඇග cool කරන්නයි මේක හොදයි
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    ඔය කස කසා ඇටේ කෝකටත් තයිලේ වගේ බන්. මම දැක්ක එකෙක් දාල තිබ්බ ගැස්ට්‍රයිටිස් වලට බොන්න කියල. තව තැනක තිබ්බ හිස කෙස් කළු වෙන්න බොන්න කියල. දැන් උබ මෙතන කියනවා අර්,සස් වලට බොන්න කියල. :lol: ඕක මොන වෙදකමේ තියන එකක්ද ? අයුර් වේදේ වෙන්න බෑ, ඇට වෙදකමේ වෙන්න ඇති. :lol::lol:
    ඇඟ cool වෙන්න බොන එකක්.
    කොයි වෙදකමේ ද කියන්න දන්නේ නැහැ.
    අකැමැති නම් අවුලක් නෑ
    බිව්වා කියලා මැරෙන්නේ නෑ
     
    • Love
    Reactions: Boole

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    ඇඟ cool වෙන්න බොන එකක්.
    කොයි වෙදකමේ ද කියන්න දන්නේ නැහැ.
    අකැමැති නම් අවුලක් නෑ
    බිව්වා කියලා මැරෙන්නේ නෑ
    සමහරවිට ඔය ලෙඩ සෙට් එකටම උෂ්නේ වැඩි එක බලපානවා වෙන්න ඇති නේද මචන්. කස කසා වලින් ඇඟ කුල් කරලා ලෙඩේ අඩු කරන්න උදවු වෙනවා ඇති. :yes:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,705
    23,368
    113
    නිදි මරනවනන් ස්ට්‍රෙස් නන් හැදෙන්නෙ නැති ලෙඩක් නෑ.
     
    Iwoon

    Active member
  • Mar 6, 2008
    103
    1
    35
    28
    බඩ වෙලනවා...සෑහෙන්න..
    දෙවතාවක් මල හිර වුනා...දෙපාරම වස්ති කරලා යැව්වා.

    පුද්ගලික රෝහලක ස්පෙෂලිස්ට් කෙනෙක් ඔප්රේෂන් කලා..බෑන්ඩ් ඒකක් දැම්මා..ගෙඩි වලට..ඒ්ත් ආපහු ආවා රු 45000 ක් ගියා
    ඒ්ත් තවමත් සුව වුනේ නැහැ

    වෙදනෝනා කෙනෙක් හම්බ වුනා.පාරම්පරික කෙනෙක්..මට කිව්වා පිටි කෑම , සැර උෂ්ණ කෑම නවත්තන්න කියලා
    ඊට පස්සේ ප්‍රතිකාර පටන් ගත්තා..අද තුන්වැනි දවස..මම ප්‍රතිකාර ගත්තා..මට දැනෙනවා ..සෑහෙන ගුණයක්...
    බඩ වේලීම අඩු කලා..දැන් ටික ටික ගෙඩි අඩු වෙනවා වගේ දැනෙනවා..

    අර්ෂස් තියන රෝගීන් වෙනුවෙන් දැම්මේ...ඒයාලා ගාවට සෑහෙන්න මේ ප්‍රශ්නෙ තියන අය ඒනවා..දවස් ගාන කියනවා...ඒ් දවස් වලට යන්න ඔන..අවුරුදු ගණන් යන්න ඔන නැහැ..ඒක ඒක්කෙනාට වෙනස්...වෙනස් බෙහෙත් දෙන්නේ..

    මාරම කරුණාවන්තයි..
    Weda nona koheda inne. Contact karaganne kohomada?
     
    foxmorio

    Active member
  • Jul 19, 2007
    315
    105
    43
    can you please share the details of your weda nona. it will be helpful for every one. i hope you have recovered.
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    කොහිල අල කැද ගහපන් ටික දවසක් හරියටම හරි