අත් ඔරලෝසු පිස්සෝ වරෙල්ලා

GHost_94

Well-known member
  • Jan 14, 2022
    652
    806
    93
    Duka hithuna machan
    Mage watch 1 Tissot PRC 200 :(
    හෆොයි.. PRC 200 QUARTZ එකටත් g10 එක නේද තියෙන්නේ...😱
    මෙහෙමයි... එක පාර කෙල වෙන්නේ නෑනේ.
    Centimental value එකක් නැත්නම් shape එකේ විකුණලා වෙන chronograph ekak ganna thiyenne.

    මේ watch එක tissot site එකේනම් නෑ. site එකෙන් අයින් කරලා කියන්නෙ නිශ්පාදනය නවත්වලා කියන එකද?
    නෑ. thailand site එකේ තියෙනවා.
    https://www.tissotwatches.com/en-th/t0554271105700.html

    Asian region එක target කරලා මාර්කට් කරනවා ඇති එහෙනම්.

    catalogue එකේ නැති watches වලට කියන්නේ off-catalogue watches කියලා. Normaly rolex තමයි off-catalogue watches හදනවා කියන්නේ. ඒව limited editions.
    ------ Post added on Oct 18, 2022 at 6:10 PM
     
    Last edited:

    ossandaruwan

    Well-known member
  • Jun 29, 2014
    759
    412
    83
    හෆොයි.. PRC 200 QUARTZ එකටත් g10 එක නේද තියෙන්නේ...😱
    මෙහෙමයි... එක පාර කෙල වෙන්නේ නෑනේ.
    Centimental value එකක් නැත්නම් shape එකේ විකුණලා වෙන chronograph ekak ganna thiyenne.

    නෑ. thailand site එකේ තියෙනවා.
    https://www.tissotwatches.com/en-th/t0554271105700.html

    Asian region එක target කරලා මාර්කට් කරනවා ඇති එහෙනම්.

    catalogue එකේ නැති watches වලට කියන්නේ off-catalogue watches කියලා. Normaly rolex තමයි off-catalogue watches හදනවා කියන්නේ. ඒව limited editions.
    ------ Post added on Oct 18, 2022 at 6:10 PM
    ස්තුතියි ඔබතුමාගේ පැහැදිලිකිරීමට.

    This is not always true. Reliability depends on the movement and the manufacturer. Some examples:

    ETA G10 (quartz) and Lemania 5100/ETA C01 (automatic) are both entry-level chronograph movements found in Swatch group watches. I'll put my money on the Lemania 5100 anytime on reliability. ETA G10 is the worst ever movement designed by anyone on this planet. Most internals are plastic. On the other hand, if I had to compare Lemania 5100 (automatic) with Hattori VD53 (quartz) for reliability, Hattori wins hands down.

    Valjoux 775X is also an automatic chronograph movement found in midrange watches including Omega Speedmaster. Despite the hype of Valjoux movements, watch enthusiasts generally agree that the low-end Lemania 5100 is equally reliable or even better. Movements like Miyota 8110 and Hattori 6138 have proven their reliability as well. Almost as good as the high end Swiss movements or even better.

    Seagull ST19 (what you mentioned as 1963) is a Chinese clone of old Soviet Union-designed Poljot 3133, which in return was based on Valjoux 7734. (I owned the same type of watch you posted in the pics. Sold it off after 2 months at a loss. Its absolute rubbish. Build quality is poor and the chronograph was inaccurate). ST19 is the cheapest mechanical chronograph movement in the world and the build quality is a reflection of that

    The higher service cost for mechanical movements is because the movement needs to be taken apart during service. They are mostly enthusiasts' watches anyway and watchmakers do tend to charge a premium.

    ETA C01.211 කියන caliber එක තමයි මම කියපු Tissot PRC 200 Automatic Chronograph එකෙත් තියෙන්නේ. ඔව් plastic parts එහෙමත් තියනවා තමයි. ඒත් මන් හිතන්නෑ ඒක ඒතරම් ගැටළුවක් කියලා.​

    මේ තියෙන්නේ,

    https://www.watch-wiki.net/doku.php?id=eta_c01.211

    මේකෙ තියනවා මේ caliber එක තියන watches ටික,

    https://watchbase.com/eta/caliber/c01-211
    ------ Post added on Oct 18, 2022 at 7:21 PM
     
    Last edited:
    • Like
    Reactions: ACHIK

    nadman

    Well-known member
  • Nov 29, 2006
    3,814
    538
    113
    G10 is the movement in the moonswatch . its a sealed unit . cant serviced. price is about 60usds. so once the movement is toasted. repair cost become highter than watch price. so it will easily become a land fill.
    It cant compare with lemania entry level movement neda. it is like comparing benz A class to a maruti.
    seiko VD series is great movement.
    But im talking about automatic chronographs and its economies to scale.
    i have seen many ads on ebay with used below 2000usd chronograph watches with issues. some have jammed date mechanism , some has chronograph hands are not resetting correctly. they are selling mainly because it is not worth to fix. even a servicing a mechanical chronograph is about 3-4 times higher than a regular mechanical . So if the watch is cheap, costs will easily overrun the watch value.

    yes. Lemania is better than Valjoux . Even the real moonwatch ia also a lemanian calibre. Valjoux 7 series has common user complains too. like roter wobble issues.

    Seagull ST19 does not have a russian connection or not Valjoux . its a Venus Calibre 175 column wheel chronograph movement in 1950s. Venus has sold the technology and machinery to a chinese PLA to fund their new movement development.

    https://kaminskyblog.com/2017/09/12/seagull-st19-chronograph-movement-review-brief-history/

    Yes its chinese and only 200usd. we cant expect QC on that price range. what cant be go wrong. literary everything. but it has really good reviews on internet.
    sealed type ඒවා ලෝක ලෙඩ මම ආසාවට රට ඉඳන් එනකොට dutyfree එකකින් පොඩි quartz tissot එකක් ගත්තා මාසෙන් කැඩුනා. ඊටපස්සේ W A De Silva හරහා international warranty එක claim කරා. මාස 2ක් විතර ගියා company එකට යවලා අපහු එන්න. හැබැයි full movement replacement එකක් කරලා තිබ්බා. ආයි කැඩුනොත් ඉතින් සොරිම තමා.මේක තමයි watch එක-

    321.jpg
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,784
    11,435
    113
    හෆොයි.. PRC 200 QUARTZ එකටත් g10 එක නේද තියෙන්නේ...😱
    මෙහෙමයි... එක පාර කෙල වෙන්නේ නෑනේ.
    Centimental value එකක් නැත්නම් shape එකේ විකුණලා වෙන chronograph ekak ganna thiyenne.

    2015 Feb 29 gaththe
    7y dan awulak nan na
    Dan kaata wikunannada meka

    sealed type ඒවා ලෝක ලෙඩ මම ආසාවට රට ඉඳන් එනකොට dutyfree එකකින් පොඩි quartz tissot එකක් ගත්තා මාසෙන් කැඩුනා. ඊටපස්සේ W A De Silva හරහා international warranty එක claim කරා. මාස 2ක් විතර ගියා company එකට යවලා අපහු එන්න. හැබැයි full movement replacement එකක් කරලා තිබ්බා. ආයි කැඩුනොත් ඉතින් සොරිම තමා.මේක තමයි watch එක-

    View attachment 187310
    Mamath mulin mekak ganna gihin thama anthimata PRC 200 eka gatte
    ------ Post added on Oct 19, 2022 at 2:43 PM
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,742
    30,745
    113
    2015 Feb 29 gaththe
    7y dan awulak nan na
    Dan kaata wikunannada meka

    Mamath mulin mekak ganna gihin thama anthimata PRC 200 eka gatte
    ------ Post added on Oct 19, 2022 at 2:43 PM
    skemi කියන්නෙ හොද බ්‍රෑන්ඩ් එකක්ද බං ?
     
    GHost_94

    Well-known member
  • Jan 14, 2022
    652
    806
    93
    2015 Feb 29 gaththe
    7y dan awulak nan na
    Dan kaata wikunannada meka

    Mamath mulin mekak ganna gihin thama anthimata PRC 200 eka gatte
    ------ Post added on Oct 19, 2022 at 2:43 PM
    මෙහෙමයි...
    යකා හිතන තරම් කළු නම් නෑ.
    12 years දුවන ඒවත් තියනවාලු.
    Battery leak කර ගන්න එපා කියලා තමයි කියන්නේ.
    https://www.watchuseek.com/threads/eta-g10-211-how-long-can-the-workhorse-keep-good-time.297107/

    skemi කියන්නෙ හොද බ්‍රෑන්ඩ් එකක්ද බං ?
    නෑ බං. Casio එකක් ගන්න ඔය budget එකට. ඒක skemi වලට වඩා කල් පවතීවි.
    ------ Post added on Oct 19, 2022 at 3:10 PM
     
    Emarald

    Well-known member
  • Jan 2, 2022
    1,706
    3,363
    113
    අඩේ ත්‍රෙඩ් එක නැඟලා ගිහිල්ලා නේ.. @SHEHAN_GIWANTHA උඹ තමා වොට්ච් පිස්සුව හැදේව්වේ මට.. :lol: නොමල් වොච් දාපු මට බ්‍රෑන්ඩඩ් වොච් බලන්න හිතුණේ.. ටුවර් එකක් ගියපු වෙලාවට ගන්න ඕනේ හොඳ එකක්.

    @MrCat @GHost_94 උඹලා දෙන්නත් සෑහෙන දේවල් එකතු කරලා තියනවා.. :D

    කොටින්ම තාමත් සමහර උඹල කියන දේවල් මට තේරේන්නෙත් නෑ.. :rofl:

    නිකමට මේ දෙක ගැන කියපන් දැන් බකට් ලිස්ට් දාගෙන ඉන්නේ මේ දෙක

    TISSOT LE LOCLE POWERMATIC 80 (T006.407.22.033.00)
    tisot le locle powermatic 80.JPG

    TISSOT CARSON PREMIUM CHRONOGRAPH (T122.417.36.033.00)

    tissot carson premium chronograph.JPG
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,784
    11,435
    113
    අඩේ ත්‍රෙඩ් එක නැඟලා ගිහිල්ලා නේ.. @SHEHAN_GIWANTHA උඹ තමා වොට්ච් පිස්සුව හැදේව්වේ මට.. :lol: නොමල් වොච් දාපු මට බ්‍රෑන්ඩඩ් වොච් බලන්න හිතුණේ.. ටුවර් එකක් ගියපු වෙලාවට ගන්න ඕනේ හොඳ එකක්.

    @MrCat @GHost_94 උඹලා දෙන්නත් සෑහෙන දේවල් එකතු කරලා තියනවා.. :D

    කොටින්ම තාමත් සමහර උඹල කියන දේවල් මට තේරේන්නෙත් නෑ.. :rofl:

    නිකමට මේ දෙක ගැන කියපන් දැන් බකට් ලිස්ට් දාගෙන ඉන්නේ මේ දෙක

    TISSOT LE LOCLE POWERMATIC 80 (T006.407.22.033.00)
    View attachment 187366

    TISSOT CARSON PREMIUM CHRONOGRAPH (T122.417.36.033.00)

    View attachment 187367
    Chronograph tiyena ewa ganna epa machan. Api e function1 use karanne nane. E function eka nisa watch eka sahenna ganan wadi wenawa. E nisa uda tiyena eka ganna.
    Puluwan nan Seiko Prospex automatic diver ekakuth ganna. Godata madata one ekakata danna puluwan. Le Locle eka parissamata lassanata dress watch ekak widiyata use karanna. Oya watch 2 athi mulu jiwitha kaletama danna.

    @Emarald Seiko gana idea 1k ganna mage me thread1 balanna
    Seiko Watches
    ------ Post added on Oct 19, 2022 at 5:25 PM
     
    • Love
    Reactions: Emarald

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    1,706
    3,363
    113
    Chronograph tiyena ewa ganna epa machan. Api e function1 use karanne nane. E function eka nisa watch eka sahenna ganan wadi wenawa. E nisa uda tiyena eka ganna.
    Puluwan nan Seiko Prospex automatic diver ekakuth ganna. Godata madata one ekakata danna puluwan. Le Locle eka parissamata lassanata dress watch ekak widiyata use karanna. Oya watch 2 athi mulu jiwitha kaletama danna.
    Le Locale eka thama machan ganan. $750k wage wenawa. Chronograph eka $540k wage wenne. Chronograph eka ganna haduwe casual wear karanna balan. any way thanks a lot dude.
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,784
    11,435
    113
    Le Locale eka thama machan ganan. $750k wage wenawa. Chronograph eka $540k wage wenne. Chronograph eka ganna haduwe casual wear karanna balan. any way thanks a lot dude.
    Chronograph eka quartz ekak neda? Man eka dakke na. Quartz ganna epa ban.
    Automatic ekak ma ganna
    Tissot walata wada gana adu Seiko Prospex ekak set unoth eka ganna. Eth awulak na
     
    Last edited:
    • Like
    Reactions: Emarald

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,728
    28,086
    113
    Le Locale eka thama machan ganan. $750k wage wenawa. Chronograph eka $540k wage wenne. Chronograph eka ganna haduwe casual wear karanna balan. any way thanks a lot dude.

    මම මේක ගන්න බැලුවේ, මේකනම් පට්ට ලුක් බන්. කේස් එක තමා ගාන. මෙහෙ 265ක් වෙනවා ඔඩෙල් එකේ. W.D.Silva එකේ 275ක්. ස්විස් වල ගනන් අඩුද බන් මේවා

    1666182108496.png
     
    GHost_94

    Well-known member
  • Jan 14, 2022
    652
    806
    93
    Le Locale eka thama machan ganan. $750k wage wenawa. Chronograph eka $540k wage wenne. Chronograph eka ganna haduwe casual wear karanna balan. any way thanks a lot dude.
    Agreed with @SHEHAN_GIWANTHA
    Chronograph එකක් low end එකෙන් අරන් වැඩක් නැති වෙයි.

    Le locale එක හොඳයි හැබැයි 750usd නම් වටින්නේ නෑ.
    ඔයා ලංකාවේ නම් ඉන්නෙ odel එකෙන් බලන්න. මේ colour way එක නම් නෑ.
    https://odel.lk/tissot-le-locle-stainless-steel-watch/p/44908
    240,000i. Convert කළොත් 660usd වගේ.
    Talk කළොත් තව 10% විතර අඩු කර ගන්න පුළුවන් වෙයි.

    වෙන රටක ඉන්නවා නම් jomashop එකන් ගන්න.
    https://www.jomashop.com/tissot-watch-t0064081105700.html
    399usd වෙන්නේ.
    හැබැයි Catch එකක් තියෙනවා original warrenty එක නෙමෙයි දෙන්නේ.උන්ගේ warrenty එකක්.

    ඉස්සර නම් jomashop එකෙන් ලංකාවට ගෙන්න ගන්න තිබ්බා. දැන් import restricton නිසා බෑ.
     
    MrCat

    Well-known member
  • Jul 3, 2007
    615
    1,007
    93
    අඩේ ත්‍රෙඩ් එක නැඟලා ගිහිල්ලා නේ.. @SHEHAN_GIWANTHA උඹ තමා වොට්ච් පිස්සුව හැදේව්වේ මට.. :lol: නොමල් වොච් දාපු මට බ්‍රෑන්ඩඩ් වොච් බලන්න හිතුණේ.. ටුවර් එකක් ගියපු වෙලාවට ගන්න ඕනේ හොඳ එකක්.

    @MrCat @GHost_94 උඹලා දෙන්නත් සෑහෙන දේවල් එකතු කරලා තියනවා.. :D

    කොටින්ම තාමත් සමහර උඹල කියන දේවල් මට තේරේන්නෙත් නෑ.. :rofl:

    නිකමට මේ දෙක ගැන කියපන් දැන් බකට් ලිස්ට් දාගෙන ඉන්නේ මේ දෙක

    TISSOT LE LOCLE POWERMATIC 80 (T006.407.22.033.00)
    View attachment 187366

    TISSOT CARSON PREMIUM CHRONOGRAPH (T122.417.36.033.00)

    View attachment 187367

    I understand that you like the design of the mechanical Le Locle machan.

    But Tissot quartz watches are not bad, specially considering that they can be up to half the price of the mechanical movement for the same model/design.

    Some ideas:

    Tissot PRX is very popular these days.. Comes in all sorts of colours, i think two sizes, Powermatic 80 and Quartz both.. Only issue is that the casing cant take standard 20mm straps (use a specific strap/bracelet design)

    1666184983657.png

    Gentleman series is another classic. Again comes with different dial colours, straps, etc... There`s a Powermatic 80 automatic (which is twice the price of the Quartz).

    I bought this Quartz (40mm) Gentleman for my dad last month. Case finishing is better than a similar priced Seiko I think. The blue dial is also very very nice. Bracelet is ok, but not great. 100m water resistance, sapphire crystal etc.. The movement is a mid-level quartz movement with 3 jewels and end-of-battery indicator (so not really an entry level cheap movement).

    20221019_210026.jpg

    20221019_205935.jpg
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,784
    11,435
    113
    කාලයත් සමඟ අප සෙමින් වැඩිහිටි සහ ප්‍රඥාවන්ත වන අතර, එවිට ඩොලර් 300ක් සහ ඩොලර් 30ක් වන ඔරලෝසුවකින් පෙන්වන්නේ එකම කාලය බව අප හට අවබෝධ වනු ඇත.
    Steve Jobs 😅🥹
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,742
    30,745
    113
    මෙහෙමයි...
    යකා හිතන තරම් කළු නම් නෑ.
    12 years දුවන ඒවත් තියනවාලු.
    Battery leak කර ගන්න එපා කියලා තමයි කියන්නේ.
    https://www.watchuseek.com/threads/eta-g10-211-how-long-can-the-workhorse-keep-good-time.297107/

    නෑ බං. Casio එකක් ගන්න ඔය budget එකට. ඒක skemi වලට වඩා කල් පවතීවි.
    ------ Post added on Oct 19, 2022 at 3:10 PM

    දුක තමා සගෝ එහෙනං 🥲 කෑල්ල අරං දුන්නෙ skemi එකක් ☹️ දැන් ඉතිං රොලෙක්ස් එකක් බැස්සුවත් වැඩක් නෑ ඕක දාන්න වෙනවා නැත්තං කනක් ඇහිලා ඉන්න නෑ 😒
     
    • Haha
    Reactions: SHEHAN_GIWANTHA

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,728
    28,086
    113
    Agreed with @SHEHAN_GIWANTHA
    Chronograph එකක් low end එකෙන් අරන් වැඩක් නැති වෙයි.

    Le locale එක හොඳයි හැබැයි 750usd නම් වටින්නේ නෑ.
    ඔයා ලංකාවේ නම් ඉන්නෙ odel එකෙන් බලන්න. මේ colour way එක නම් නෑ.
    https://odel.lk/tissot-le-locle-stainless-steel-watch/p/44908
    240,000i. Convert කළොත් 660usd වගේ.
    Talk කළොත් තව 10% විතර අඩු කර ගන්න පුළුවන් වෙයි.

    වෙන රටක ඉන්නවා නම් jomashop එකන් ගන්න.
    https://www.jomashop.com/tissot-watch-t0064081105700.html
    399usd වෙන්නේ.
    හැබැයි Catch එකක් තියෙනවා original warrenty එක නෙමෙයි දෙන්නේ.උන්ගේ warrenty එකක්.

    ඉස්සර නම් jomashop එකෙන් ලංකාවට ගෙන්න ගන්න තිබ්බා. දැන් import restricton නිසා බෑ.

    අඩෝ jomashop එකෙ මම හොයන එක තියේ... $465.00 වෙන්නෙ. කොහෙද මචන් ඒක රට? Swiss වලින් , ජපන් වලින් එහෙම මේ වොච් එක අඩුවට ගන්න තැනක් දන්නවද?
    https://www.jomashop.com/tissot-watch-t0064073626300.html
     
    GHost_94

    Well-known member
  • Jan 14, 2022
    652
    806
    93
    අඩෝ jomashop එකෙ මම හොයන එක තියේ... $465.00 වෙන්නෙ. කොහෙද මචන් ඒක රට? Swiss වලින් , ජපන් වලින් එහෙම මේ වොච් එක අඩුවට ගන්න තැනක් දන්නවද?
    https://www.jomashop.com/tissot-watch-t0064073626300.html
    Jomashop කියන්නේ greymarket seller කෙනෙක්. Authorised dealers ලාගෙන් backdoor deals වලින් large bulk අරන් එකේ වාසිය customer ට දෙනවා.
    Switzerland, Japan වල watch ගණන්.
    US, UK වල තමයි ගණන් අඩු.

    Ebay මීටත් අඩුවට හොයන්න පුලුවන් වෙයි.
    හැබැයි risky ඉතින්.

    Le locle small seconds black dial gold case second hand watch ekak thiyenawa FB eke.
    110,000i.
    https://www.facebook.com/marketplace/item/632383554971875/

    කැමති නම් බලන්න. ටිකක් පරණ ad එකක්. හැබැයි තාම තියෙනවා වගේ
    ------ Post added on Oct 19, 2022 at 9:23 PM

    කාලයත් සමඟ අප සෙමින් වැඩිහිටි සහ ප්‍රඥාවන්ත වන අතර, එවිට ඩොලර් 300ක් සහ ඩොලර් 30ක් වන ඔරලෝසුවකින් පෙන්වන්නේ එකම කාලය බව අප හට අවබෝධ වනු ඇත.
    Steve Jobs 😅🥹
    එනමුත් වසර කීපයකට වරක් ඩොලර් 399 ගෙවා අප සමාගම නිෂ්පාදනය කරන ඔරලෝසුව මිලදී ගන්න.😅
    ------ Post added on Oct 19, 2022 at 9:37 PM
     
    තෑන්ක්ස් මචො