ඩොල්බි ඇටෙන් මොකක්ද බං වෙන්නෙ?128kbps sindu ahanna thopita pissuda?
Lossless, flac nathnam dolby atmos ahapiya.
Kalin ahapu sindu wala details hodata ahenawa.
සින්දුව ඇටේත් එක්කම පලලා ලුණු දෙහි දාලා රස කර කර අහන්න සලස්වනවා.ඩොල්බි ඇටෙන් මොකක්ද බං වෙන්නෙ?
එච්චර කොලිටි ඕඩියෝ equipment නෑ බං. චයිනීස් කෑලි තියෙන්නෙ. Technics pioneer වගේ ජපන් ඈම්ප් එකකුයි ස්පීකර් සෙට් එකකුයි ගන්න හිටියට පොන්න මයිනා කරපු වැඩ නිසා දැන් එව්ව කරගන්න බැරුව ඉන්නෙ.128kbps sindu ahanna thopita pissuda?
Lossless, flac nathnam dolby atmos ahapiya.
Kalin ahapu sindu wala details hodata ahenawa.
මමනං වැඩිපුර පරණ සින්දු අහන්නෙ. ඒවා වැඩි හරියක් ඇවිල්ල තියෙන්නෙ cd quality. ඒව ආපහු flac කරා කියල කොලිටි වැඩිවෙන්නෑ. Full range එකම cover වෙන්න හොඳ stereo amplifier එකකුයි speakers තිබ්බනම් හොඳටම ඇතිඑච්චර කොලිටි ඕඩියෝ equipment නෑ බං. චයිනීස් කෑලි තියෙන්නෙ. Technics pioneer වගේ ජපන් ඈම්ප් එකකුයි ස්පීකර් සෙට් එකකුයි ගන්න හිටියට පොන්න මයිනා කරපු වැඩ නිසා දැන් එව්ව කරගන්න බැරුව ඉන්නෙ.
මගෙනං කං ඇහෙන්නෙ නෑ.. වයසයිනෙ...මමනං වැඩිපුර පරණ සින්දු අහන්නෙ. ඒවා වැඩි හරියක් ඇවිල්ල තියෙන්නෙ cd quality. ඒව ආපහු flac කරා කියල කොලිටි වැඩිවෙන්නෑ. Full range එකම cover වෙන්න හොඳ stereo amplifier එකකුයි speakers තිබ්බනම් හොඳටම ඇති
පිස්සුද බන්. මම ඒක විහිලුවට කිව්වෙමගෙනං කං ඇහෙන්නෙ නෑ.. වයසයිනෙ...
මේක අහල බලන්නකොමාත් පරණ ඒව තමා. කැසට් හෝ සීඩී කොලිටිය.මමනං වැඩිපුර පරණ සින්දු අහන්නෙ. ඒවා වැඩි හරියක් ඇවිල්ල තියෙන්නෙ cd quality. ඒව ආපහු flac කරා කියල කොලිටි වැඩිවෙන්නෑ. Full range එකම cover වෙන්න හොඳ stereo amplifier එකකුයි speakers තිබ්බනම් හොඳටම ඇති