What happened to TopSinhala?

TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    9,003
    19,457
    113
    Miami
    අඩෝ සිංහල සින්දු ඩවුන්ලෝඩ් කරපු ටොප්සිංහල සයිට් එක නෑනේ :shocked:
     
    • Like
    Reactions: kinkon

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,003
    19,457
    113
    Miami
    128kbps sindu ahanna thopita pissuda?
    Lossless, flac nathnam dolby atmos ahapiya.
    Kalin ahapu sindu wala details hodata ahenawa.
    එච්චර කොලිටි ඕඩියෝ equipment නෑ බං. චයිනීස් කෑලි තියෙන්නෙ. Technics pioneer වගේ ජපන් ඈම්ප් එකකුයි ස්පීකර් සෙට් එකකුයි ගන්න හිටියට පොන්න මයිනා කරපු වැඩ නිසා දැන් එව්ව කරගන්න බැරුව ඉන්නෙ.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,992
    113
    එච්චර කොලිටි ඕඩියෝ equipment නෑ බං. චයිනීස් කෑලි තියෙන්නෙ. Technics pioneer වගේ ජපන් ඈම්ප් එකකුයි ස්පීකර් සෙට් එකකුයි ගන්න හිටියට පොන්න මයිනා කරපු වැඩ නිසා දැන් එව්ව කරගන්න බැරුව ඉන්නෙ.
    මමනං වැඩිපුර පරණ සින්දු අහන්නෙ. ඒවා වැඩි හරියක් ඇවිල්ල තියෙන්නෙ cd quality. ඒව ආපහු flac කරා කියල කොලිටි වැඩිවෙන්නෑ. Full range එකම cover වෙන්න හොඳ stereo amplifier එකකුයි speakers තිබ්බනම් හොඳටම ඇති
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,504
    1
    42,614
    113
    මමනං වැඩිපුර පරණ සින්දු අහන්නෙ. ඒවා වැඩි හරියක් ඇවිල්ල තියෙන්නෙ cd quality. ඒව ආපහු flac කරා කියල කොලිටි වැඩිවෙන්නෑ. Full range එකම cover වෙන්න හොඳ stereo amplifier එකකුයි speakers තිබ්බනම් හොඳටම ඇති
    මගෙනං කං ඇහෙන්නෙ නෑ.. වයසයිනෙ...
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,003
    19,457
    113
    Miami
    මමනං වැඩිපුර පරණ සින්දු අහන්නෙ. ඒවා වැඩි හරියක් ඇවිල්ල තියෙන්නෙ cd quality. ඒව ආපහු flac කරා කියල කොලිටි වැඩිවෙන්නෑ. Full range එකම cover වෙන්න හොඳ stereo amplifier එකකුයි speakers තිබ්බනම් හොඳටම ඇති
    මාත් පරණ ඒව තමා. කැසට් හෝ සීඩී කොලිටිය.
     
    • Like
    Reactions: hasithayad