Flood Rider 🚴🚴 🌨️🌧️

ජොසී

Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    කවුද බං උඹට ටික්ටොක් හදලා දුන්නෙ? උඹ බලන සේරම අපිත් බලන්න ඕනද?
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    පිටියට වෙලා කොළ මිරිසක් හපාගෙන, සීතල හුලඟෙ බෙට්ටක් දාගෙන ඉන්නෙ නැතුව, ටිට්ටොක් බලන්න ගත්තාම සාපයක් බම්.
    කාටද ? 🤔