රට යන එක solution එකද?

Anunaki87

Well-known member
  • May 31, 2017
    1,244
    1,903
    113
    7 Sea's
    මට පේන විදියට රට යන එක solution එකක් නෙමෙයි,මොකද ඉස්සරහට fuel supply එක ෂුවර් කරන්න බෑ food shortage එකක් අනිවාර්යෙන් එනවා එතකොට priority එක අනිවාර්යෙන්ම හමේ පාට බලලා තමයි දෙන්නෙ

    මට පේන විදිහට solution එක තියෙන්නෙ රට ඇතුළෙමයි කොහේ හරි අක්කරයක් විතර වගා කරල off grid ජීවත් වෙන්න තමයි තියෙන්නේ මොකද ඔයාලා කියන්නේ?
     

    bkizza

    Well-known member
  • Apr 23, 2022
    454
    748
    93
    මට පේන විදියට රට යන එක solution එකක් නෙමෙයි,මොකද ඉස්සරහට fuel supply එක ෂුවර් කරන්න බෑ food shortage එකක් අනිවාර්යෙන් එනවා එතකොට priority එක අනිවාර්යෙන්ම හමේ පාට බලලා තමයි දෙන්නෙ

    මට පේන විදිහට solution එක තියෙන්නෙ රට ඇතුළෙමයි කොහේ හරි අක්කරයක් විතර වගා කරල off grid ජීවත් වෙන්න තමයි තියෙන්නේ මොකද ඔයාලා කියන්නේ?
    Lankawa tamai safest...mama mehena kiwwama kattiya Hina wenewa..



    Romania Europe yanna epa..

    Badaginne hari heetalata marenne wenne.. ekoo isarahara enne tiyana bayanaka yudden...
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,053
    19,564
    113
    Miami
    පිස්සු හුකන්නැතුව කරන රැකී රක්සාවක් කරගෙන පාඩුවෙ ජීවත් වෙයං. ඔය කියන මගුල් වෙන්නෙ නෑ
     

    Hyperx99

    Well-known member
  • Jul 12, 2018
    1,403
    1,209
    113
    Lankawa tamai safest...mama mehena kiwwama kattiya Hina wenewa..



    Romania Europe yanna epa..

    Badaginne hari heetalata marenne wenne.. ekoo isarahara enne tiyana bayanaka yudden...
    Europe nm safe nathiwei kyala matath hithenawa Putiya thwa pissuwak keliyoth World war 3 :(
     

    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,579
    1,604
    113
    sri rajasinha adawiya
    හමේ පාට වෙනස්කරගන්න බැරිද මචං. ඉන්ජෙක්සන් තියෙනවා නේද?
    ow bn. e dawas wala 1 to 5 laks walata yanakan tibba. famous place ekak. name mataka ne.
    samahar unge pata wenas karata gobba gathiya yanne ne. :(
     
    • Haha
    Reactions: ara88

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    ඒක ඉතිං තම තමන්ගේ කැමැත්ත. මොකද අනාගතේ දකින්න කාටවත් බෑනේ. කැමති උන් යයි අකමැති උන් ඉදියි ඒත් කැමැත්ත තිබිලත් යාගන්න ක්‍රමයක් නැතුව ඉන්න උන් ගැන දුකයි.
     
    • Like
    Reactions: Emarald

    chanzKolla

    Well-known member
  • Nov 5, 2015
    1,219
    1,055
    113
    itin puluwan kale wena ratakata gihin indala, dual citizenship ganna eka hondaine, kohomath safe ethakota
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,933
    11,982
    113
    mulu lankawatama hal dennath be. ekath pita ratin genne.
    ubata puluwanda akkara bagayaka waga karala jivath wennna. badaginne inna anith un ube akkara bagayata awith kelala yai.
    lankawatama petrol, power, gas nathi kale apita labuna.. lankawata $ nathi unata bank walin apita $ release kala..
    api ratata $ hoyanawa ta special salakillak dunna..
    3rd world war awath lankawa thama matanam safema..

    wena ratawal thiyenne rawum gahala enjoy karanna.. lankawen jeewithta migrate wenne na..
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,721
    113
    ඉතිහාසය පුරාවටම ලෝකේ හැම රටකම මිනිස්සු ජීවත් උනා.
    සාගත, නියඟ, ගංවතුර, යුද්ධ වැනි ව්‍යසන වලින් හැම රටක්ම බැට කෑවා.
    ලංකාවත් එයින් එක රටක් පමණයි.
    සෘතු වෙනස ඇති රටවල මිනිස්සු ඒ සෘතුව අනුව ජීවත් වෙන්න හොඳම ක්‍රමයක් සොයා ගත්තා මිස, ඒ ප්‍රදේශ හැර දා ගියේ වත්, සීතලේ බඩගින්නේ මළේ වත් නැහැ.

    Doomsday preppers ලා ලෝකේ හැම රටකම අඩු වැඩි වශයෙන් ඉන්නවා. ඒක නරක දෙයක් කියලා මම හිතන්නේ නැහැ. ඒ උනාට, මුළු ජීවිතයම ඒ වෙනුවෙන් කැප කරන්නේ නම් මානසික ආබාධයක් තියන අය කියලයි මම හිතන්නේ.

    අන්තිමට කියන්න තියෙන්නේ ආහාර/ඉන්ධන හිඟයක්ආවොත් හරි, nuke/asteroid වගේ ලොකු විනාශයක් උනොත් හරි, පණ ගලවාගෙන ජීවත් වෙන්න හොඳම රට ලංකාව කියලා කියන්න කාටවත්ම හැකියාවක් නැහැ. එහෙම වෙන්නත් පුළුවන්. නොවෙන්නත් පුළුවන්.
     
    Last edited:

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,425
    36,345
    113
    මැදමහනුවර
    එතකොට priority එක අනිවාර්යෙන්ම හමේ පාට බලලා තමයි දෙන්
    vLKU7ys.gif
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    හාමුදුරුවරුත් රටින් යන්න අරං...

    අධ්‍යාපන කටයුතු හෝ ධර්මදූත සේවය සඳහා පසුගිය වසරේ දී භික්ෂූන් වහන්සේලා 124 දෙනෙකු විදේශයන්ට පිටව ගොස් ඇති බව හෙළි වී තිබේ.

    මින් වැඩිම පිරිසක් විදේශ ගතවී ඇත්තේ ඇමරිකාව හා යුරෝපා රටවලටයි.

    නවසීලන්තය ඕස්ට්‍රේලියාව ජපානය බලාද භික්ෂූන් වැඩි පිරිසක් විදේශ ගතවී තිබේ.

    බුද්ධශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ වාර්ෂික වාර්තාවේ මෙම තොරතුරු සඳහන් වෙයි.
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,721
    113
    මගේ ජීවිතයෙන් වසර 28 ක් ලංකාවෙත්, 32 ක් ඕස්ට්‍රේලියාවෙත් ජීවත් වෙලා තියනවා. ඔස්ට්‍රේලියාව කියන්නේ දිව්‍ය ලෝකය නොවන නිසා එහිදී යම් යම් අසාධාරණකම් කිහිපයක් මේ කාල සීමාව ඇතුලත සිදු වෙලා තියනවා. ඒවා මගේ හමේ වර්ණය නිසා හෝ මිනිසුන්ගේ නරක ගතිගුණ නිසා සිදු වෙන්න ඇති.

    වසරකට හෝ දෙකකට වරක් නත්තල් නිවාඩුව ලංකාවේ ගත කරන්න ආවාම, ගුවන්තොටුපොළේ arrival කවුන්ටරයේ සිට, නැවත පිටව යන departure කවුන්ටරය දක්වා සති පහ හයක කාලය තුල, අපේම හමේ පාට තියන, අපේම භාෂාව කතාකරන, අපේම රටේ මිනිසුන්ගෙන්, ඉහත කියූ වසර තිස් දෙකක කාලයට සිදු උන අසාධාරණය වගේ කිහිප ගුණයක අසාධාරණකම් වලට ලක්වෙනවා.

    පිටරටවල හමේ පාටට priority දෙන එක ගැන චෝදනා කලාට, තමන්ගේ රටේදීම , තමන්ගේ හමේ පාට තියන අයට priority තියා, පෝලිමක ඉඳලා තමන්ගේ වාරය භුක්ති විඳීමට වත් අවස්ථාවක් ලැබෙනවාද? මගේ උත්තරය නම් "නැහැ" කියන එකයි.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    අන්තිමට කියන්න තියෙන්නේ ආහාර/ඉන්ධන හිඟයක්ආවොත් හරි, nuke/asteroid වගේ ලොකු විනාශයක් උනොත් හරි, පණ ගලවාගෙන ජීවත් වෙන්න හොඳම රට ලංකාව කියලා කියන්න කාටවත්ම හැකියාවක් නැහැ. එහෙම වෙන්නත් පුළුවන්. නොවෙන්නත් පුළුවන්.
    පුලුවන්, කෝවිඩ් වලට හොදටම මුහුන දුන්නේ අපි..

    කවුරුවත් පාරවල් අයිනේ මැරුනේ නෑ
    ළමයිට කන්න දෙන්න නෑ කියලා වස බිව්වෙ නෑ

    හ්ම්ම්..
     
    • Haha
    Reactions: KadawathaKolla