ඇඹලයෝ

ST.PIERRE

Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    ඇඹලයෝ මිදුලෙයි කාමර වලයි හැම තැනම. මිදුලේ පට්ට ගොඩක් ඉන්නේ.toilet එකේ ඉඳන් ඉන්නවා.
    දැන් ජිගන් එක දන්න ගත්තා මදුරුවෙක් විදලා වගේ. බලද්දී ඇබලයෙක් කාලා.

    මුන්ව එලවන්න විදියක් නැද්ද මරන්නේ නැතුව.
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    මුන්ව එලවන්න විදියක් නැද්ද මරන්නේ නැතුව.
    එකෙක් අල්ලගෙන ඔලුව අතගාලා කියන්න
    අනුන්ගේ ලබ්බවල් අස්සේ රිංගන්නේ නැතුව වැඩක් බලාගනින් කැරි ඇබලයා කියලා
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    බස්වල යද්දි ජැක් ගහලා තියද? මං අහලා තියනවා එහෙම උන්ට පස්සේ කාලෙක ඇඔල කරදර ඇතිවෙනවා කියලා
    එක පාරක් ගැහුවා. :sorry:
    ඒත් ඉස්කෝලේ කාලේ

    එකෙක් අල්ලගෙන ඔලුව අතගාලා කියන්න
    අනුන්ගේ ලබ්බවල් අස්සේ රිංගන්නේ නැතුව වැඩක් බලාගනින් කැරි ඇබලයා කියලා
    කී දෙනෙක්ට කියලා කියන්නද බං. ඌ අනිත් උන්ටත් කිව්වොත් හොදයි.:lol:
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මන් ඉස්සර නයි කුඹි අයින් කරපු විදිහ කියන්නම්.. පරණ දීසියක පැණිරස දෙයක් දාලා තියනවා කුඹි පෝලිමක් ලගින්.. ඊටපස්සේ එකතු වෙන ටික ඈතට ගිහින් දානවා.. ඕක ටිකක් මහන්සි වෙන්න වෙන වැඩක් හැබැයි..

    ගේ ඇතුළේ පොලවේ ඉන්න එවුන් අතුගාලා දාපන් හෙමීට.. අඹලයා ටිකක් ලොකු නිසා අතුගවට මැරෙන්නේ නෑ ලේසියෙන්..

    ඕකුන් එන තැනත් බලපං.. ගහක අත්තක් ගෑවෙනවා ද දන්නේ නෑ වහලේ හො බිත්තියක.. එ අත්තත් කපල දාපන් තියෙනවනම්..

    සේරම කරලා බැරිම වුණොත් ඉතින් අහුවෙන තැන චප්ප කරලා දාන ඒක තමයි මට නම් අන්තිම විසදුම විදිහට පේන්නෙ :baffled:

    බස්වල යද්දි ජැක් ගහලා තියද? මං අහලා තියනවා එහෙම උන්ට පස්සේ කාලෙක ඇඔල කරදර ඇතිවෙනවා කියලා
    ඒකනම් බොරු බන්.. මං අවුරුදු ගානකින් අපේ ගෙදර ඇඹලයෙක් දැක්කේ නෑ :lol:
    ------ Post added on Oct 22, 2022 at 5:23 PM
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    මන් ඉස්සර නයි කුඹි අයින් කරපු විදිහ කියන්නම්.. පරණ දීසියක පැණිරස දෙයක් දාලා තියනවා කුඹි පෝලිමක් ලගින්.. ඊටපස්සේ එකතු වෙන ටික ඈතට ගිහින් දානවා.. ඕක ටිකක් මහන්සි වෙන්න වෙන වැඩක් හැබැයි..

    ගේ ඇතුළේ පොලවේ ඉන්න එවුන් අතුගාලා දාපන් හෙමීට.. අඹලයා ටිකක් ලොකු නිසා අතුගවට මැරෙන්නේ නෑ ලේසියෙන්..

    ඕකුන් එන තැනත් බලපං.. ගහක අත්තක් ගෑවෙනවා ද දන්නේ නෑ වහලේ හො බිත්තියක.. එ අත්තත් කපල දාපන් තියෙනවනම්..

    සේරම කරලා බැරිම වුණොත් ඉතින් අහුවෙන තැන චප්ප කරලා දාන ඒක තමයි මට නම් අන්තිම විසදුම විදිහට පේන්නෙ :baffled:

    ඒකනම් බොරු බන්.. මං අවුරුදු ගානකින් අපේ ගෙදර ඇඹලයෙක් දැක්කේ නෑ :lol:
    ------ Post added on Oct 22, 2022 at 5:23 PM
    පැණි දීසිය හොදයි වගේ.
    තේ එක ගෙනපු ගමන් බොන්න ඕනේ.5 min වලින් තේ එක වහ ගන්නවා උන්.
    මුන් එන්නේ බිම දිගේ.

    sugar tikak wenama cup ekakata dala thiyanna.
    ah wathura tikakuth thiyanna aye
    ඒක හොදයි තමා.try එකක් දෙන්නම්.
    ------ Post added on Oct 22, 2022 at 5:26 PM
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,386
    19,517
    113
    Colombo
    අර චෝක් කෑල්ලක් තියෙන්න කූඹි එනවට ඉරි අඳින්න ඒකක් ගෙනත් එන තැන් බලලා ඉරි ටිකක් ඇඳලා දැම්මනං හරි
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    අර උඹලා නයි හාමිලට කියනව වගේ බැගෑපත්ව කියල බලපං යන්න කියලා ඵතකොට යයි..🤣
     
    • Haha
    Reactions: ST.PIERRE

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    ඇඹලයෝ මිදුලෙයි කාමර වලයි හැම තැනම. මිදුලේ පට්ට ගොඩක් ඉන්නේ.toilet එකේ ඉඳන් ඉන්නවා.
    දැන් ජිගන් එක දන්න ගත්තා මදුරුවෙක් විදලා වගේ. බලද්දී ඇබලයෙක් කාලා.

    මුන්ව එලවන්න විදියක් නැද්ද මරන්නේ නැතුව.
    මේකටයි ප්‍රේත දෝෂ කියන්නේ, ෆ්‍රිජ් එක සුද්ද කරල නැතුව ඇති හත් අවුරුද්දකින්,

    ඒකේ දාපු මස් මාළු වල ජරාව පල් වෙවී ඇති ඒක ඇතුලේ. 😆
     
    • Wow
    Reactions: ST.PIERRE

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    මැරෙනවනේ
    අර චෝක් කෑල්ලක් තියෙන්න කූඹි එනවට ඉරි අඳින්න ඒකක් ගෙනත් එන තැන් බලලා ඉරි ටිකක් ඇඳලා දැම්මනං හරි
    ඒවා ඇදලා බේරන්න අමාරුයි බං.ඔය වැඩේ try කරා.ඒත් දවස් දෙකක් අඩු වෙයි.
    "umbe amma athe iye re seeni yewwa " කියල ගහපන් ගෙදර දොරේ.
    :lol:
    අර උඹලා නයි හාමිලට කියනව වගේ බැගෑපත්ව කියල බලපං යන්න කියලා ඵතකොට යයි..🤣
    මුන් එකෙක් දෙන්නෙක් ඇහුවට අනික් උන් අහන්නේ නෑ.
    මේකටයි ප්‍රේත දෝෂ කියන්නේ, ෆ්‍රිජ් එක සුද්ද කරල නැතුව ඇති හත් අවුරුද්දකින්,

    ඒකේ දාපු මස් මාළු වල ජරාව පල් වෙවී ඇති ඒක ඇතුලේ. 😆
    ෆ්‍රිජ් එක සුද්ද කරනවා.එකේ පල් වතුර නෑ.
    මුන් එන්නේ ෆ්‍රිජ් එක පැත්තට නෙවේ.හැම තැනම
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    ෆ්‍රිජ් එක සුද්ද කරනවා.එකේ පල් වතුර නෑ.
    මුන් එන්නේ ෆ්‍රිජ් එක පැත්තට නෙවේ.හැම තැනම
    කොහෙ හරි ඇති සුපිරියට ගඳ ගහන එකක්, ඒකෙ ගඳ ගෙදර ඉන්න කට්ටියට දැනෙන්නෙ නෑ.
     
    • Wow
    Reactions: ST.PIERRE

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    sugar umbata udeta choo kote ussan kaladaai
    මට sugar නෑ.උන් හැම තැනම යනවා.ඒ යද්දී කෑවේ

    කොහෙ හරි ඇති සුපිරියට ගඳ ගහන එකක්, ඒකෙ ගඳ ගෙදර ඉන්න කට්ටියට දැනෙන්නෙ නෑ.
    පොඩි search එකක් දාලා බලන්නම්
    ------ Post added on Oct 23, 2022 at 11:03 AM
     
    • Wow
    Reactions: Hecker