අත් ඔරලෝසු පිස්සෝ වරෙල්ලා

GHost_94

Well-known member
  • Jan 14, 2022
    652
    806
    93
    Movement එක හොදයි, water proof, dial වල අමුතු ගතියක් තියෙනවා සහ පට්ට value for money. හැබැයි watch case එක nickel plated brass සහ ss bracelet එක මල ජරාවක්.
    මේ වගේ second hand එකේ stutter එකක් තියෙනවද?
     
    • Like
    Reactions: ACHIK

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,784
    11,435
    113
    Bigzero එකේ unique look එකට ආසා වුණේ.
    පොඩි funky ගතියක් තියෙනවා නම් තමයි.😏
    පොඩ්ඩක් serious කරලා ගන්න පුළුවන්.
    Soviet communist logo එක එන model එකක් තියෙනවා.

    Big zero ගොඩක් ukrain වලින් වගේ list කරලා තියෙන්නේ. දැන් ඉතින් ලංකාවට මුකුත් watch ගෙන්න බෑ නේ import restriction නිසා.😭
    Russian watch එකක් ගන්න මං ටිකක් කම්මැලි වෙන්නේ. ඕවයේ build quality අවුල් කියලා අහලා තියන නිසා.
    හරියට tractor වගේ.
    Refine නෑ. හැබැයි hard use කරන්න ඔරොත්තු දෙනවා. එහෙම නේද?
    Ow hari
     
    • Like
    Reactions: GHost_94

    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    815
    1,655
    93
    Duka hithuna machan
    Mage watch 1 Tissot PRC 200 :(

    Machan, honestly I wouldn't worry about it or feel upset about it.

    The G10 movement is not repairable and its factory sealed. But that doesn't mean you cannot replace the movement if it goes bad. I had three watches in the past with the same movement (PRS 516, Quickster and Calvin Klein Completion). Only the Quickster started giving trouble - that too with the chrono function. Chrono would go out of sync frequently. I sold them all off because I decided to move away from low-end Tissots.

    If the movement starts giving trouble, you can always replace it. Replacement movements cost around $100 from a reputed retailer. Few years ago, Swatch Group stopped supplying parts for non-ADs but ADs themselves sell movements on the grey.

    The ones around $50 price range are Chinese clones with ETA markings on them (some are unsigned). The movement is sealed so there's no way to know if its genuine or a clone. I don't know about the durability of Chinese clones but I don't think they are too bad.

    You can get a vintage big zero really cheaply off ebay. I have a vintage Raketa as well and it is a great dress watch. But with the vintage models you have to be careful because they are not water proof.
    This green vostok neptune you are referring to is a modern watch.I think it is from their Vostok Europe collection or something. Compared to traditional vostoks I think the materials used are better.But I tend to prefer the ones with the old fashioned military dials.

    ------ Post added on Oct 23, 2022 at 9:00 PM
    Vostok Europe has nothing to do with old Vostok. They are a company based in Lithuania. They use Hattori and Epson movements to build their watches. All of their watches are "limited editions" :)

    I hear that their product quality is very good. But they are overpriced.

    I found a few old Russian watches with a watch repair guy in Bamba around 7 years ago. There were few Vostoks and Poljots. Bought them but sold them later when I lost interest in Russians. I still have one of them - a Vostok Amfibia Scuba dude in a drawer somewhere back in my home in SL.
    ------ Post added on Oct 24, 2022 at 4:39 AM
     
    Last edited:

    MrCat

    Well-known member
  • Jul 3, 2007
    615
    1,007
    93
    So I basically replaced the bezel with an orange one, swapped the crown with a signed crown and replaced the bracelet with a rubber strap on the black and orange watch.
    On the green one I replaced the bracelet with an army green nato and added a caged bezel I got from Ebay. Below are some of the pics of the watches as listed online.
    View attachment 187725
    View attachment 187724

    That`s awesome! The orange theme goes well with that watch. The green is great too, caged bezel is quite un-common.

    I had zero knowledge of Russian watches, though I've read about caged bezels somewhere.
     
    • Like
    Reactions: nadman

    nadman

    Well-known member
  • Nov 29, 2006
    3,814
    538
    113
    Online watch ගැනීමේදී දැනගත යුතු "Frankenwatch"

    Frankenwatch කියන්නේ branded watch එකකට original නැති parts (fake parts) හෝ වෙන original watch වලින් හැබැයි නොගැලපෙන parts දාලා හදන watch එකකට. ගොඩක් වෙලාවට මේ Frankenwatch වල දෝස නිසා ඉක්මනට කැඩෙනවා.

    ebay හරි 2nd hand watch විකුණන ඕනේම site එකක මේ වගේ watch තියෙනවා.ගොඩක් වෙලාවට මේ watch වල ගාන අඩු නිසා ගොඩක් අය මේ වගේ watch ගන්න පෙලබෙනවා.

    ඒ සම්බන්ධයෙන් හොඳ ලිපියක් මෙතන තියෙනවා-
    https://www.chrono24.com/magazine/v...iginal-condition-vs-the-frankenwatch-p_64855/

    මේ watch වලට "Mumbai Special" කියලත් සමහර මිනිස්සු කියනවා. ඒකට හේතුව තමයි ගොඩක් 70-80 වල Rado සහ Oris වගේ watch වල Frankenwatch ඉන්දියාවේ නිෂ්පාදනය කරලා online විකිණීම. මගේ experience එක අනුව ඒ ගොල්ලෝ කරන්නේ පරණ Rado සහ Oris වගේ watch වල dial සහ සමහර කොටස් repaint/repair කරලා ඉන්දියාවේ නිෂ්පාදිත HMT වගේ watch වල කොටස් දමා සැකසීමයි.(HMT කියන්නේ පරණ සුපිරි brand එකක් දැන් company එක වහලා) මේ සම්බන්දයෙන් හොද video එකක් -

    ගොඩක් කාලයකට කලින් මමත් ebay එක හරහා Oris watch එකක් කියලා හිතාගෙන බොහොම අඩුවට ඉන්දියාවෙන් watch එකක් ගත්තා. පස්සේ වැඩකරන්නේ නැතුව ගිහින් කඩේට දුන්නහම තමයි වැඩේ දැනගත්තේ. Movement එකේ parts ලාබ නිසා repair කරන්න පුළුවන් වුනා.අදටත් watch එක වැඩ.මේක තමයි watch එක-
    oris.jpg

    කිරියේ යාළුවන්ගේ දැනගැනීමට මේ පොස්ට් එක දාන්න ඕනේ කියලා හිතුනා.
     
    View attachment 187764

    + Seiko.
    Indian. අය seiko watchesuth මේ වගේම හදනවා. Seiko 7s movement එකක් දාලා, repainted ඩයල්, local cases හදලා.
    ඒවට කියන්නේ FrankenSeiko කියලා.
    IMG_20221024_133856.jpg

    තව පිලිපීන් උනුත් ප්‍රසිද්ධයි seiko dive watch හදනවා කියලා. උන් skx cases වලට තමයි changes කරන්නේ.

    IMG_20221024_133258.jpg

    Bangladesh ඒවත් දැන් අලුතෙන් පේන්න තියනවා.ඒවට නම් original design එකක් හැබැයි තියෙන්නේ.

    Ebay ගන්නවා නම් ඔය රටවල් වල sellers ල මග අරින තරමට හොඳයි.
     
    View attachment 187767

    තව පිලිපීන් උනුත් ප්‍රසිද්ධයි seiko dive watch හදනවා කියලා. උන් skx cases වලට තමයි changes කරන්නේ.

    View attachment 187766

    Bangladesh ඒවත් දැන් අලුතෙන් පේන්න තියනවා.ඒවට නම් original design එකක් හැබැයි තියෙන්නේ.

    Ebay ගන්නවා නම් ඔය රටවල් වල sellers ල මග අරින තරමට හොඳයි.
    Me gana thawa wisthara danna

    Machan, honestly I wouldn't worry about it or feel upset about it.

    The G10 movement is not repairable and its factory sealed. But that doesn't mean you cannot replace the movement if it goes bad. I had three watches in the past with the same movement (PRS 516, Quickster and Calvin Klein Completion). Only the Quickster started giving trouble - that too with the chrono function. Chrono would go out of sync frequently. I sold them all off because I decided to move away from low-end Tissots.

    If the movement starts giving trouble, you can always replace it. Replacement movements cost around $100 from a reputed retailer. Few years ago, Swatch Group stopped supplying parts for non-ADs but ADs themselves sell movements on the grey.

    The ones around $50 price range are Chinese clones with ETA markings on them (some are unsigned). The movement is sealed so there's no way to know if its genuine or a clone. I don't know about the durability of Chinese clones but I don't think they are too bad.

    Vostok Europe has nothing to do with old Vostok. They are a company based in Lithuania. They use Hattori and Epson movements to build their watches. All of their watches are "limited editions" :)

    I hear that their product quality is very good. But they are overpriced.

    I found a few old Russian watches with a watch repair guy in Bamba around 7 years ago. There were few Vostoks and Poljots. Bought them but sold them later when I lost interest in Russians. I still have one of them - a Vostok Amfibia Scuba dude in a drawer somewhere back in my home in SL.
    ------ Post added on Oct 24, 2022 at 4:39 AM
    non-ADs kiwwe?
    ------ Post added on Oct 24, 2022 at 9:01 PM
     
    GHost_94

    Well-known member
  • Jan 14, 2022
    652
    806
    93
    Me gana thawa wisthara danna

    non-ADs kiwwe?
    ------ Post added on Oct 24, 2022 at 9:01 PM

    මේ video + video එකේ comments බලන්න මචං. ඔයාට idea එකක් එයි.

    මං හිතන්නේ non ADs කියලා mean කලේ.
    3rd party independent watch sellers සහ independent watch repair shops වලට.
     
    • Like
    Reactions: SHEHAN_GIWANTHA

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    5,940
    6,818
    113
    Nawala
    Machan, honestly I wouldn't worry about it or feel upset about it.

    The G10 movement is not repairable and its factory sealed. ........
    Hi dude.., this is a partial truth !
    It's a sealed (up to some level) movement, it can be dissembled & repaired, though. it's supposed to dissemble from top (from dial) to inside, but...Yes..It's difficult. Mots of the wheels are in Plastic ! but can be replaced with similar parts from the same model.
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,784
    11,435
    113
    Fosil tiyenawa e ganata. Habayi dn komada danne na.. Fosil ekath patta
    Fosil kiyanne designer kenek watch maker kenek neme

    Hi dude.., this is a partial truth !
    It's a sealed (up to some level) movement, it can be dissembled & repaired, though. it's supposed to dissemble from top (from dial) to inside, but...Yes..It's difficult. Mots of the wheels are in Plastic ! but can be replaced with similar parts from the same model.
    Ultimate truth: it sucks! 🤣
    Sad I didn’t knew about this at that time
    ------ Post added on Oct 25, 2022 at 5:36 PM
     
    GHost_94

    Well-known member
  • Jan 14, 2022
    652
    806
    93
    Fosil tiyenawa e ganata. Habayi dn komada danne na.. Fosil ekath patta
    Fossil is a dying brand.sales are going down year by year. They no more can't fight in mid range with smart watches.

    Check on timestamp of 7:25
    The presenter is discussing why mechanical watches thriving in current market context.
     
    SmartPro

    Junior member
  • Oct 3, 2022
    67
    78
    18
    Fossil is a dying brand.sales are going down year by year. They no more can't fight in mid range with smart watches.

    Check on timestamp of 7:25
    The presenter is discussing why mechanical watches thriving in current market context.

    I heard that Apple too has lost their market share. If I also search I can came a cross with hundred videos that say smart watches sucks. End of the day what I know is Fosil is good watch when comparing durability. Off course it is not suitable one for fancy shemales ...😂
    Fossil is a dying brand.sales are going down year by year. They no more can't fight in mid range with smart watches.

    Check on timestamp of 7:25
    The presenter is discussing why mechanical watches thriving in current market context.
     
    • Haha
    Reactions: GHost_94

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,078
    4,097
    113
    මේ පට්ට brand වල watch වල අතුල පට්ට සංකීර්ණයි නේ
    රැ 500 watch එකත් දුවනවනෙ බන්
    මොකද මේ වෙනස ?

    ( highlight කරන්න ඕනේ mechanism එක run වෙන්න branded එව්වගේ ගොඩක් පාර්ට්ස් ඕනේ අයි කියල )

    @all @all_watch_lovers @all_watch_experts

    SHEHAN_GIWANTHA

    Last edited:

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,784
    11,435
    113
    මේ පට්ට brand වල watch වල අතුල පට්ට සංකීර්ණයි නේ
    රැ 500 watch එකත් දුවනවනෙ බන්
    මොකද මේ වෙනස ?

    @all @all_watch_lovers @all_watch_experts

    SHEHAN_GIWANTHA

    Eka hariyata mehema deyak
    Dan umbata malayak danna one nan eka imitation, silver or gold mokak dammath male malemane ban. eth umbata pennanna one umaba dagena inne gold (watina) ekak kiyala. thawa umba hiniyata hadapu pawum bage malayak dammath pawum 5ka witara kambayak wage malayak dammath dekama gold ne ban. eth umba asai puluwan tharan loku maalayak danna anith unta penna. Dan kiyanna enna epa gold watinawa ukas karanna puluwan arawa mewa. ehema one nan 22k jwellery hadanne nathuwa 24k gold biscuit/coins hada ganin. mokada umbata gaththa gaanata aye jiwitheta jwellary wikunanna bane habai biscuit/coins wala agaya ehema adu wenne nane.
    ithin branded watch ekak kiyanneth jwellary ekak wage. eke craftmanship ekata value ekak tiyenawa. self satisfaction1k & watch gana danna ekek hambunama katha baha karanna set wenawa wage seen ekak tiyenawa.
    onna ohoma ekak thama tiyenne umba eka piliganna kamathida nadda man danne na man kiwwe mata hithena de
     
    highlight කරන්න ඕනේ mechanism එක run වෙන්න branded එව්වගේ ගොඩක් පාර්ට්ස් ඕනේ අයි කියල
     
    • Like
    Reactions: SHEHAN_GIWANTHA

    MrCat

    Well-known member
  • Jul 3, 2007
    615
    1,007
    93
    highlight කරන්න ඕනේ mechanism එක run වෙන්න branded එව්වගේ ගොඩක් පාර්ට්ස් ඕනේ අයි කියල

    If the function of the watch is exactly the same, for example, only display time via 3 hands, there`s not much difference in the basic mechanism between branded and cheap watches. The movement may look nicer (better finishing, different materials, polished surfaces etc..) in a high end watch, but the basic number of parts will be similar.

    However, there are things like : using double barrels for higher power reserve, complications used to achieve magnetic resistance, things used for higher accuracy (i.e. Omega co-axial escapement) etc.. which may complicate the movement in a high-end watch, even though the function of the watch is the same.

    Then there are additional functionality which may complicate a movement with more parts (again, if the functionality is there, even a cheap watch will have a complicated mechanism) :

    * Chronograph / stopwatch
    * GMT (dual time) function
    * Day/Date Display (moon phase + perpetual calendar display mechanisms are extremely complicated)
    * Additional dials to display power reserve etc..