මේ වගේ second hand එකේ stutter එකක් තියෙනවද?Movement එක හොදයි, water proof, dial වල අමුතු ගතියක් තියෙනවා සහ පට්ට value for money. හැබැයි watch case එක nickel plated brass සහ ss bracelet එක මල ජරාවක්.
මේ වගේ second hand එකේ stutter එකක් තියෙනවද?Movement එක හොදයි, water proof, dial වල අමුතු ගතියක් තියෙනවා සහ පට්ට value for money. හැබැයි watch case එක nickel plated brass සහ ss bracelet එක මල ජරාවක්.
Ow hariBigzero එකේ unique look එකට ආසා වුණේ.
පොඩි funky ගතියක් තියෙනවා නම් තමයි.
පොඩ්ඩක් serious කරලා ගන්න පුළුවන්.
Soviet communist logo එක එන model එකක් තියෙනවා.
Big zero ගොඩක් ukrain වලින් වගේ list කරලා තියෙන්නේ. දැන් ඉතින් ලංකාවට මුකුත් watch ගෙන්න බෑ නේ import restriction නිසා.
Russian watch එකක් ගන්න මං ටිකක් කම්මැලි වෙන්නේ. ඕවයේ build quality අවුල් කියලා අහලා තියන නිසා.
හරියට tractor වගේ.
Refine නෑ. හැබැයි hard use කරන්න ඔරොත්තු දෙනවා. එහෙම නේද?
මේ වගේ second hand එකේ stutter එකක් තියෙනවද?
Duka hithuna machan
Mage watch 1 Tissot PRC 200![]()
Vostok Europe has nothing to do with old Vostok. They are a company based in Lithuania. They use Hattori and Epson movements to build their watches. All of their watches are "limited editions"You can get a vintage big zero really cheaply off ebay. I have a vintage Raketa as well and it is a great dress watch. But with the vintage models you have to be careful because they are not water proof.
This green vostok neptune you are referring to is a modern watch.I think it is from their Vostok Europe collection or something. Compared to traditional vostoks I think the materials used are better.But I tend to prefer the ones with the old fashioned military dials.
------ Post added on Oct 23, 2022 at 9:00 PM

So I basically replaced the bezel with an orange one, swapped the crown with a signed crown and replaced the bracelet with a rubber strap on the black and orange watch.
On the green one I replaced the bracelet with an army green nato and added a caged bezel I got from Ebay. Below are some of the pics of the watches as listed online.
View attachment 187725
View attachment 187724
Online watch ගැනීමේදී දැනගත යුතු "Frankenwatch"
Frankenwatch කියන්නේ branded watch එකකට original නැති parts (fake parts) හෝ වෙන original watch වලින් හැබැයි නොගැලපෙන parts දාලා හදන watch එකකට. ගොඩක් වෙලාවට මේ Frankenwatch වල දෝස නිසා ඉක්මනට කැඩෙනවා.
ebay හරි 2nd hand watch විකුණන ඕනේම site එකක මේ වගේ watch තියෙනවා.ගොඩක් වෙලාවට මේ watch වල ගාන අඩු නිසා ගොඩක් අය මේ වගේ watch ගන්න පෙලබෙනවා.
ඒ සම්බන්ධයෙන් හොඳ ලිපියක් මෙතන තියෙනවා-
https://www.chrono24.com/magazine/v...iginal-condition-vs-the-frankenwatch-p_64855/
මේ watch වලට "Mumbai Special" කියලත් සමහර මිනිස්සු කියනවා. ඒකට හේතුව තමයි ගොඩක් 70-80 වල Rado සහ Oris වගේ watch වල Frankenwatch ඉන්දියාවේ නිෂ්පාදනය කරලා online විකිණීම. මගේ experience එක අනුව ඒ ගොල්ලෝ කරන්නේ පරණ Rado සහ Oris වගේ watch වල dial සහ සමහර කොටස් repaint/repair කරලා ඉන්දියාවේ නිෂ්පාදිත HMT වගේ watch වල කොටස් දමා සැකසීමයි.(HMT කියන්නේ පරණ සුපිරි brand එකක් දැන් company එක වහලා) මේ සම්බන්දයෙන් හොද video එකක් -
ගොඩක් කාලයකට කලින් මමත් ebay එක හරහා Oris watch එකක් කියලා හිතාගෙන බොහොම අඩුවට ඉන්දියාවෙන් watch එකක් ගත්තා. පස්සේ වැඩකරන්නේ නැතුව ගිහින් කඩේට දුන්නහම තමයි වැඩේ දැනගත්තේ. Movement එකේ parts ලාබ නිසා repair කරන්න පුළුවන් වුනා.අදටත් watch එක වැඩ.මේක තමයි watch එක-
View attachment 187764
කිරියේ යාළුවන්ගේ දැනගැනීමට මේ පොස්ට් එක දාන්න ඕනේ කියලා හිතුනා.

Me gana thawa wisthara danna+ Seiko.
Indian. අය seiko watchesuth මේ වගේම හදනවා. Seiko 7s movement එකක් දාලා, repainted ඩයල්, local cases හදලා.
ඒවට කියන්නේ FrankenSeiko කියලා.
View attachment 187767
තව පිලිපීන් උනුත් ප්රසිද්ධයි seiko dive watch හදනවා කියලා. උන් skx cases වලට තමයි changes කරන්නේ.
View attachment 187766
Bangladesh ඒවත් දැන් අලුතෙන් පේන්න තියනවා.ඒවට නම් original design එකක් හැබැයි තියෙන්නේ.
Ebay ගන්නවා නම් ඔය රටවල් වල sellers ල මග අරින තරමට හොඳයි.
non-ADs kiwwe?Machan, honestly I wouldn't worry about it or feel upset about it.
The G10 movement is not repairable and its factory sealed. But that doesn't mean you cannot replace the movement if it goes bad. I had three watches in the past with the same movement (PRS 516, Quickster and Calvin Klein Completion). Only the Quickster started giving trouble - that too with the chrono function. Chrono would go out of sync frequently. I sold them all off because I decided to move away from low-end Tissots.
If the movement starts giving trouble, you can always replace it. Replacement movements cost around $100 from a reputed retailer. Few years ago, Swatch Group stopped supplying parts for non-ADs but ADs themselves sell movements on the grey.
The ones around $50 price range are Chinese clones with ETA markings on them (some are unsigned). The movement is sealed so there's no way to know if its genuine or a clone. I don't know about the durability of Chinese clones but I don't think they are too bad.
Vostok Europe has nothing to do with old Vostok. They are a company based in Lithuania. They use Hattori and Epson movements to build their watches. All of their watches are "limited editions"
I hear that their product quality is very good. But they are overpriced.
I found a few old Russian watches with a watch repair guy in Bamba around 7 years ago. There were few Vostoks and Poljots. Bought them but sold them later when I lost interest in Russians. I still have one of them - a Vostok Amfibia Scuba dude in a drawer somewhere back in my home in SL.
------ Post added on Oct 24, 2022 at 4:39 AM
Me gana thawa wisthara danna
non-ADs kiwwe?
------ Post added on Oct 24, 2022 at 9:01 PM
Fosil tiyenawa e ganata. Habayi dn komada danne na.. Fosil ekath patta30-40 අතර
Hi dude.., this is a partial truth !Machan, honestly I wouldn't worry about it or feel upset about it.
The G10 movement is not repairable and its factory sealed. ........
Fosil kiyanne designer kenek watch maker kenek nemeFosil tiyenawa e ganata. Habayi dn komada danne na.. Fosil ekath patta
Ultimate truth: it sucks!Hi dude.., this is a partial truth !
It's a sealed (up to some level) movement, it can be dissembled & repaired, though. it's supposed to dissemble from top (from dial) to inside, but...Yes..It's difficult. Mots of the wheels are in Plastic ! but can be replaced with similar parts from the same model.
Fossil is a dying brand.sales are going down year by year. They no more can't fight in mid range with smart watches.Fosil tiyenawa e ganata. Habayi dn komada danne na.. Fosil ekath patta
Fossil is a dying brand.sales are going down year by year. They no more can't fight in mid range with smart watches.
Check on timestamp of 7:25
The presenter is discussing why mechanical watches thriving in current market context.

Eka hariyata mehema deyakමේ පට්ට brand වල watch වල අතුල පට්ට සංකීර්ණයි නේ
රැ 500 watch එකත් දුවනවනෙ බන්
මොකද මේ වෙනස ?
@all @all_watch_lovers @all_watch_experts
SHEHAN_GIWANTHA
highlight කරන්න ඕනේ mechanism එක run වෙන්න branded එව්වගේ ගොඩක් පාර්ට්ස් ඕනේ අයි කියලEka hariyata mehema deyak
Dan umbata malayak danna one nan eka imitation, silver or gold mokak dammath male malemane ban. eth umbata pennanna one umaba dagena inne gold (watina) ekak kiyala. thawa umba hiniyata hadapu pawum bage malayak dammath pawum 5ka witara kambayak wage malayak dammath dekama gold ne ban. eth umba asai puluwan tharan loku maalayak danna anith unta penna. Dan kiyanna enna epa gold watinawa ukas karanna puluwan arawa mewa. ehema one nan 22k jwellery hadanne nathuwa 24k gold biscuit/coins hada ganin. mokada umbata gaththa gaanata aye jiwitheta jwellary wikunanna bane habai biscuit/coins wala agaya ehema adu wenne nane.
ithin branded watch ekak kiyanneth jwellary ekak wage. eke craftmanship ekata value ekak tiyenawa. self satisfaction1k & watch gana danna ekek hambunama katha baha karanna set wenawa wage seen ekak tiyenawa.
onna ohoma ekak thama tiyenne umba eka piliganna kamathida nadda man danne na man kiwwe mata hithena de
highlight කරන්න ඕනේ mechanism එක run වෙන්න branded එව්වගේ ගොඩක් පාර්ට්ස් ඕනේ අයි කියල
කොහෙන්ද ගත්තේ කියක් උනාද මචන් ..මාත් ගන්න බැලුව CJS නමුත් ලංකාවෙන් ගන්න එක පාඩුයි ..