slab වර්ග අඩිය?

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,136
    31,895
    113
    අපේ ගේ හදන ඵකා පට්ට..ගාණත් සාධාරණයි.වැඩෙත් සුපිරියටම කරනව..හරියටම කරනවනම් විතරක් සෙට් කරන්නම්.
    uge ganan kohomada?

    columns price?

    ------ Post added on Oct 24, 2022 at 2:34 PM
     

    adithyag

    Well-known member
  • Jun 15, 2016
    2,431
    4,707
    113
    Colombo
    බවුන්ඩේසන් - ෆවුන්ඩේෂන් (Foundation)
    සැටලින් - ශටරින් (Shuttering)
    සිරප් - ස්ටිරප්ස් (Stirrups)