තේ වෙලාව

social anxiety guy

Well-known member
  • Jan 3, 2016
    643
    878
    93
    උඹලා තේ බොන්නේ කීයට විතරද? තේ බොද්දි කන්නේ මොනවද?

    මමනම් හවස 5 විතර වෙද්දි තේ බොනවා...

    අද කිරි තේ එකක් එක්ක මිල්ක් ෂෝට් කේක් බිස්කට්+ටියාරා චොක්ලට් කේක්
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,840
    2
    54,496
    113
    Api nam intermittent fasting (2), හිතෙන හිතෙන වෙලාවට උණුවතුර+කෝපි, උණුවතුර+තේ, Coke Zero බොනව

    වතුරට අමතරව
     
    • Wow
    Reactions: SK29

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    Gun powder tea කියල තියෙන එක හොඳයිද බං? කොල ගුලි කරල තියෙන එක. රුපියල් දෙසීය ගානයි.
     

    amila_mp

    Well-known member
  • Oct 25, 2007
    6,061
    1,686
    113
    ~ Note3One ~
    sddefault.jpg
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,093
    1
    100,774
    113
    34
    Kalutara
    දැන් තේ බීලා විනාඩි 20ක් වගේ. ඒ කියන්නෙ අද තේ බිව්වෙ 6.20ට වගේ. මාරියක් එක්ක තේ බිව්වෙ. 5.45ත් 6.30ත් අතර තමා තේ බොන්නෙ.
     

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    Api nam intermittent fasting (2), හිතෙන හිතෙන වෙලාවට උණුවතුර+කෝපි, උණුවතුර+තේ, Coke Zero බොනව

    වතුරට අමතරව
    seeni dala bonne nane?