උඹලා තේ බොන්නේ කීයට විතරද? තේ බොද්දි කන්නේ මොනවද?
මමනම් හවස 5 විතර වෙද්දි තේ බොනවා...
අද කිරි තේ එකක් එක්ක මිල්ක් ෂෝට් කේක් බිස්කට්+ටියාරා චොක්ලට් කේක්
මමනම් හවස 5 විතර වෙද්දි තේ බොනවා...
අද කිරි තේ එකක් එක්ක මිල්ක් ෂෝට් කේක් බිස්කට්+ටියාරා චොක්ලට් කේක්