අද airport

BAHIRAWA2020

Well-known member
  • Mar 29, 2020
    1,321
    1,161
    113
    හෙට එයාපෝට් යන කෙනෙක් ඉන්නවානම් මට arrival එකේ ඵොටො ටිකක් එවන්න... පුලුවන්ද.. කොල්ලෙක්නම් ගොඩාක් හොදයි... මූන ඕනී නෑ.... පාස්ට්පෝට් එක වගේ ඒ කියන්නෙ දැන් flight එකෙන් බැස්ස කියන්න පුලුවන් විදියේ පොටො ටිකක් ඕනී.... මට කෙනෙක්ව අන්දන්න තම මම මේ ඉල්ලන්නේ.... පුලුවන්නම් ලොකු උදව්වක්.....
     
    • Haha
    Reactions: Voldemort Bro

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    හෙට එයාපෝට් යන කෙනෙක් ඉන්නවානම් මට arrival එකේ ඵොටො ටිකක් එවන්න... පුලුවන්ද.. කොල්ලෙක්නම් ගොඩාක් හොදයි... මූන ඕනී නෑ.... පාස්ට්පෝට් එක වගේ ඒ කියන්නෙ දැන් flight එකෙන් බැස්ස කියන්න පුලුවන් විදියේ පොටො ටිකක් ඕනී.... මට කෙනෙක්ව අන්දන්න තම මම මේ ඉල්ලන්නේ.... පුලුවන්නම් ලොකු උදව්වක්.....
    උබ මිනී මැරුමක් කරන්න හරි මංකොල්ල කන්න හරි නේද යන්නේ
    පොලිසියට මාට්ටු වුණොත් photo එක පෙන්නන්න පුලුවන් ඒ වෙලාවේ airport හිටියේ එකේ කියලා
     
    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,321
    1,161
    113
    උබ මිනී මැරුමක් කරන්න හරි මංකොල්ල කන්න හරි නේද යන්නේ
    පොලිසියට මාට්ටු වුණොත් photo එක පෙන්නන්න පුලුවන් ඒ වෙලාවේ airport හිටියේ එකේ කියලා
    නෑ.... කෙල්ලෙක්ව අන්දන්න යන්නේ....
    පොලීසියෙන් CCTV බැලුවම අතේ මාට්ටුනේ යකෝ
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,175
    13,042
    113
    33
    ෆින්ලන්ඩ්
    නෑ.... කෙල්ලෙක්ව අන්දන්න යන්නේ....
    Bridel dressing seen එකේ ද ඉන්නේ? මනාලියෝ කීයක් අන්දලා තියෙනවද? අඩෝ ඇත්ත ද බං , මනාලියෝ උබ ගාවට එන්නේ ජංගිය විතරක් ඇද ගෙනද?

    උන් කොහොමද දන්නේ උබ පොන්නයෙක් නගින්නෙ නැහැ කියලා එන්න කලිං. නැත්තං බං මනාලයා හනිමූන් යන්න කලිං අරින්න පුළුවන් නේ
     
    • Wow
    Reactions: Honda.putha

    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,321
    1,161
    113
    Bridel dressing seen එකේ ද ඉන්නේ? මනාලියෝ කීයක් අන්දලා තියෙනවද? අඩෝ ඇත්ත ද බං , මනාලියෝ උබ ගාවට එන්නේ ජංගිය විතරක් ඇද ගෙනද?

    උන් කොහොමද දන්නේ උබ පොන්නයෙක් නගින්නෙ නැහැ කියලා එන්න කලිං. නැත්තං බං මනාලයා හනිමූන් යන්න කලිං අරින්න පුළුවන් නේ
    නෑ යකෝ..... මගෙ කෙල්ලව අන්දන්න යන්නේ....
    ඒක ලොකු කතාවක් බ්‍රෝ..... දුක හිතෙන....😣😣
    පස්සෙ වෙලාවක කියන්නම්.....
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,819
    113
    නෑ යකෝ..... මගෙ කෙල්ලව අන්දන්න යන්නේ....
    ඒක ලොකු කතාවක් බ්‍රෝ..... දුක හිතෙන....😣😣
    පස්සෙ වෙලාවක කියන්නම්.....
    kellage photo ekak dapan ehenam. Katunayakata gihin photo ekak aran ewannam. :lol: :lol: