ලස්සයක් ඵකහමාරක් ගහයි.ලක්සරි බඩු නේ..
wrong category
I was here to see how to cook iPhone 14
![]()
එච්චර!!
Gt මේවා හරි එකට යවනවා බන්. මම ඔන්න ඔහේ ඔන එකක් බලලා දානව එක හින්දා
------ Post added on Oct 28, 2022 at 12:47 PM
ලංකාවේ අයිෆෝන් ඔච්චර ගණන් හේතුවත් ටැක්ස් හින්ද නේ..
mokenda mchn order kale?දන්න එකෙක් කියපං කෝ ටැක්ස් එක???
2.5ක් එකත් ගන්නවා ද බන්? අප්පො5%PAL
2.5%SSL
ඊබේ එකෙන් ගත්තෙ බන්. පෙපැල් එකෙන් නෙ ගත්තේmokenda mchn order kale?
නෑ බන් එච්චර යන්නෙ නැMinimum 1.5 laks
ඊට වැඩි වෙයි නේහ්. CIF එක LKR වලට කන්වර්ට් වුනාම ලොකු ගානක් නේ.22k වගෙ යනවා නේ
ඩොලර් 803යි නෙ බන්. ඩොලර් එක 370 නෙ?ඊට වැඩි වෙයි නේහ්. CIF එක LKR වලට කන්වර්ට් වුනාම ලොකු ගානක් නේ.
pro max da. DHL da damme
50000/- adui.
Shipping kiyada ban..ඩොලර් 803යි නෙ බන්. ඩොලර් එක 370 නෙ?
නැ බන් නිකම්ම 14 ඩොලර් 803යි ගාන නම්
නැ බන් නිකම්ම 14 ඩොලර් 803යි ගාන නම්
තුනකට වෙන්න ඇති නේ බන්. ඒ ගාන?promax ekakata nam 50000 withara wadila thibba. mata mathaka na pro max 3 katada, nattan ekakatada kiala.
Bump. DHL damma nm ubata lesi bn .Custom ponnayo dasa kariyo unta hithena gana gahanna ida thynwa. uba gatte 803 = around 290 ne lankawe mudalin,
oka lankawe kadeka laksha 4 Panala ne neda? so there is a possiblity that you have to pay tax according to that. Not Sure