මචන් බඩ බස්ස ගන්න විදියක් තියද

Dr Sue

Well-known member
  • Aug 26, 2020
    1,317
    1,294
    113

    මචන් බඩ බස්ස ගන්න විදියක් තියද
    WORK FORM HOME නේ කරන්නේ පට්ට විදියට බඩ ඇවිත් නේ .ඇග කෙට්ටු බඩ වැඩි
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,285
    4,644
    113
    badata exercise karapan routine 1hr stomach , sides target karala (with a diet plan) after 3,4 months results tiyei

    - no piti mixed food
    - no sugar included food/drinks
    - keep each meal under 100,200 grams
    - total calery should not be more than 2000,2500 a day
    - eat by 6pm

    oya tika hariyata karot results tiyei
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,124
    34,705
    113
    මුලින්ම රෑට නොකා ඉඳපං. පලතුරක් කාලා නිදා ගනිං
     

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,713
    2,191
    113
    Instant hodai ban.kattiya hadaganna danne ne ekai awula.
    Instant තමා. මන් අද ට්‍රයි කරා කිරි එක්ක. අපිරියාවේ බැ බන්. කොහොමද හදාගන්නේ හරියට.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,407
    67,747
    113
    Instant තමා. මන් අද ට්‍රයි කරා කිරි එක්ක. අපිරියාවේ බැ බන්. කොහොමද හදාගන්නේ හරියට.
    Kiri danna epa.instant dala watura henama poddak dala ganin.wediya diyaru karaganna epa.windadi 2k athi ita wediya heat karanna epa.muddrappan tikak dapan,peanut wage ekak.
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,293
    21,229
    113
    මම නම් දුවන්න පටන් ගත්තා. මුලින්ම දුවාගන්න බෑ. අවු 3ක් විතර ගේ ඇතුලෙම ඉදියේ. පහුගිය ටිකේ මුලු ඇගම කියනවා දුවපන් දුවපන් කියල.
    කෝම හරි තනියම පටන් ගත්තා. මුලින්ම හයියෙන් ඇවිද්දා නවතින්නෙ නැතුව ටාගට් එකක් තියන්. දැන් දුවනවා ටික ටික. දැන් නම් එක ශොට් එකට 500මීටර් විතර දුවන්න පුලුවන් හෙමීට. ඇගත් අඩුවෙලා බඩ අඩුවෙන එකනම් හොදට දැනෙනවා. දුවන එක තමයි හොදම මුලු ඇගටම එක්සසයිස් වෙන නිසා. 👍
     
    • Like
    Reactions: Ryan08