ජාතක කතා ආවේ කොහෙන්ද?

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,895
    40,671
    113
    ආවේ කොහෙන්ද කියලා හොයනවට වඩා කියලා තියෙන්නෙ මොනාද කියන එකයි, ඒවා අපි ජීවිතේට කොච්චර එකතු කරගෙන තියෙනවද කියන් එකයිනෙ වැදගත් වෙන්නෙ.

    උම්මග ජාතකය වගේ කතා කියවලා ඒවා තේරුම් අරන් තිබ්බා නම් අපේ රට මේ තැනට වැටෙන්නෙ නෑ. බුද්ධිමතෙක්ව නායකයෙක්ව කරගත්තම සහ මෝඩයෙක්ව නායකයෙක් කරගත්තම ලැබෙන ප්‍රතිපල වල වෙනස කලින්ම දැනගන්න තිබ්බා.
     
    YUMA

    Well-known member
  • Apr 10, 2010
    1,098
    812
    113
    Lanka
    thripitakaye dewal witharai budu hamuduruwo deshana karala thiyenne mama danna wediyata . anith ewa prabanda
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බුදු හාමුදුරුවෝ කියපු ඒවා විදියට තමයි ලියලා තියන්නේ වර්තමාන අතීත කතා විදියට.
    කියපු විදිහට ලියුව කියල,කියුව වෙන්නෙ නැනෙ..ෆේක් එකකින් ඇවිල්ල බයිල අහල පුක දෙන්ඩ එපා අනිකෙන් ඇවිල්ල..
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,313
    166,628
    113
    එකමත් එක රටක
    කියපු විදිහට ලියුව කියල,කියුව වෙන්නෙ නැනෙ..ෆේක් එකකින් ඇවිල්ල බයිල අහල පුක දෙන්ඩ එපා අනිකෙන් ඇවිල්ල..
    දැන් උබ කියන්නේ ජාතක කතා බොරු කියලද පොන්ස් ?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් උබ කියන්නේ ජාතක කතා බොරු කියලද පොන්ස් ?
    බොරු උනත් ඇත්ත උනත් උබට මොකක්ද පොන්න කතෝලික පොන්නයො රුදාව, නොදකින් පොන්න හුත්තිගෙ පුතා වැඩක් බලගනින් පොන්නයො
     
    • Like
    Reactions: S_M_S

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,313
    166,628
    113
    එකමත් එක රටක
    බොරු උනත් ඇත්ත උනත් උබට මොකක්ද පොන්න කතෝලික පොන්නයො රුදාව, නොදකින් පොන්න හුත්තිගෙ පුතා වැඩක් බලගනින් පොන්නයො
    එහෙනම් මොකටද පොන්නයෝ මම කියපු එක වැරදි වගේ රිප්ලයි කරේ ? තෝ දන්නේ නැත්නම්, වැඩක් බලාගෙන ඉදපන් කෝ පොන්නයෝ
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    ජාතක කතා බුදුන් වහන්සේ දේශනා කල ඒවාද නැත්නම් සමහර ඒව වෙන අය ලිව්ව ඒවාද?
    නවාංග ශාස්තෘ ශාසනය තමයි සූත්‍ර, ගෙය්‍ය, ව්‍යෙයාකරණ, ගාථා, ජාතක, උදාන, ඉතිවුත්තක, අබ්භූතධම්ම, වේදල්ල.
    ඒ අනුව ජාතක කියන කොටස අපට බැහැර කරන්න බෑ. ජාතක තියෙන්නෙ ඛුද්දක නිකායෙ ජාතක පාළි කියන කොටසෙ ගාථා විදිහට.
    ඊට අදාළ අටුවාවේ තමයි ඔය අතීත සිදුවීම් ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කළ කරුණු (කතාව) සඳහන් වෙන්නෙ.
    උම්මග්ග ජාතකය ආවේ නස්රුදීන්ගේ පොතකින්
    ඒක නම් පට්ටපල් බොරුවක්. ඕකෙ අනිත් පැත්ත තමයි වෙන්න පුලුවන් දේ.

    උම්මග්ග ජාතකයේ එන අර හුනුවටයේ කතාව අර german කාරයෙක් ලියලා තියෙන්නේ. මන් නම් හිතන්නේ නැහැ පොර ජාතක පොත කියවන්න ඇති කියලා.
    මේක නම් කණගාටුදායක තත්ත්වයක්.
    පංච තන්ත්‍රයේ තියෙනවා ජාතක කතා වලින් කොපි කරපු ඒවා. නමුත් ඒවා ප්‍රසිද්ධ වෙලා තියෙන්නෙ "පංච තන්ත්‍රයේ කතා" විදිහට මිසක් ජාතක කතා විදිහට නෙවේ.
    "මනමේ" නාට්‍යය ගැන අපි අහලා තියෙනවානෙ. ඇත්තටම ඕක චුල්ල ධනුග්ගහ ජාතකයෙන් ගත්ත කතාව. ඒත් ප්‍රසිද්ධ වෙලා තියෙන්නෙ එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ මනමේ කියලා විතරයි. (කතාව ජාතක පොතෙන්. හැබැයි මනමේ කියන නම කොහෙන් හොයාගත්තද දන්නෑ)
    "හුණුවටයේ කතාව"ත් එහෙම තමයි.

    මට මේ ප්‍රශ්නේ අහනන්න හිතුනේ හැම ජාතක කතාවකම (මම අහල තියෙන) තියෙන්නේ ඉන්දියාව based වුන ඒව විතරනේ.
    බෝධිසත්වයන් පහළ වෙන්නෙ දඹදිව විතරයි. ඒකයි හේතුව.

    අනිත් එක ජාතක අටුවා ලිව්වේ බුදු හාමුදුරුවෝ කෙටියෙන් කියපු දේවල් විස්තර කරලා දෙන අරමුණින් වෙන අයද
    ත්‍රිපිටකය ලියවුණේ වලගම්බා රජුගෙ කාලෙ.
    පන්සිය පනස් ජාතකය ලියවුණේ පසුකාලීනව. (කුරුණෑගල යුගයේ)

    * වඩාත්ම වැදගත් වෙන්නෙ ඉතිං කතාවෙන් ගන්න තියෙන දේ ජිවිතයට ගළපා ගැනීමයි, ගාථාවෙන් කියන අර්ථය තේරුම් අරන් ඒ අනුව කටයුතු කිරීමයි තමයි.
     
    Last edited:
    • Like
    Reactions: NRTG and narihashan

    Kitkitkit

    Well-known member
  • Nov 11, 2021
    378
    344
    63
    මට මේ ප්‍රශ්නේ අහනන්න හිතුනේ හැම ජාතක කතාවකම (මම අහල තියෙන) තියෙන්නේ ඉන්දියාව based වුන ඒව විතරනේ.

    අනිත් එක ජාතක අටුවා ලිව්වේ බුදු හාමුදුරුවෝ කෙටියෙන් කියපු දේවල් විස්තර කරලා දෙන අරමුණින් වෙන අයද

    සත්තු කතා කළා කියන එකනම් ලොකු ගැටලුවක් නෙමේ හිත හොඳ දොස්තර වගේ අය හිටියද දන්නේ නෑනේ අර මන් කියපු ප්‍රශ්නේ ගැන මොකද හිතන්නේ
    ------ Post added on Nov 7, 2022 at 8:55 PM
    බුදු හාමුදුරුවෝ පොත් ලිවීමක් ගැන කොහේවත් කිව්වා කියලා නෑනේ.... අනික බුද්ධ දේශනය මේ ධර්මතාවය දැක ගෙන එතනින් ගැලවෙන්න මිසක් පොත් ලියන්න නෙමෙයිනේ.....

    අපි ඉන්දියාව කියලා කියන්නෙත් ලංකාව කියලා කියන්නෙත් මේ ප්‍රතිපදාව නොකරන්න හේතුවක් හදාගන්න නේ.....
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එහෙනම් මොකටද පොන්නයෝ මම කියපු එක වැරදි වගේ රිප්ලයි කරේ ? තෝ දන්නේ නැත්නම්, වැඩක් බලාගෙන ඉදපන් කෝ පොන්නයෝ
    මොකක්ද පොන්න කතෝලිකයො වැරදි රිප්ලයි එක , තෝ මේ ෆේක් බස්සල තෙර්ඩ් දාල බබා වෙන්ඩ එපා , නොදකින් ගූ පොන්නය ඉස්සෙල්ලා පිරිමියෙක් වෙයන්
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,313
    166,628
    113
    එකමත් එක රටක
    මොකක්ද පොන්න කතෝලිකයො වැරදි රිප්ලයි එක , තෝ මේ ෆේක් බස්සල තෙර්ඩ් දාල බබා වෙන්ඩ එපා , නොදකින් ගූ පොන්නය ඉස්සෙල්ලා පිරිමියෙක් වෙයන්
    තෝ ඉතින් මොකද්ද පොන්නයෝ කියන්න හදන්නේ ?
    ජාතක කතා බොරු කියලද තෝ කියන්න තටමන්නේ ?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තෝ ඉතින් මොකද්ද පොන්නයෝ කියන්න හදන්නේ ?
    ජාතක කතා බොරු කියලද තෝ කියන්න තටමන්නේ ?
    තොට මොකටද පොන්නයො ජාතක කතාවක්????? , මරිය හුත්තිට ආමේන් ගාගෙන ඉදපිය ඉවරනෙ පොන්නයො, ෆේක් බස්ස බස්ස දගලනව ගූ පොන්නය නොදකින් , තොපේ ජේසුව ඕවද ඉගෙන්නුවෙ තොපිට ගොන් රැල..
     
    ChamodhK

    Well-known member
  • May 22, 2022
    2,067
    2,381
    113
    22
    @erozan මේක fake එකක් නෙමෙයි බං අයියෙ. මට ප්‍රශ්නයක් තිබ්බ මම ඇහුවා දාන්න අය උත්තර දුන්නා ප්‍රශ්නේ විසදුණා. දැන් ඒ ගැන සැකයක් නැහැ. මේකේ කොහේදී හරි ජාතක කතා බොරු කියලා නෑනේ.

    අපි ඉන්දියාව කියලා කියන්නෙත් ලංකාව කියලා කියන්නෙත් මේ ප්‍රතිපදාව නොකරන්න හේතුවක් හදාගන්න නේ
    ප්‍රතිපදාව ගැන කිසි ප්‍රශ්නයක් නෑ පුළුවන් හැම තැනම යොදා ගන්නවා.

    බෝධිසත්වයන් පහළ වෙන්නෙ දඹදිව විතරයි. ඒකයි හේතුව
    මේක මම අහලවත් නෑනේ කොහෙද තිබ්බේ කියලා කියන්න පුලුවන්ද?

    මේක නම් කණගාටුදායක තත්ත්වයක්.
    පංච තන්ත්‍රයේ තියෙනවා ජාතක කතා වලින් කොපි කරපු ඒවා. නමුත් ඒවා ප්‍රසිද්ධ වෙලා තියෙන්නෙ "පංච තන්ත්‍රයේ කතා" විදිහට මිසක් ජාතක කතා විදිහට නෙවේ.
    "මනමේ" නාට්‍යය ගැන අපි අහලා තියෙනවානෙ. ඇත්තටම ඕක චුල්ල ධනුග්ගහ ජාතකයෙන් ගත්ත කතාව. ඒත් ප්‍රසිද්ධ වෙලා තියෙන්නෙ එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ මනමේ කියලා විතරයි. (කතාව ජාතක පොතෙන්. හැබැයි මනමේ කියන නම කොහෙන් හොයාගත්තද දන්නෑ)
    "හුණුවටයේ කතාව"ත් එහෙම තමයි.
    ඒක ඇත්ත.

    නවාංග ශාස්තෘ ශාසනය තමයි සූත්‍ර, ගෙය්‍ය, ව්‍යෙයාකරණ, ගාථා, ජාතක, උදාන, ඉතිවුත්තක, අබ්භූතධම්ම, වේදල්ල.
    ඒ අනුව ජාතක කියන කොටස අපට බැහැර කරන්න බෑ. ජාතක තියෙන්නෙ ඛුද්දක නිකායෙ ජාතක පාළි කියන කොටසෙ ගාථා විදිහට.
    ඊට අදාළ අටුවාවේ තමයි ඔය අතීත සිදුවීම් ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කළ කරුණු (කතාව) සඳහන් වෙන්නෙ.
    ගොඩක්ම වටිනවා thank you so much ❤️❤️

    ජාතක කතා ත්‍රිපිටකයේ එන දෙයක් නෙවෙයි. සූත්‍ර පිටකයේ ඛුද්දක නිකායේ ජාතකපාළි කියල කොටසක් එනවා. ඒකෙ තියෙන්නේ ගාථා මිසක් කතාන්තර නෙවෙයි. ඒකත් ඉතින් බුදුහිමි දේශිතමද නැද්ද කියන එක ගැන විවාද තියෙනවා. ඉතින් ඔය ගාථාවලට පදනම් වුනයි කියන්නේ බුදුහිමිගේ අතීත ජීවිත කථා. ඒවා තමයි ජාතක අටුවාවේ කියවෙන්නේ. හැබැයි ජාතක අටුවාව බුද්ධ කාලයේ රචනා කරපු එකක් නෙවෙයි.

    බුද්ධ කාලෙදිම බුදුහිමි දේශනා කරපු ධර්-මය නවාංග ශාස්තෘ ශාසනය (නවාංග: අංග නවයක්) කියල හැඳින්නුව. ඒකෙ එක අංගයක් හැටියට ජාතක කියන එක තියෙනවා. ඔය කාරණේ නම් සූත්‍ර පිටකයේ සූත්‍රවල එනවා. එතකොට බුදුහිමි ජාතක කතා දේශනා කරලා තියෙන බව පිළිගන්න පුළුවන්. හැබැයි ඒවා ඔය අද තියෙන ජාතක පොතේ හෝ ජාතක අටුවාවේ (ජාතක පොත් වහන්සේ / ජාතක පොත කියන්නේ කුරුණෑගල යුගයේදී පාලි ජාතක අටුවාව සිංහලට පෙරළුවහම කියපු නම.) එන කතාමද කියල කියන්න අමාරුයි.
    ගොඩක් ස්තුතියි
    ------ Post added on Nov 8, 2022 at 6:33 PM
     
    • Like
    Reactions: S_M_S

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    ඕව ඒ කාලේ එක එක රහතන්වහන්සේල හවසට මනෝ පාරක් දාගෙන ඉන්නකොට හිතට ආව කෙටි කතා.
     
    darkhair

    Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    ජාතක කතා බුදුන් වහන්සේ දේශනා කල ඒවාද නැත්නම් සමහර ඒව වෙන අය ලිව්ව ඒවාද?

    දන්න කෙනෙක් පැහැදිලි කරලා දෙන්නකෝ :)
    e kale thibba jana katha wage ewwa ban... awasthanukulawa ewa deshana karanawa.. e katha wala inna hondama supiri charithayata budu hamuduruwawa adesha wenawa...
    owa bawudda sahithayata ayath dewal misak bawudda darshanayata adala dewal newei man hithanne....
     
    ComradeR

    Well-known member
  • Nov 2, 2020
    459
    711
    93
    ජාතක කතා තේරෙන සිංහලෙන් කියවන්න pdf, link නැද්ද?
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ජාතක කතා බුදු හාමුදුරුවෝ එක එක අයට දේශනා කරපුවා