හායි යාලුවනේ,
degree එකක් පටන් ගන්න යන කෙනෙක් විස්තර හොයනවා. SLIIT ස්ටුඩන්ට් කෙනෙක්ට week එකකට කෑමට බීමට කීයක් විතර යනවද ?
degree එකක් පටන් ගන්න යන කෙනෙක් විස්තර හොයනවා. SLIIT ස්ටුඩන්ට් කෙනෙක්ට week එකකට කෑමට බීමට කීයක් විතර යනවද ?
ඒක ඉතින් උබ කන බොන විදිහ අනූව තමා තීරණය වෙන්නේ..හායි යාලුවනේ,
degree එකක් පටන් ගන්න යන කෙනෙක් විස්තර හොයනවා. SLITT ස්ටුඩන්ට් කෙනෙක්ට week එකකට කෑමට බීමට කීයක් විතර යනවද ?
අහ් උත්දමනේ අමතක උනාඒ ඉස්සර
Me ganin shape krgtthki lokuwtm ganan wadi krl na laga thiyana kada wala.5000ක් විතර යනවා
Maseta 30k wtr ynw athi dn, apitat maseta 20k wtr gya boarding fee ekat ekkaඅපේ එකාට නං මාසෙට salary එකක් ගෙවනවා වගේ මූ sliit යනවා ට.. Bus වලටයි කන්න යි.![]()
එහෙම බෑනේ බ්රෝ. අඩුම ගානක් තියෙනවනේ වටේ තියෙන කෑම කඩ වල. ඩැනට දන්න විඩිහට lunch/dinner - 300k wageඒක ඉතින් උබ කන බොන විදිහ අනූව තමා තීරණය වෙන්නේ..

හායි යාලුවනේ,
degree එකක් පටන් ගන්න යන කෙනෙක් විස්තර හොයනවා. SLIIT ස්ටුඩන්ට් කෙනෙක්ට week එකකට කෑමට බීමට කීයක් විතර යනවද ?
අපේ එකාට නං මාසෙට salary එකක් ගෙවනවා වගේ මූ sliit යනවා ට.. Bus වලටයි කන්න යි.![]()
SLITT ekey gov uni wala wage ban paan kaalla plain T ekak beela inna be ban. Kon wenawa. unge culture ekata set wenna ona. etakota komath expenses wadi.එහෙම බෑනේ බ්රෝ. අඩුම ගානක් තියෙනවනේ වටේ තියෙන කෑම කඩ වල. ඩැනට දන්න විඩිහට lunch/dinner - 300k wage
breakfast - 200i
තව තේකක් බිව්වොත් 100යි
900-1000 per day
අන්න ඒක වෙලා තියෙන්නේ අපේ මල්ලී ටත්.SLITT ekey gov uni wala wage ban paan kaalla plain T ekak beela inna be ban. Kon wenawa. unge culture ekata set wenna ona. etakota komath expenses wadi.
Ai ban andum, phone, handsfree, colonge etc etc. unge culture eka wenas ban. oya ACBT, ICBT giyoth ita hapan.අන්න ඒක වෙලා තියෙන්නේ අපේ මල්ලී ටත්.
කන්න යන්නේ elite, galadari, raja බොජුන්
Mage satheta kela wenne
30k-40k yana scene ekak thiyenne boarding fees , internet, travelling ekkaඅන්න ඒක වෙලා තියෙන්නේ අපේ මල්ලී ටත්.
කන්න යන්නේ elite, galadari, raja බොජුන්
Mage satheta kela wenne
SLITT ekey gov uni wala wage ban paan kaalla plain T ekak beela inna be ban. Kon wenawa. unge culture ekata set wenna ona. etakota komath expenses wadi.
Introvert සීන් එකේ කාත් එක්කවත් කතාබහ කරන්න යන්නේ නැතුව ශේප් එකේ හිටියොත් ඔය වගේ කට්ටියගෙන් බේරිලා ඉන්න පුළුවන් වෙයි නේද? එහෙම introvert සීන් එකේ ඉන්න උන්ට අනිත් කට්ටිය case අදිනවද?Ai ban andum, phone, handsfree, colonge etc etc. unge culture eka wenas ban. oya ACBT, ICBT giyoth ita hapan.
Kon wenawa ban. wenama culture ekak oka. 90% show 10% workBump
Introvert සීන් එකේ කාත් එක්කවත් කතාබහ කරන්න යන්නේ නැතුව ශේප් එකේ හිටියොත් ඔය වගේ කට්ටියගෙන් බේරිලා ඉන්න පුළුවන් වෙයි නේද? එහෙම introvert සීන් එකේ ඉන්න උන්ට අනිත් කට්ටිය case අදිනවද?
------ Post added on Nov 11, 2022 at 8:45 PM