SLITT student expenses

proceso

Well-known member
  • Sep 27, 2014
    1,332
    1,329
    113
    හායි යාලුවනේ,
    degree එකක් පටන් ගන්න යන කෙනෙක් විස්තර හොයනවා. SLIIT ස්ටුඩන්ට් කෙනෙක්ට week එකකට කෑමට බීමට කීයක් විතර යනවද ?
     
    • Haha
    Reactions: Master malli

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,953
    1
    31,481
    113
    - උඩරට -
    හායි යාලුවනේ,
    degree එකක් පටන් ගන්න යන කෙනෙක් විස්තර හොයනවා. SLITT ස්ටුඩන්ට් කෙනෙක්ට week එකකට කෑමට බීමට කීයක් විතර යනවද ?
    ඒක ඉතින් උබ කන බොන විදිහ අනූව තමා තීරණය වෙන්නේ..
     
    proceso

    Well-known member
  • Sep 27, 2014
    1,332
    1,329
    113
    ඒක ඉතින් උබ කන බොන විදිහ අනූව තමා තීරණය වෙන්නේ..
    එහෙම බෑනේ බ්‍රෝ. අඩුම ගානක් තියෙනවනේ වටේ තියෙන කෑම කඩ වල. ඩැනට දන්න විඩිහට lunch/dinner - 300k wage

    breakfast - 200i
    තව තේකක් බිව්වොත් 100යි

    900-1000 per day
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,029
    71,389
    113
    හායි යාලුවනේ,
    degree එකක් පටන් ගන්න යන කෙනෙක් විස්තර හොයනවා. SLIIT ස්ටුඩන්ට් කෙනෙක්ට week එකකට කෑමට බීමට කීයක් විතර යනවද ?
    අපේ එකාට නං මාසෙට salary එකක් ගෙවනවා වගේ මූ sliit යනවා ට.. Bus වලටයි කන්න යි. 🤣
    එහෙම බෑනේ බ්‍රෝ. අඩුම ගානක් තියෙනවනේ වටේ තියෙන කෑම කඩ වල. ඩැනට දන්න විඩිහට lunch/dinner - 300k wage

    breakfast - 200i
    තව තේකක් බිව්වොත් 100යි

    900-1000 per day
    SLITT ekey gov uni wala wage ban paan kaalla plain T ekak beela inna be ban. Kon wenawa. unge culture ekata set wenna ona. etakota komath expenses wadi.
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,492
    15,847
    113
    111
    Gotham
    batman.com
    SLITT ekey gov uni wala wage ban paan kaalla plain T ekak beela inna be ban. Kon wenawa. unge culture ekata set wenna ona. etakota komath expenses wadi.
    අන්න ඒක වෙලා තියෙන්නේ අපේ මල්ලී ටත්.
    කන්න යන්නේ elite, galadari, raja බොජුන් 🤣

    Mage satheta kela wenne
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,029
    71,389
    113
    අන්න ඒක වෙලා තියෙන්නේ අපේ මල්ලී ටත්.
    කන්න යන්නේ elite, galadari, raja බොජුන් 🤣

    Mage satheta kela wenne
    Ai ban andum, phone, handsfree, colonge etc etc. unge culture eka wenas ban. oya ACBT, ICBT giyoth ita hapan.

    Api uni yana kaaley oya magul ne. maha polin maasema jiwath una eunuth hitiya ban.
     
    Avishka Indula

    Well-known member
  • Jan 6, 2019
    896
    2,262
    113
    25
    Kandy
    Bump

    SLITT ekey gov uni wala wage ban paan kaalla plain T ekak beela inna be ban. Kon wenawa. unge culture ekata set wenna ona. etakota komath expenses wadi.
    Ai ban andum, phone, handsfree, colonge etc etc. unge culture eka wenas ban. oya ACBT, ICBT giyoth ita hapan.
    Introvert සීන් එකේ කාත් එක්කවත් කතාබහ කරන්න යන්නේ නැතුව ශේප් එකේ හිටියොත් ඔය වගේ කට්ටියගෙන් බේරිලා ඉන්න පුළුවන් වෙයි නේද? එහෙම introvert සීන් එකේ ඉන්න උන්ට අනිත් කට්ටිය case අදිනවද?
    ------ Post added on Nov 11, 2022 at 8:45 PM
     
    Last edited:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,029
    71,389
    113
    Bump

    Introvert සීන් එකේ කාත් එක්කවත් කතාබහ කරන්න යන්නේ නැතුව ශේප් එකේ හිටියොත් ඔය වගේ කට්ටියගෙන් බේරිලා ඉන්න පුළුවන් වෙයි නේද? එහෙම introvert සීන් එකේ ඉන්න උන්ට අනිත් කට්ටිය case අදිනවද?
    ------ Post added on Nov 11, 2022 at 8:45 PM
    Kon wenawa ban. wenama culture ekak oka. 90% show 10% work