මමත් ස්ලිට් ගියෙ
කල්චර් හුට්ටක් නන් තිබ්බෙ නෑ එ දවස් වල 2013
පට්ටම සෙල්ෆිශ් පක්කු හිටියෙ
බැජ් ෆිට් එකක් කියල නෑ, අම්බානට කැඩිල හිටියෙ
ගාල්ල/ මාතර පක්කු වෙනම
ඉන්ටනැසනල් ගිය එවුන් වෙනම
නුවර වෙනම
කොල්ලුපිටියෙ වෙනම
කුරුනෑගල / අනුරාදපුර එහාටත් ණෑ, මෙහාටත් නෑ
ඔන්න ඔහොම
මමත් තනියම හිටියෙ, මගෙ පාඩුවෙ හිටියා,
හැබයි බෝඩිමෙ එවුන් එන්න ෆිට් එකෙක් හිටියා, කෑව බිව්ව
එකම අවුල සමහර වෙලාවට ප්‍රොජෙක්ට් වලට සෙට් වෙන්නෙ හාල් කෑලි
එච්චරයි
මට සතියට ගියා 3000ක් ( 2013 ) වල
තුන් වෙල කන්නයි, සිගරට් බොන්නයි, සිකුරාදට බොන්නයි ඒ ඇති