Demark ස්කූටර්

King_Sajith

Well-known member
  • Oct 19, 2018
    716
    986
    93
    ගොඩක් ගාන අඩුවට demark ස්කූටර් තියෙනව . Demark හොදයි ද? Spear parts තියෙනව da?
     
    • Like
    Reactions: kinkon

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,928
    1
    15,694
    113
    පාර්ට්ස් කේස් මම හිතන්නෙ...
    ගත්ත උන්ටත් කෙල උනා ඔව්වා :(

    හරි මිකැනික්ලා නම් ආදෙශක පාර්ට්ස් දාලා වැඩෙ ගොඩ දාලා දෙනවා ඉතිං :D
     

    dilan91

    Well-known member
  • Mar 9, 2015
    499
    442
    63
    1668170347367.png