මෙන්න මේ ජොබ් පොස්ට් එකට මම මැසේජ් කළා. මම ඇහුවා ඩිසයින් එකකට ප්රයිස් එක කීයක් ගෙවනවද කියල. දවසට ඩිසයින් 10ලු, 10ටම 1200ක් ගෙවනවලු රුපියල්. බලපන් මුන් ඩිසයින් කොච්චර බාල්දු කරනවද කියල. කොපිරයිට් ෆ්රී වෙන්නත් ඕනලු, හැබැයි එක ඩිසයින් එකකට ගෙවන්නේ රුපියල් 120යි. 120 පුකේ ගහගන්න කියන්න ඕන. 




