මේ වගේ උන්ට ගහන්න ඕන මඩු වලිගෙන්.. 😣😣😣

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,232
    1
    101,070
    113
    34
    Kalutara
    මෙන්න මේ ජොබ් පොස්ට් එකට මම මැසේජ් කළා. මම ඇහුවා ඩිසයින් එකකට ප්‍රයිස් එක කීයක් ගෙවනවද කියල. දවසට ඩිසයින් 10ලු, 10ටම 1200ක් ගෙවනවලු රුපියල්. බලපන් මුන් ඩිසයින් කොච්චර බාල්දු කරනවද කියල. කොපිරයිට් ෆ්‍රී වෙන්නත් ඕනලු, හැබැයි එක ඩිසයින් එකකට ගෙවන්නේ රුපියල් 120යි. 120 පුකේ ගහගන්න කියන්න ඕන. 😣😣😣

    PuJQ8v8.png
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,293
    21,229
    113
    ඕකත් අර පිරමීඩ කේස් එකක්. මූත් ගන්නෙ සබ් වෙන එකෙක්ගෙන් ඌත් ගන්නෙ තවත් එකෙක්ගෙන්. ඌත් ගන්නෙ තවත් එකෙක්ගෙන් ඉතින් උබට එද්දි කමිශන් ඇඩ් වෙලා ඇඩ් වෙලා ඩිසයින් එකකට දෙන්න පුලුවන් උපරිම ගාන ඕක. 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

    උබත් අරන් තව එකෙක්ට සබ් දියන් රුපියල් 20k තියාගෙන එකකින්. 😂😂😂😂😂
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,232
    1
    101,070
    113
    34
    Kalutara
    120 ta Banis dekak gannath baa ne dan 😂
    අනේද කියන්නේ. මේකේ හිටපු RLT4U ඩයල් එකත් දෙන්නේ රුපියල් 300යි. ඩොලර් එක 200ට තියෙද්දිත් 300යි ඩොලර් එක 350 ට තියෙද්දිත් 300යි. මල පනිනවා බන් අඩු ගානට ඩිසයින් කරද්දී. price matters කියලා දාන්න ඕන ජොබ් වලට ඇප්ලයි කරද්දී,. 😣😣😣

    ඕකත් අර පිරමීඩ කේස් එකක්. මූත් ගන්නෙ සබ් වෙන එකෙක්ගෙන් ඌත් ගන්නෙ තවත් එකෙක්ගෙන්. ඌත් ගන්නෙ තවත් එකෙක්ගෙන් ඉතින් උබට එද්දි කමිශන් ඇඩ් වෙලා ඇඩ් වෙලා ඩිසයින් එකකට දෙන්න පුලුවන් උපරිම ගාන ඕක. 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
    අම්මෝ යකෝ. අන්තිමට අතින් අතට ගිහින් රුපියල් 10ක් කියයිද දන්නේ නෑ.
    ------ Post added on Nov 11, 2022 at 8:10 PM
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,965
    2
    54,674
    113
    අනේද කියන්නේ. මේකේ හිටපු RLT4U ඩයල් එකත් දෙන්නේ රුපියල් 300යි. ඩොලර් එක 200ට තියෙද්දිත් 300යි ඩොලර් එක 350 ට තියෙද්දිත් 300යි. මල පනිනවා බන් අඩු ගානට ඩිසයින් කරද්දී. price matters කියලා දාන්න ඕන ජොබ් වලට ඇප්ලයි කරද්දී,. 😣😣😣
    Sirawata? ehenam pannapu ekamai hnda 😶
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මෙන්න මේ ජොබ් පොස්ට් එකට මම මැසේජ් කළා. මම ඇහුවා ඩිසයින් එකකට ප්‍රයිස් එක කීයක් ගෙවනවද කියල. දවසට ඩිසයින් 10ලු, 10ටම 1200ක් ගෙවනවලු රුපියල්. බලපන් මුන් ඩිසයින් කොච්චර බාල්දු කරනවද කියල. කොපිරයිට් ෆ්‍රී වෙන්නත් ඕනලු, හැබැයි එක ඩිසයින් එකකට ගෙවන්නේ රුපියල් 120යි. 120 පුකේ ගහගන්න කියන්න ඕන. 😣😣😣

    PuJQ8v8.png
    Ube fild eka kisima demand ekak na me dawas wala
    Wena ekakata set wayan
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,232
    1
    101,070
    113
    34
    Kalutara
    owwa moanwada mama 3d character modeling kare Rs.400-500kata. meken set una dial ekak :D
    RLT4U ද? :3

    Ube fild eka kisima demand ekak na me dawas wala
    Wena ekakata set wayan
    ඇත්ත ඇත්ත බන්. ඒක තමා පොඩියට මොකක් හරි මේකෙන් ස්ටේබල් ඉන්කම් එකක් ගන්න ගමන් @Solo Rider කිව්වා වගේ fulltime UI/UX ස්ටඩි කරන්න ඕන.
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,324
    113
    Malabe
    උඹට මෙහෙම දෙයක් කරන්නත් පුළුවන්, ඌ සබ් ගන්න එකාව හොයාගෙන, උගෙන් ඩිරෙක්ට් වැඩේ ගනින්. හැබැයි ටිකක් කට්ට
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,809
    6,365

    na bn pora dan meke active na. awurudu 7-8 kaa kalin hitapu dial ekak. karapu wada walata thawama salli ganna tiyenwa :lol:
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,232
    1
    101,070
    113
    34
    Kalutara
    උඹට මෙහෙම දෙයක් කරන්නත් පුළුවන්, ඌ සබ් ගන්න එකාව හොයාගෙන, උගෙන් ඩිරෙක්ට් වැඩේ ගනින්. හැබැයි ටිකක් කට්ට
    ඌ ඇත්තටම සබ් ගන්නවද නැත්තන් ඌ ඩිරෙක්ට් ගන්නවද කියල කොහොමද දැනගන්නේ.

    na bn pora dan meke active na. awurudu 7-8 kaa kalin hitapu dial ekak. karapu wada walata thawama salli ganna tiyenwa :lol:
    උඹ ඒ කාලේ ඉගෙනගන්න කාලේ නම් ඉතින් අවුලක් නෑ.
    ------ Post added on Nov 11, 2022 at 8:19 PM
     
    • Like
    Reactions: Amila llll

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,324
    113
    Malabe
    ඌ ඇත්තටම සබ් ගන්නවද නැත්තන් ඌ ඩිරෙක්ට් ගන්නවද කියල කොහොමද දැනගන්නේ.
    ඔච්චර අඩුවට දෙන්නේ ඉතිං සබ් ගන්න එකෙක් තමා. ලංකාවේ ලෝගෝ එකක් කම්පැනි එකකට හැදුවත් ඔයිට වඩා ගෙවනවා.
     
    • Sad
    Reactions: Heshan Daminda

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    මෙන්න මේ ජොබ් පොස්ට් එකට මම මැසේජ් කළා. මම ඇහුවා ඩිසයින් එකකට ප්‍රයිස් එක කීයක් ගෙවනවද කියල. දවසට ඩිසයින් 10ලු, 10ටම 1200ක් ගෙවනවලු රුපියල්. බලපන් මුන් ඩිසයින් කොච්චර බාල්දු කරනවද කියල. කොපිරයිට් ෆ්‍රී වෙන්නත් ඕනලු, හැබැයි එක ඩිසයින් එකකට ගෙවන්නේ රුපියල් 120යි. 120 පුකේ ගහගන්න කියන්න ඕන. 😣😣😣
    දැන් බන් තත්පර 5න් logo හදන website තියෙනවනේ
    උන් හිතනවා ඇති ඒ වගේ ලේසි කියලා මුල ඉදලා design කරන්න

    web වලටත් ඔය සෙතේම තමා :(
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,809
    6,365
    113
    ඌ ඇත්තටම සබ් ගන්නවද නැත්තන් ඌ ඩිරෙක්ට් ගන්නවද කියල කොහොමද දැනගන්නේ.

    උඹ ඒ කාලේ ඉගෙනගන්න කාලේ නම් ඉතින් අවුලක් නෑ.
    ------ Post added on Nov 11, 2022 at 8:19 PM
    igena ganna newe bn. job karana gaman kare.

    stress aduma wade thamayi content sell karana eka.
     
    • Sad
    Reactions: Heshan Daminda