Harry Potter fans ල එන්න.

MrFrog

Well-known member
  • Jun 25, 2018
    2,372
    2,944
    113
    මාතර
    පොඩ්ඩක් හිටපන් මතක් කරල බලන්න

    dumbledore-albus-percival-wulfric-brian-dumbledore.gif
     

    ChamodhK

    Well-known member
  • May 22, 2022
    2,063
    2,379
    113
    22
    ඒ කොහොම වුණත් ස්නපේ තමා මම ආසම චරිතෙ මුල් ටික බලන කොතනම් මට පේන්න බැරි වුණ ත් අර හැරී කාරයගෙ තාත්ත කරපු ඒව පෙන්නනන කොට දුක හිතුනා සිරාවටම
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    Self-fullfilling prophesies. පණ්ඩුකාභය, හැම්ලට් විතරක් නෙමේ සිද්ධාර්ථ චරිතය හැදෙන්නෙත් මෙහෙම ඒවයින්. සහ කප්පරක් මධ්‍යකාලීන යුරෝපීය ප්‍රවාද. දරු උපතෙදි ළමයි දෙන්නා මාරු වෙන එක ඇරුනම වැඩිපුරම පාවිච්චි උන ලිටරරි උපක්‍රමයක්.

    නමුත්, හැරි පොටර් එකේ තියෙන්නෙ එහෙම එකක්ම නෙමේ. Trelawney ගෙ අවිනිශ්චිත අනාවැකියක් නිසා වොල්ඩර්මෝට් ට කැන්ඩිඩේට් ල දෙන්නෙක් ලැබෙනව. එයා අතින් තෝරගැනෙන්නෙ හැරීව.

    ඒ ප්‍රොපසි එක හැරී ගැන නෙමෙයි කියන්නෙ. ඒ ප්‍රොපසි එක අනුව කියන දවසේ ඉපදෙන ළමයෙක් ඩාර්ක් ලෝර්ඩ් විසින් "මාක්" කරනවා ඔහුගේ "ඊක්වල්" ලෙස.

    ඔය කියන දවසෙ තමා නෙවිල් සහ හැරී කියන දෙන්නම ඉපදුනේ. ලෝන්ග්බොටම්ස්ලා සහ පොටර්ස්ලා දෙගොල්ලොම ඩාර්ක් ලෝර්ඩ එක්ක සටන් කරලාත් තියනවා. නමුත් ෆොර් වට් එවර් රීසන් වෝල්ඩි මරන්න තීරණය කරන්නෙ පොටර්ස්ලව.

    The one with the power to vanquish the Dark Lord approaches... Born to those who have thrice defied him, born as the seventh month dies... and the Dark Lord will mark him as his equal, but he will have power the Dark Lord knows not... and either must die at the hand of the other for neither can live while the other survives... The one with the power to vanquish the Dark Lord will be born as the seventh month dies...


    සෝ ඉන් අ සෙන්ස් ප්‍රෙඩික්ශන් එක හේතු වුනා. නමුත් වෝල්ඩිගෙ තීරණය සිදුවීම් මාලාව හැඩගැස්සුවා. වෝල්ඩිට සම්පූර්ණ ප්‍රෙඩික්ශන් එකම අහන්න ලැබුනා නම් මේ සිදුවීම් මාලාව නොවෙන්න තිබ්බා.

    Trelawney ත් හරියටම සීන් එකේ මිකැනික්ස් දන්නෙ නෑ නේද? ඕව ඩම්බල්ඩෝර් ‍රෙට්‍රොඇක්ටිව් විදිහට හැරීට පැහැදිලි කරන ඒවනෙ. නැත්තම් මට ප්ලොට් පොයින්ට් එකක් අමතක වෙලාද.
     
    Last edited:
    • Like
    Reactions: Pissu kanna

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    Trelawney ත් හරියටම සීන් එකේ මිකැනික්ස් දන්නෙ නෑ නේද? ඕව ඩම්බල්ඩෝර් ‍රෙට්‍රොඇක්ටිව් විදිහට හැරීට පැහැදිලි කරන ඒවනෙ. නැත්තම් මට ප්ලොට් පොයින්ට් එකක් අමතක වෙලාද.

    ඔව්, මැජික් වල ඩිවිනේශන් බ්‍රාන්ච් එක එක්සෑක්ට් සයන්ස් එකකට වඩා ආර්ට් එකක් විදිහට තමා ගැනෙන්නෙ.
     

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,410
    4,291
    113
    Gampaha
    Owa khmt oya wage paradox scene ne yanne , Grandfather paradox wge , anyways anawakiya kiyanne ara harry and nevil gen ekkenek aruta kela wanawa kiyana eka ne
     
    • Like
    Reactions: ChamodhK