SLITT student expenses

SHAN_22

Well-known member
  • Jul 20, 2018
    1,485
    1,539
    113
    Maseta 30k wtr ynw athi dn, apitat maseta 20k wtr gya boarding fee ekat ekka
    Machan semester fee eka kiyak wage yanawda? Normal minihekta dara ganna puluwanda? Ape nangiwa danna baluwe. Degree eka weekend wenne kochchra kalekinda? Poddak wisthara kiyapanko
     
    • Like
    Reactions: Gwynbleidd

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    මාළඹේ පැත්තෙ අඩුවට කෑම තියෙනවද. මොරටුවෙ නම් දැන් අවුරුදු හතරකට කලින් 150ට චිකනුයි බිත්තරයි දෙකම එක්ක බත් කන්න පුලුවන් කඩ තිබ්බා. අපි ඒ කාලෙ මාරම හිඟන ලෙවල් එකෙන් පරිභෝජනේ කරල තියෙන්නෙ කියල දැන් තේරෙන්නෙ.
     
    Avishka Indula

    Well-known member
  • Jan 6, 2019
    896
    2,262
    113
    25
    Kandy
    Kon wenawa ban. wenama culture ekak oka. 90% show 10% work
    කොන් වුනාට නම් කිසිම ප්‍රශ්නයක් නෑ. මට කොන් වෙලා මගේ පාඩුවේ වැඩක් කරගන්න ඉඩ දීලා ඒ කට්ටියත් ඒ කට්ටියගේ වැඩක් බලාගෙන පාඩුවේ ඉන්නවනම් මට ඒ හොඳටම ඇති. :D මට තියෙන ප්‍රශ්නේ මං ඒ අයගේ culture එකට අනුගත වුනේ නැති එකට ඒ කට්ටිය මගෙන් ගේම ඉල්ලයිද කියන එක. මං ඒ අයගේ culture එකට අනුගත වුනේ නැති හින්දා ඒ කට්ටිය මට ගහන්න, කැපිල්ල දාන්න එන එකක් නෑ නේද? ඒ වගේ savage විදිහට ඔය මිනිස්සු හැසිරෙන්නේ නැතුව ඇති නේද?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,093
    71,557

    Dan kaaley generation wenas ban. Umbata shape ekey inna denath puluwan, umbata oka epa karawanath puluwan. Mama Mora Uni out une 2011 :-D so hariyatama kiyanna be oi :-D
     
    • Like
    Reactions: Avishka Indula

    Avishka Indula

    Well-known member
  • Jan 6, 2019
    896
    2,262
    113
    25
    Kandy
    Machan semester fee eka kiyak wage yanawda? Normal minihekta dara ganna puluwanda? Ape nangiwa danna baluwe. Degree eka weekend wenne kochchra kalekinda? Poddak wisthara kiyapanko
    https://www.sliit.lk/course-fees/

    පලවෙනි අවුරුද්දේ පලවෙනි දවසේ ඉඳන්ම Degree එක Weekend එකේ කරන්න පුළුවන්.
     
    Last edited:
    • Love
    Reactions: SHAN_22

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,798
    22,057
    113
    Kaer Morhen
    thewitcher.com
    Machan semester fee eka kiyak wage yanawda? Normal minihekta dara ganna puluwanda? Ape nangiwa danna baluwe. Degree eka weekend wenne kochchra kalekinda? Poddak wisthara kiyapanko
    IT d? Mn out une me awrudde, 1.50i dan gaana oya uda link eke tye. 2.15 first 2 yrs last 2yrs 2.40i SE, Cyber, DS wge krot. Sem fee 2t kadala gewwhki hbi e kale 4000k add una ethkt. Repeat unot dn 10K d khd per subject. Api krddi 3rd yr idn weekend kre 99%k dn kohimd dn na hbi. Katha krlm visthara ahgnd thawa apit psse intake 8k wtr gihin ne ek hinda hariytm kynd ba visthara.
    Engineering krot oita wadi, business chuttak adui d khd
     
    nidarsha91

    Well-known member
  • කොන් වුනාට නම් කිසිම ප්‍රශ්නයක් නෑ. මට කොන් වෙලා මගේ පාඩුවේ වැඩක් කරගන්න ඉඩ දීලා ඒ කට්ටියත් ඒ කට්ටියගේ වැඩක් බලාගෙන පාඩුවේ ඉන්නවනම් මට ඒ හොඳටම ඇති. :D මට තියෙන ප්‍රශ්නේ මං ඒ අයගේ culture එකට අනුගත වුනේ නැති එකට ඒ කට්ටිය මගෙන් ගේම ඉල්ලයිද කියන එක. මං ඒ අයගේ culture එකට අනුගත වුනේ නැති හින්දා ඒ කට්ටිය මට ගහන්න, කැපිල්ල දාන්න එන එකක් නෑ නේද? ඒ වගේ savage විදිහට ඔය මිනිස්සු හැසිරෙන්නේ නැතුව ඇති නේද?
    Kisima case ekak na ban. Dress code nathuwa freshers day aaa un innate. cloak nathuwa bambu gaththa un innawa. Anika kuppi daddi unath kawuda kinda manda hoyanna enne na. eka ekaa thela bedanawa, a hati. Anika posh kiyana un lift eka athulata giyaama hadda gode untath anthai eekai aththa. life eke dora arunata passe thamai show okkoma.
     
    • Like
    Reactions: Avishka Indula

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,798
    22,057
    113
    Kaer Morhen
    thewitcher.com
    කොන් වුනාට නම් කිසිම ප්‍රශ්නයක් නෑ. මට කොන් වෙලා මගේ පාඩුවේ වැඩක් කරගන්න ඉඩ දීලා ඒ කට්ටියත් ඒ කට්ටියගේ වැඩක් බලාගෙන පාඩුවේ ඉන්නවනම් මට ඒ හොඳටම ඇති. :D මට තියෙන ප්‍රශ්නේ මං ඒ අයගේ culture එකට අනුගත වුනේ නැති එකට ඒ කට්ටිය මගෙන් ගේම ඉල්ලයිද කියන එක. මං ඒ අයගේ culture එකට අනුගත වුනේ නැති හින්දා ඒ කට්ටිය මට ගහන්න, කැපිල්ල දාන්න එන එකක් නෑ නේද? ඒ වගේ savage විදිහට ඔය මිනිස්සු හැසිරෙන්නේ නැතුව ඇති නේද?
    Ub sliit ynw nn katawt ubw adala na thaniym hitiya kyla, ehm ona tharan innw. Hbi itin uni (pvt/gov) ghn kon wela innw kynne guu. Ubt personality ekak na kyn eka, ehm idla minissu ekka gatend amarui issarahata. GL
     
    nidarsha91

    Well-known member
  • Ub sliit ynw nn katawt ubw adala na thaniym hitiya kyla, ehm ona tharan innw. Hbi itin uni (pvt/gov) ghn kon wela innw kynne guu. Ubt personality ekak na kyn eka, ehm idla minissu ekka gatend amarui issarahata. GL
    Eka muge type eka ekkai wenne ban. Ubata aawe nadda CDAP walata speakersla? mu wage un gana katha kiyala nadda? mun wage un thamai anthime nidagena iddi salli enna wada karagana thiyenne. Hugaak un methanin eliyata yanne job ekak higaakaagena. Ekai links hadaganna one. Naththan thamai ala wenawa kiyanne hariyatama gaththoth. Ai links nathuwa jobs nathi hinda. Habai mun wage un yanne wenama paaraka. Un Extroverts lata wada hugaak wenas.
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,798
    22,057
    113
    Kaer Morhen
    thewitcher.com
    Eka muge type eka ekkai wenne ban. Ubata aawe nadda CDAP walata speakersla? mu wage un gana katha kiyala nadda? mun wage un thamai anthime nidagena iddi salli enna wada karagana thiyenne. Hugaak un methanin eliyata yanne job ekak higaakaagena. Ekai links hadaganna one. Naththan thamai ala wenawa kiyanne hariyatama gaththoth. Ai links nathuwa jobs nathi hinda. Habai mun wage un yanne wenama paaraka. Un Extroverts lata wada hugaak wenas.
    Ow ehm wendt puluwn nowendth puluwn bn 50/50 wge tma itin. Kone idan mukut kare nti unut hitiya paduwe kone idan anthimt graduation ek dwse medal gtta ekekut htya. Poddak connection hadan inna ek watinw hbi intern wge yddi athulen kiyala dagatthki eta psse nn one na ara mul push ekat hdi
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,330
    113
    98
    හෝමාගම
    මමත් ස්ලිට් ගියෙ

    කල්චර් හුට්ටක් නන් තිබ්බෙ නෑ එ දවස් වල 2013
    පට්ටම සෙල්ෆිශ් පක්කු හිටියෙ

    බැජ් ෆිට් එකක් කියල නෑ, අම්බානට කැඩිල හිටියෙ

    ගාල්ල/ මාතර පක්කු වෙනම
    ඉන්ටනැසනල් ගිය එවුන් වෙනම
    නුවර වෙනම
    කොල්ලුපිටියෙ වෙනම
    කුරුනෑගල / අනුරාදපුර එහාටත් ණෑ, මෙහාටත් නෑ

    ඔන්න ඔහොම

    මමත් තනියම හිටියෙ, මගෙ පාඩුවෙ හිටියා,
    හැබයි බෝඩිමෙ එවුන් එන්න ෆිට් එකෙක් හිටියා, කෑව බිව්ව

    එකම අවුල සමහර වෙලාවට ප්‍රොජෙක්ට් වලට සෙට් වෙන්නෙ හාල් කෑලි
    එච්චරයි

    මට සතියට ගියා 3000ක් ( 2013 ) වල
    තුන් වෙල කන්නයි, සිගරට් බොන්නයි, සිකුරාදට බොන්නයි ඒ ඇති :baffled:
     
    Avishka Indula

    Well-known member
  • Jan 6, 2019
    896
    2,262
    113
    25
    Kandy
    Ub sliit ynw nn katawt ubw adala na thaniym hitiya kyla, ehm ona tharan innw. Hbi itin uni (pvt/gov) ghn kon wela innw kynne guu. Ubt personality ekak na kyn eka, ehm idla minissu ekka gatend amarui issarahata. GL
    එහෙනම් සම්පූර්ණයෙන්ම introvert සීන් එකේ ඉන්නෙත් නැතුව කට්ටියව ගානට අතේ දුරින් තියාගෙන ආශ්‍රය කරන ගමන් ශේප් එකේ තමන්ගෙ වැඩේ කරගෙන හිටිය නම් හරි නේ. කට්ටිය මට සෙට් වෙන්න එන්න කිව්වොත් ඒ වෙලාවට ඉතිං මොකක් හරි ගැටයක් දාලා එතනින් මාරු වෙලා යන්න පුළුවන් වෙයිනේ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,965
    163,991
    113
    එකමත් එක රටක
    කොන් වුනාට නම් කිසිම ප්‍රශ්නයක් නෑ. මට කොන් වෙලා මගේ පාඩුවේ වැඩක් කරගන්න ඉඩ දීලා ඒ කට්ටියත් ඒ කට්ටියගේ වැඩක් බලාගෙන පාඩුවේ ඉන්නවනම් මට ඒ හොඳටම ඇති. :D මට තියෙන ප්‍රශ්නේ මං ඒ අයගේ culture එකට අනුගත වුනේ නැති එකට ඒ කට්ටිය මගෙන් ගේම ඉල්ලයිද කියන එක. මං ඒ අයගේ culture එකට අනුගත වුනේ නැති හින්දා ඒ කට්ටිය මට ගහන්න, කැපිල්ල දාන්න එන එකක් නෑ නේද? ඒ වගේ savage විදිහට ඔය මිනිස්සු හැසිරෙන්නේ නැතුව ඇති නේද?
    කොන් වෙන්නේ උබ උබ ඉන්න විදිය ගැන අවුල් නම් විතරයි. අනිත් උන් එක්ක ඉන්න බැරි වෙන එක ගැන , උන් වගේ ඉන්න බැරි එක ගැන උබට අවුල් නම් තමයි ඔය කොන් වෙන්ව කියන එක තියෙන්නේ .. කොටින්ම කොන් වෙන්නේ උබ තැනකට යන්න කැමති වෙලා උබට එතන තැනක් නැති උනාම.. එහෙම නැත්නම් පම්ක්‍යා වගේ තමන්ගේ පාඩුවේ කොහෙත් ඉන්න පුලුවන්. එහෙම ඉන්න කියලා නෙවෙයි මේ කියන්නේ. ඉන්න පුලුවන් එහෙම ඉන්න එක නම් උබට ආතල් එක. ..
     
    • Love
    Reactions: Avishka Indula

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,309
    6,750
    113
    හෙල බිමේ
    මමත් ස්ලිට් ගියෙ

    කල්චර් හුට්ටක් නන් තිබ්බෙ නෑ එ දවස් වල 2013
    පට්ටම සෙල්ෆිශ් පක්කු හිටියෙ

    බැජ් ෆිට් එකක් කියල නෑ, අම්බානට කැඩිල හිටියෙ

    ගාල්ල/ මාතර පක්කු වෙනම
    ඉන්ටනැසනල් ගිය එවුන් වෙනම
    නුවර වෙනම
    කොල්ලුපිටියෙ වෙනම
    කුරුනෑගල / අනුරාදපුර එහාටත් ණෑ, මෙහාටත් නෑ

    ඔන්න ඔහොම

    මමත් තනියම හිටියෙ, මගෙ පාඩුවෙ හිටියා,
    හැබයි බෝඩිමෙ එවුන් එන්න ෆිට් එකෙක් හිටියා, කෑව බිව්ව

    එකම අවුල සමහර වෙලාවට ප්‍රොජෙක්ට් වලට සෙට් වෙන්නෙ හාල් කෑලි
    එච්චරයි

    මට සතියට ගියා 3000ක් ( 2013 ) වල
    තුන් වෙල කන්නයි, සිගරට් බොන්නයි, සිකුරාදට බොන්නයි ඒ ඇති :baffled:
    Meka Nam godak private uni වල තියනවා නේද? Batch fit කියලා මඟුලක් නෑ.