කාලකන්නි ඩොස්තරලා

koj500

Well-known member
  • Nov 1, 2014
    867
    816
    113
    ඊයේ මගෙ අම්මගෙ ඇහේ සුද ඇවිත් ඒක පෙන්නන්න මානෙල් පැස්කුවෙල් ඩොස්තර ගෑනි ලගට ගිහින්. ඒ ගෑනි අම්මට මහ සවුත්තු විදියට සලකලා තියෙන්නෙ. අන්තිමට Alprazolam (0.5mg) දීලා. ඇලර්ජි තියෙනව ද අහලත් නෑ. අම්මා අද දවසම නිදි. අම්මට කිසිම මානසික අසනීපයක්, නින්ද නොයන ප්‍රශ්නයක් කවදාවත් තිබිලා නෑ. මේ වගේ බලු දොස්තරලට මොන වගේ දෙයක් ද කරන්න පුලුවන්. නීතිමය පැත්තෙන් හරි මුන්ට ලෙඩ්ඩුන්ට සලකන්න උගන්නන්න ඕනි.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx

    ඔව්වා ඔහොම තමා .. වෑඩිය හිතන්න හොද නෑ.. හිනා වෙලා නිකන් ඉන්න තියෙන්නේ.. කොහෙත් ඔය වගේ මිනිස්සු ඉන්නවා.. හොද මිනිස්සුත් ඉන්නවා.. හුග දෙනෙක් මානසික ආතතියෙන් ඉන්නේ. ඉතින් ඔහොම දේවල් වෙන්න පුලුවන්
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,352
    41,275
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    ඊයේ මගෙ අම්මගෙ ඇහේ සුද ඇවිත් ඒක පෙන්නන්න මානෙල් පැස්කුවෙල් ඩොස්තර ගෑනි ලගට ගිහින්. ඒ ගෑනි අම්මට මහ සවුත්තු විදියට සලකලා තියෙන්නෙ. අන්තිමට Alprazolam (0.5mg) දීලා. ඇලර්ජි තියෙනව ද අහලත් නෑ. අම්මා අද දවසම නිදි. අම්මට කිසිම මානසික අසනීපයක්, නින්ද නොයන ප්‍රශ්නයක් කවදාවත් තිබිලා නෑ. මේ වගේ බලු දොස්තරලට මොන වගේ දෙයක් ද කරන්න පුලුවන්. නීතිමය පැත්තෙන් හරි මුන්ට ලෙඩ්ඩුන්ට සලකන්න උගන්නන්න ඕනි.
    Alpraz is a powerful tranquilizer- glaucoma walata oka aran wedek nene pons :P
     
    Start boy

    Well-known member
  • Oct 19, 2022
    1,496
    1,101

    Un dannath na monada denne kiyala.
    Mona hari denda ona nisa peththak denawa.
     
    • Haha
    • Like
    Reactions: Any.key and koj500

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,135
    12,671
    113
    38
    ඊයේ මගෙ අම්මගෙ ඇහේ සුද ඇවිත් ඒක පෙන්නන්න මානෙල් පැස්කුවෙල් ඩොස්තර ගෑනි ලගට ගිහින්. ඒ ගෑනි අම්මට මහ සවුත්තු විදියට සලකලා තියෙන්නෙ. අන්තිමට Alprazolam (0.5mg) දීලා. ඇලර්ජි තියෙනව ද අහලත් නෑ. අම්මා අද දවසම නිදි. අම්මට කිසිම මානසික අසනීපයක්, නින්ද නොයන ප්‍රශ්නයක් කවදාවත් තිබිලා නෑ. මේ වගේ බලු දොස්තරලට මොන වගේ දෙයක් ද කරන්න පුලුවන්. නීතිමය පැත්තෙන් හරි මුන්ට ලෙඩ්ඩුන්ට සලකන්න උගන්නන්න ඕනි.
    මම කනට බෙහෙත් ගන්න ගියා චැනල් කරලා මට හම්බුනේ දොස්තර ගෑනියෙක් ඒ ගෑනි හරිම නපුරුයි , හැම එකාටම බයිනවා මුනටම මගෙන් ඇහුවා ඒ ගෑනි තමුසේ අය ආවේ ඇයි කියලා මහා නපුරුම ගැනියෙක්.

    මගේ අච්චි ඉස්සර බෙහෙත් ගන්න ගිහින් දොස්තර කෙනක් ගේ ලගට ආචිගේ පොත අල්ලලා විසි කරලා තිබ්බා එක දොස්තර කෙනක්. මහා ජරා දොස්තරලා
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මම කනට බෙහෙත් ගන්න ගියා චැනල් කරලා මට හම්බුනේ දොස්තර ගෑනියෙක් ඒ ගෑනි හරිම නපුරුයි , හැම එකාටම බයිනවා මුනටම මගෙන් ඇහුවා ඒ ගෑනි තමුසේ අය ආවේ ඇයි කියලා මහා නපුරුම ගැනියෙක්.

    මගේ අච්චි ඉස්සර බෙහෙත් ගන්න ගිහින් දොස්තර කෙනක් ගේ ලගට ආචිගේ පොත අල්ලලා විසි කරලා තිබ්බා එක දොස්තර කෙනක්. මහා ජරා දොස්තරලා

    ubawa dekka gaman geni napuru wenna athi ban
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,446
    1
    32,138
    113
    - උඩරට -
    මම කනට බෙහෙත් ගන්න ගියා චැනල් කරලා මට හම්බුනේ දොස්තර ගෑනියෙක් ඒ ගෑනි හරිම නපුරුයි , හැම එකාටම බයිනවා මුනටම මගෙන් ඇහුවා ඒ ගෑනි තමුසේ අය ආවේ ඇයි කියලා මහා නපුරුම ගැනියෙක්.

    මගේ අච්චි ඉස්සර බෙහෙත් ගන්න ගිහින් දොස්තර කෙනක් ගේ ලගට ආචිගේ පොත අල්ලලා විසි කරලා තිබ්බා එක දොස්තර කෙනක්. මහා ජරා දොස්තරලා
    ඇත්තටම තමුසේ ඇයි ආයේ ගියේ ඒකී ලගට 🤣🤣
     
    koj500

    Well-known member
  • Nov 1, 2014
    867
    816
    113
    ඔව්වා ඔහොම තමා .. වෑඩිය හිතන්න හොද නෑ.. හිනා වෙලා නිකන් ඉන්න තියෙන්නේ.. කොහෙත් ඔය වගේ මිනිස්සු ඉන්නවා.. හොද මිනිස්සුත් ඉන්නවා.. හුග දෙනෙක් මානසික ආතතියෙන් ඉන්නේ. ඉතින් ඔහොම දේවල් වෙන්න පුලුවන්
    ඉතින් අපි සල්ලි ගෙවලා නේ උන්ගෙන් සේවාව ගන්නෙ. උන් බේත් කරන්න අකමැති නම් ඒ ලෙඩාව හරවලා සල්ලි දීලා එවන්න ඕනි. මේ ගෑනිට වෙඩිමකට යන්න පරක්කු වෙලා ඇවිත්. කෝල් කරලා 2 ක් කියන්න ඒකිගෙ නම්බරේ නෑනේ.

    Alpraz is a powerful tranquilizer- glaucoma walata oka aran wedek nene pons :P
    මන් දැක්කේ නෑ බොන්න බේත් දීලා කියලා. දැක්කා නම් බොන්න දෙන්නේ නෑ.
    ------ Post added on Nov 12, 2022 at 2:33 PM

    oya ganita manasika ledak thiyenwa bn. oki gawata yanna epa. danna ayatath kiyapan.
    සිරාවටම බන්. මන් දැකලා තියෙනවා ගොඩක් ඇස් සම්බන්ධ දොස්තරලා ඔහොම යි. මකුලොලුව, ධර්මරත්න .....
    ------ Post added on Nov 12, 2022 at 2:37 PM
     
    Last edited:
    • Like
    Reactions: malakadss

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,633
    1
    51,360
    113
    ප*යාගල
    sorry.com
    මම නම් ගෑනු ඩොක්ටර් ල චැනල් කරන්නෙ නෑ කිසිම හේතුවකටවත්.
    අර Neuro සම්බන්ධ DDoctor කොල්වින් නම් පට්ට මනුස්සයා. ලොකු ඩොක්ටර් කෙනෙක් වෙලත් මිනිස්සුන්ට රෙස්පෙක්ට් විදියට කතා කරනවා.❤️
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    මම කනට බෙහෙත් ගන්න ගියා චැනල් කරලා මට හම්බුනේ දොස්තර ගෑනියෙක් ඒ ගෑනි හරිම නපුරුයි , හැම එකාටම බයිනවා මුනටම මගෙන් ඇහුවා ඒ ගෑනි තමුසේ අය ආවේ ඇයි කියලා මහා නපුරුම ගැනියෙක්.

    මගේ අච්චි ඉස්සර බෙහෙත් ගන්න ගිහින් දොස්තර කෙනක් ගේ ලගට ආචිගේ පොත අල්ලලා විසි කරලා තිබ්බා එක දොස්තර කෙනක්. මහා ජරා දොස්තරලා
    උබ අනුරාධපුර නෙද. ඩොක්ටර්ගේ නම මොකක්ද? මොකෙන්ද චැනල් කරේ
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,144
    9,464
    113
    මම කනට බෙහෙත් ගන්න ගියා චැනල් කරලා මට හම්බුනේ දොස්තර ගෑනියෙක් ඒ ගෑනි හරිම නපුරුයි , හැම එකාටම බයිනවා මුනටම මගෙන් ඇහුවා ඒ ගෑනි තමුසේ අය ආවේ ඇයි කියලා මහා නපුරුම ගැනියෙක්.

    මගේ අච්චි ඉස්සර බෙහෙත් ගන්න ගිහින් දොස්තර කෙනක් ගේ ලගට ආචිගේ පොත අල්ලලා විසි කරලා තිබ්බා එක දොස්තර කෙනක්. මහා ජරා දොස්තරලා

    ඕකට හේතුව සිංහලුන්ගෙ නිවට කම බන්
    තුන් හතර දෙනෙක් සද්දෙ දැම්ම නන් ඌකුන් හැදෙනව
    දොස්තරල දෙවිවරු කියල අමුතු සැලකිල්ලක් දෙනකොට උනුත් එනව පුක පලන්න
    ඔහොම චාටර් නැති දොස්තරලත් ඉන්නව ඕන තරන්
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    Hoyala balanne nathuwa docata pennuwa thooone pons waradi

    මම කනට බෙහෙත් ගන්න ගියා චැනල් කරලා මට හම්බුනේ දොස්තර ගෑනියෙක් ඒ ගෑනි හරිම නපුරුයි , හැම එකාටම බයිනවා මුනටම මගෙන් ඇහුවා ඒ ගෑනි තමුසේ අය ආවේ ඇයි කියලා මහා නපුරුම ගැනියෙක්.

    මගේ අච්චි ඉස්සර බෙහෙත් ගන්න ගිහින් දොස්තර කෙනක් ගේ ලගට ආචිගේ පොත අල්ලලා විසි කරලා තිබ්බා එක දොස්තර කෙනක්. මහා ජරා දොස්තරලා
    Why me ? 🤭
    ------ Post added on Nov 12, 2022 at 7:19 PM
     
    • Like
    Reactions: koj500

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,135
    12,671
    113
    38
    ubawa dekka gaman geni napuru wenna athi ban
    ඒ ගෑනි කොහොමත් නපුරුයි අනික එදා එතන හිටිය ගෑනු කෙනක් ට අමාරු උණා ඒ අයගේ නො එනකම් එයාලා ඉන්නේ නැතුව චැනල් සෙන්ටර් එකේ දොස්තර ලග ඉන්න කෙල්ලට කිව්වා ලෙඩාට අමාරුයි කියල ඇතුලට යන්න දෙන්න කියලා උන් එහෙම යන්න දුන්නේ නැහැ ලෙඩාට අමාරුම වෙලා ගෙදර එවුන් කෑගැහුවා දොස්තර ට හොදටම ඉතින් දොස්තර හොදටම තද වෙලා හිටියේ මම ගිය ගමන් තමුසේ අය ඇයි ආවේ කියලා ඇහුවා තමුසේගේ කනේ කලාදුරැ නැහැ තුවාලා නැහැ කියලා මට කෑගැහුවා චැනල් සෙන්ටර් එකේ 2000 දීලා රෑ 9 වෙනකම් එතන ඉදලා බස් නැති නිසා ත්‍රීවිල් එක්ක ගෙදර ආවේ රු 2000 විතර දීලා. ඊට පස්සේ අනුරාධපුරේ හැම තැනකටම ගියා මේ ගෑනි තමා හැමතැනටම යන්නේ මම E-Chanalling එකෙන් දැම්මා වෙන ඩොක්ටර් කෙනක් ට එත් චැනල් සෙන්ටර් වලට ආවේ අර ගෑනි එකී ලගටමයි මාව දාන්න ගියේ මම හැරිලා ඇවිල්ලා Kandy වලින් බෙහෙත් ගත්තා මට තිබිලා තිබ්බේ සුළු ලෙඩක්. දැන් හොදයි
    ඇත්තටම තමුසේ ඇයි ආයේ ගියේ ඒකී ලගට 🤣🤣
    අඩු නැති නිසා බන් , දැන් නම් හොදටම හොදයි
    ඕකට හේතුව සිංහලුන්ගෙ නිවට කම බන්
    තුන් හතර දෙනෙක් සද්දෙ දැම්ම නන් ඌකුන් හැදෙනව
    දොස්තරල දෙවිවරු කියල අමුතු සැලකිල්ලක් දෙනකොට උනුත් එනව පුක පලන්න
    ඔහොම චාටර් නැති දොස්තරලත් ඉන්නව ඕන තරන්
    මම බනින්න හිතුණා බන් එත් බය හිතුණා අනිත් දොස්තරලට කියලා මට අමාරු වෙලා මැරෙන්න මොකක් හරි කරයි කියලා. එක නිසා බැන්නේ නැහැ අනිත් අයට එහෙම හිතෙනවා ඇති ඒ නිසා ඉවසන් ඉන්නවා ඇති ඒ මිනිස්සු

    තව දවසක් ඇහැට බෙහෙත් ගන්න ගියා ඌ මගේ ඇහෑට සිරින්ජ්ස් එකකින් හිරි වැටෙන්න බෙහෙත් දාන්න ගියා එදා මගේ ඈහා ඇරැගෙන ඉන්න කිව්වා ඌ එත් ඈහා වැහෙනවා උගේ කට්ට ඇහෑට කෙලින් එනකොට ඌ කිව්වා ඔයා එක්ක හුරතල් වෙන්න බෑ එළියේ තව සෙනග ඉන්නවා පව් නොදී යනවා යන්න කියලා, උගේ බෙහෙත් දෙන තැනත් දැන් නැහැ කඩලා දාලා එතන
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,776
    5,750
    113
    ඒ ගෑනි කොහොමත් නපුරුයි අනික එදා එතන හිටිය ගෑනු කෙනක් ට අමාරු උණා ඒ අයගේ නො එනකම් එයාලා ඉන්නේ නැතුව චැනල් සෙන්ටර් එකේ දොස්තර ලග ඉන්න කෙල්ලට කිව්වා ලෙඩාට අමාරුයි කියල ඇතුලට යන්න දෙන්න කියලා උන් එහෙම යන්න දුන්නේ නැහැ ලෙඩාට අමාරුම වෙලා ගෙදර එවුන් කෑගැහුවා දොස්තර ට හොදටම ඉතින් දොස්තර හොදටම තද වෙලා හිටියේ මම ගිය ගමන් තමුසේ අය ඇයි ආවේ කියලා ඇහුවා තමුසේගේ කනේ කලාදුරැ නැහැ තුවාලා නැහැ කියලා මට කෑගැහුවා චැනල් සෙන්ටර් එකේ 2000 දීලා රෑ 9 වෙනකම් එතන ඉදලා බස් නැති නිසා ත්‍රීවිල් එක්ක ගෙදර ආවේ රු 2000 විතර දීලා. ඊට පස්සේ අනුරාධපුරේ හැම තැනකටම ගියා මේ ගෑනි තමා හැමතැනටම යන්නේ මම E-Chanalling එකෙන් දැම්මා වෙන ඩොක්ටර් කෙනක් ට එත් චැනල් සෙන්ටර් වලට ආවේ අර ගෑනි එකී ලගටමයි මාව දාන්න ගියේ මම හැරිලා ඇවිල්ලා Kandy වලින් බෙහෙත් ගත්තා මට තිබිලා තිබ්බේ සුළු ලෙඩක්. දැන් හොදයි

    අඩු නැති නිසා බන් , දැන් නම් හොදටම හොදයි

    මම බනින්න හිතුණා බන් එත් බය හිතුණා අනිත් දොස්තරලට කියලා මට අමාරු වෙලා මැරෙන්න මොකක් හරි කරයි කියලා. එක නිසා බැන්නේ නැහැ අනිත් අයට එහෙම හිතෙනවා ඇති ඒ නිසා ඉවසන් ඉන්නවා ඇති ඒ මිනිස්සු

    තව දවසක් ඇහැට බෙහෙත් ගන්න ගියා ඌ මගේ ඇහෑට සිරින්ජ්ස් එකකින් හිරි වැටෙන්න බෙහෙත් දාන්න ගියා එදා මගේ ඈහා ඇරැගෙන ඉන්න කිව්වා ඌ එත් ඈහා වැහෙනවා උගේ කට්ට ඇහෑට කෙලින් එනකොට ඌ කිව්වා ඔයා එක්ක හුරතල් වෙන්න බෑ එළියේ තව සෙනග ඉන්නවා පව් නොදී යනවා යන්න කියලා, උගේ බෙහෙත් දෙන තැනත් දැන් නැහැ කඩලා දාලා එතන
    ubata loku ledak thyanawa ban. ohoma beheth aran hari noyana.
     
    • Wow
    • Like
    Reactions: koj500 and Nadun26

    10007

    Well-known member
  • Jul 4, 2015
    315
    407
    63
    උබ අනුරාධපුර නෙද. ඩොක්ටර්ගේ නම මොකක්ද? මොකෙන්ද චැනල් කරේ
    අනුරාධපුර ENT lady ලා දෙන්නානම් හොදයිනේ බං සැර නෑ...
     
    • Like
    Reactions: Nadun26