ඒ ගෑනි කොහොමත් නපුරුයි අනික එදා එතන හිටිය ගෑනු කෙනක් ට අමාරු උණා ඒ අයගේ නො එනකම් එයාලා ඉන්නේ නැතුව චැනල් සෙන්ටර් එකේ දොස්තර ලග ඉන්න කෙල්ලට කිව්වා ලෙඩාට අමාරුයි කියල ඇතුලට යන්න දෙන්න කියලා උන් එහෙම යන්න දුන්නේ නැහැ ලෙඩාට අමාරුම වෙලා ගෙදර එවුන් කෑගැහුවා දොස්තර ට හොදටම ඉතින් දොස්තර හොදටම තද වෙලා හිටියේ මම ගිය ගමන් තමුසේ අය ඇයි ආවේ කියලා ඇහුවා තමුසේගේ කනේ කලාදුරැ නැහැ තුවාලා නැහැ කියලා මට කෑගැහුවා චැනල් සෙන්ටර් එකේ 2000 දීලා රෑ 9 වෙනකම් එතන ඉදලා බස් නැති නිසා ත්‍රීවිල් එක්ක ගෙදර ආවේ රු 2000 විතර දීලා. ඊට පස්සේ අනුරාධපුරේ හැම තැනකටම ගියා මේ ගෑනි තමා හැමතැනටම යන්නේ මම E-Chanalling එකෙන් දැම්මා වෙන ඩොක්ටර් කෙනක් ට එත් චැනල් සෙන්ටර් වලට ආවේ අර ගෑනි එකී ලගටමයි මාව දාන්න ගියේ මම හැරිලා ඇවිල්ලා Kandy වලින් බෙහෙත් ගත්තා මට තිබිලා තිබ්බේ සුළු ලෙඩක්. දැන් හොදයි
අඩු නැති නිසා බන් , දැන් නම් හොදටම හොදයි
මම බනින්න හිතුණා බන් එත් බය හිතුණා අනිත් දොස්තරලට කියලා මට අමාරු වෙලා මැරෙන්න මොකක් හරි කරයි කියලා. එක නිසා බැන්නේ නැහැ අනිත් අයට එහෙම හිතෙනවා ඇති ඒ නිසා ඉවසන් ඉන්නවා ඇති ඒ මිනිස්සු
තව දවසක් ඇහැට බෙහෙත් ගන්න ගියා ඌ මගේ ඇහෑට සිරින්ජ්ස් එකකින් හිරි වැටෙන්න බෙහෙත් දාන්න ගියා එදා මගේ ඈහා ඇරැගෙන ඉන්න කිව්වා ඌ එත් ඈහා වැහෙනවා උගේ කට්ට ඇහෑට කෙලින් එනකොට ඌ කිව්වා ඔයා එක්ක හුරතල් වෙන්න බෑ එළියේ තව සෙනග ඉන්නවා පව් නොදී යනවා යන්න කියලා, උගේ බෙහෙත් දෙන තැනත් දැන් නැහැ කඩලා දාලා එතන