. ANC නෑනෙH1 seems to be good. I'm also looking which can be used when workout
මාස හත අටකට කලින් 8 - 10 ට ගත්තු ඒවනේ දැන් 20K වලට ගන්න වෙන්නේ.Under 20K???
Budget???
ආහ්හ්හ්...
Sound quality , ANC Experince කොහොමද ?Baseus SIMU Pro 1
ඕකෙ නම් ANC තියනවා, මට ගියේ 16 ක් වගේ. මාස 6 ක් වගේ use කරනවා. Daraz එකෙන් ගත්තෙ. ඕකෙ version 2 එකත් තියනවා. ගාන වැඩි.
තව ගාණක් දාල මේක ගනින්..
Deep noise cancellation enable කරාම ambient sounds ගොඩක්ම අඩු වෙනවා. ලග ඉදන් කතා කරත් ගොඩක් අඩුවට ඇහෙන ගානට අඩුවෙනවා.Sound quality , ANC Experince කොහොමද ?
ThanksDeep noise cancellation enable කරාම ambient sounds ගොඩක්ම අඩු වෙනවා. ලග ඉදන් කතා කරත් ගොඩක් අඩුවට ඇහෙන ගානට අඩුවෙනවා.
base එකත් හොදයි. casing එකෙන් එලියට ගද්දිම phone එකට auto connect වෙනවා.
මම ගත්ත seller ගේ listing එක නැ බං දැන්. හැබැයි වෙන seller කෙනෙක් ගේ නම් තියනවා.Thanks. Balana balana site eke out of stock. Puluwannam purchase karapu daraz link eka danawada
awlk na Danna. Daraz eke search karata pennanh mataමම ගත්ත seller ගේ listing එක නැ බං දැන්. හැබැයි වෙන seller කෙනෙක් ගේ නම් තියනවා.
https://www.daraz.lk/catalog/?q=Bas...=input&spm=a2a0e.pdp.search.go.5ebdUwj6Uwj6oCawlk na Danna. Daraz eke search karata pennanh mata
machan oka thiyena thanaka link ekak dnannakoදැනටනම් ගන්න ඉන්නේ SOUNDPEATS T2 eka. පාවිච්චි කරන අයගේ experince කොහමද ? විසිදහාට අඩු හොද earbuds දෙකක් recommend කරන්නකෝ. Anc තියෙනවනම් ගොඩක් හොදයි.
anker ganin. most underrated product
20k ට අඩුවෙන් ANC තියෙන ඒවා නැහෑනේ.Anker එකක් තමා
redmi buds 4 eka ganna ANC thiyenawa 16k wage wenne20k ට අඩුවෙන් ANC තියෙන ඒවා නැහෑනේ.
https://www.simplytek.lk/product/soundpeats-t2-tws-bluetooth-in-ear-earphones-sri-lanka/machan oka thiyena thanaka link ekak dnannako
25 කට විතර anker note 3i එක තියෙනවා ඒක ගන්න , සුපිරි භාන්ඩේ20k ට අඩුවෙන් ANC තියෙන ඒවා නැහෑනේ.