Budget Earbuds Under 20k

hkiz

Junior member
  • Jun 8, 2022
    25
    37
    13
    දැනටනම් ගන්න ඉන්නේ SOUNDPEATS T2 eka. පාවිච්චි කරන අයගේ experince කොහමද ? විසිදහාට අඩු හොද earbuds දෙකක් recommend කරන්නකෝ. Anc තියෙනවනම් ගොඩක් හොදයි.
     
    • Like
    Reactions: kinkon

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    Baseus SIMU Pro 1

    ඕකෙ නම් ANC තියනවා, මට ගියේ 16 ක් වගේ. මාස 6 ක් වගේ use කරනවා. Daraz එකෙන් ගත්තෙ. ඕකෙ version 2 එකත් තියනවා. ගාන වැඩි.
     
    • Like
    Reactions: hkiz

    hkiz

    Junior member
  • Jun 8, 2022
    25
    37
    13
    H1 seems to be good. I'm also looking which can be used when workout
    . ANC නෑනෙ

    Under 20K???
    Budget???

    ආහ්හ්හ්...
    මාස හත අටකට කලින් 8 - 10 ට ගත්තු ඒවනේ දැන් 20K වලට ගන්න වෙන්නේ.
    ------ Post added on Nov 14, 2022 at 6:26 PM

    Baseus SIMU Pro 1

    ඕකෙ නම් ANC තියනවා, මට ගියේ 16 ක් වගේ. මාස 6 ක් වගේ use කරනවා. Daraz එකෙන් ගත්තෙ. ඕකෙ version 2 එකත් තියනවා. ගාන වැඩි.
    Sound quality , ANC Experince කොහොමද ?
    ------ Post added on Nov 14, 2022 at 6:29 PM

    ලන්කාවේ ගන්න තැනක් දන්නවද ?
    තව ගාණක් දාල මේක ගනින්..

    ------ Post added on Nov 14, 2022 at 6:33 PM
     
    • Sad
    Reactions: Heshan Daminda

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    Sound quality , ANC Experince කොහොමද ?
    Deep noise cancellation enable කරාම ambient sounds ගොඩක්ම අඩු වෙනවා. ලග ඉදන් කතා කරත් ගොඩක් අඩුවට ඇහෙන ගානට අඩුවෙනවා.

    base එකත් හොදයි. casing එකෙන් එලියට ගද්දිම phone එකට auto connect වෙනවා.
     
    • Like
    Reactions: hkiz

    hkiz

    Junior member
  • Jun 8, 2022
    25
    37
    13
    Deep noise cancellation enable කරාම ambient sounds ගොඩක්ම අඩු වෙනවා. ලග ඉදන් කතා කරත් ගොඩක් අඩුවට ඇහෙන ගානට අඩුවෙනවා.

    base එකත් හොදයි. casing එකෙන් එලියට ගද්දිම phone එකට auto connect වෙනවා.
    Thanks (y). Balana balana site eke out of stock. Puluwannam purchase karapu daraz link eka danawada
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    Thanks (y). Balana balana site eke out of stock. Puluwannam purchase karapu daraz link eka danawada
    මම ගත්ත seller ගේ listing එක නැ බං දැන්. හැබැයි වෙන seller කෙනෙක් ගේ නම් තියනවා.
     
    • Like
    Reactions: hkiz

    hkiz

    Junior member
  • Jun 8, 2022
    25
    37
    13
    මම ගත්ත seller ගේ listing එක නැ බං දැන්. හැබැයි වෙන seller කෙනෙක් ගේ නම් තියනවා.
    awlk na Danna. Daraz eke search karata pennanh mata
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    Last edited:
    • Like
    Reactions: hkiz

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,200
    4,368
    113
    ඇයි එන්නද
    දැනටනම් ගන්න ඉන්නේ SOUNDPEATS T2 eka. පාවිච්චි කරන අයගේ experince කොහමද ? විසිදහාට අඩු හොද earbuds දෙකක් recommend කරන්නකෝ. Anc තියෙනවනම් ගොඩක් හොදයි.
    machan oka thiyena thanaka link ekak dnannako
     
    • Like
    Reactions: hkiz