Anuradhapura yanna route help

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,862
    6,737
    113
    38
    Galle
    Ma dear Sinhalu

    weekend අනුරාධපුර යන්න ඉන්නේ අම්මල එක්ක

    ගාල්ලේ ඉඳල යන්නේ

    කුරුනාගලින් ගූ. දෙය්යෝ කියන්නේ මේ පාරේ යන්න කියල

    මේ පාර හොඳද? traffic, road condition කොහොමද?

    අස්සේ පාරවල් වල නොයා යන්නයි ඕන. riverston යන්න ගිහින් ගු. දෙය්යෝ හොඳටම කරලා ඉන්නේ
    anuradhapura.png
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,844
    25,009
    113
    Fantasy
    hi speed da iri kapana ewa allannada?

    dan speed limit eka kiyada?
    ඉරි කැපුවොත් අල්ලනවා බන්. ගිය සතියේ මටත් දඩයක් සෙට් උනා ඉරක් කපලා ඔය පාරේ
     
    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,307
    2,903
    113
    ඕක තමයි පාර.. අනිත් අය කියලා තියෙනව වගේ පොලිස් කාරයො අඩියෙන් අඩිය.. ඉරි, පාලම්, speed limit, ඔය ඕනෙ මඟුලකට නවත්තනව
     
    • Like
    Reactions: SupiriKollek

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,862
    6,737
    113
    38
    Galle
    ඉරි කැපුවොත් අල්ලනවා බන්. ගිය සතියේ මටත් දඩයක් සෙට් උනා ඉරක් කපලා ඔය පාරේ

    ඕක තමයි පාර.. අනිත් අය කියලා තියෙනව වගේ පොලිස් කාරයො අඩියෙන් අඩිය.. ඉරි, පාලම්, speed limit, ඔය ඕනෙ මඟුලකට නවත්තනව

    මැව් මැව් මැව්
     
    lahiru504

    Well-known member
  • May 13, 2012
    677
    406
    63
    gampaha
    Oka hari..road crossing gawa over take karannathuwa giyanum hari ban.iye gihin awa 4 hour walin yanna puluwan 70 wage avg speed giyoth
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,088
    36,105
    113
    කෑගල්ල
    පොල්ගහවෙල න් නාරම්වල පාරට දාලා එතනින් කෙලින්ම වාරියපොල දාන්න පුළුවන්. උබ දාවලක යනවනම් කුරුණෑගල ටවුම මග අරින්න පුළුවන්.
    රෑ හෝ පාන්දර යනවනම් උබ ඔය දාලා තියාන එකේ පලයන්. මොන 70 වද 90-100 තමා මම නම්.
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,862
    6,737
    113
    38
    Galle
    පොල්ගහවෙල න් නාරම්වල පාරට දාලා එතනින් කෙලින්ම වාරියපොල දාන්න පුළුවන්. උබ දාවලක යනවනම් කුරුණෑගල ටවුම මග අරින්න පුළුවන්.
    රෑ හෝ පාන්දර යනවනම් උබ ඔය දාලා තියාන එකේ පලයන්. මොන 70 වද 90-100 තමා මම නම්.
    ude enne machan mehen, 7am wage mehen enne
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,088
    36,105
    113
    කෑගල්ල
    ude enne machan mehen, 7am wage mehen enne
    එල මේක හයිවේ එකේ යන නිසා ඔහොම යන්න.
    හලාවත පැත්තෙන් යන්න එපා පාර හදනවා මේ දවස් වල.

    ඕකේ E4 එකට දන්නේ මිරිගමින්ද. එහෙමනම් කෙලින්ම එකේ නොද ගිරිඋල්ල පන්නල, පහුකරලා ටිකක් දුර යනකොට තියනවා වාරියපොල පාර. ඔය පාරේ වාහන අඩුයි. දවල්ට කුරුණෑගල ඉදලා වාරියපොල වහනයි සෙනගයි පාරේ වැඩියි එපා වෙනවා.
     
    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    hi speed da iri kapana ewa allannada?

    dan speed limit eka kiyada?
    :lol::lol: මරු ආතල් දෙන උන් දැන් ඉන්නේ. මේ ත්‍රෙඩ් එකේම උඩ ඉන්නවා එකෙක් උ ඇහුව එක දවසක් කහ ඉරේ මිනිස්සු පාර පනිද්දී slow කරන්න ඕනද කියල ?? :lol::lol::lol:
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,165
    1
    6,230
    113
    Sri Lanka
    Pandarin yanawanam Meerigamin Highway yanawata wada kalin yanna puluwan Katupotha haraha Padeniyata dammoth. Anuradhapure ude 6.30 ta wage inna set wenawanam Police mamila maga set wenne na. 80-90 wage athara always safely drive karanna puluwan.
     
    • Like
    Reactions: kasun090354t

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,046
    1
    11,083
    113
    Pandarin yanawanam Meerigamin Highway yanawata wada kalin yanna puluwan Katupotha haraha Padeniyata dammoth. Anuradhapure ude 6.30 ta wage inna set wenawanam Police mamila maga set wenne na. 80-90 wage athara always safely drive karanna puluwan.
    yes. meka thama hoda paara ude yaddi
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,709
    20,998
    113
    adala nene
    පාර සෝක් අඩියෙන් අඩිය පොලිසියෙන් ඉන්නව ඉරි කපන්නෙ නැතුව නෝමල් ස්පීඩ් පලයන් :rolleyes: :P