Anuradhapura Route HELP

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,702
    20,989
    113
    adala nene
    දුප් කිවුවෙ...

    උදේ හවා අනුරාධපුර යන එකා... මේ මනුස්සයට හොඳ ටිප් ටිකක් දෙනවකො..

    කළුදිය පොකුණ

    ඇත් වෙහෙර.. (ටිකක් උඩට නගින්න තියෙනව හැබැයි මරු පරිසරය)

    වෙස්සගිරිය

    අභයගිරිය විහාර සංකීර්ණයේ, ස්ථූපයටයි, සමාධි පිළිමයටයි අමතරව ඇවිදල බලන්න දේවල් තියෙනව
    ටිප් ඉතින් 57 පාරෙ යනවනම් පොලිස් මාමලගෙන් බේරෙන්න කියලා තමා කියන්න වෙන්නෙ
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,702
    20,989
    113
    adala nene
    හරි නාන්නේ නෑ කියලා හිතපල්ලකෝ

    බලන්න යන්න හොඳ තැන් ටිකක් කියාපල්ලකෝ (හැමෝම යන COMMON තැන් නැතුව)
    තැන් කියන්න කලින් උබලා යන්නෙ පූජා නගරෙ බලන්නද නැත්නම් මුලු අනුරාධපුර දිස්ත්‍රික්කයේ ම ඇවිදින්නද කියපන්
     
    • Like
    Reactions: nnjeevana

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,157
    1
    6,218
    113
    Sri Lanka
    එහෙම නැත්තං කඩවතින් එක්සිට් වෙලා,
    දිවුලපිටිය- ගිරිඋල්ල - නාරම්මල -කටුපොත- පාදෙනිය හරහා යන එක හෝ ඒ පැත්තෙන් එන එක ලේසියි.

    කුරුණෑගල, වාරියපොළ ටවුන් දෙකම මගහැරෙනව...

    පාන්දර යනවනං කේස් එකක් නෑ හැබැයි. බාගෙට ඉවර කරල තියෙන තැන් වල හම්ප් තියෙන එක තමයි අවුල... අනික දුර වැඩියි
    Uden yanawanam meka thamai ikmanma saha dura aduma para. Pandara yanawanam godakma ikman meerigama haighway yanawata wada.
     
    mithila salinda

    Junior member
  • Nov 21, 2008
    13
    35
    13

    Places to visit Anuradhapura in 2 Days.

    දවස් දෙකෙන් අනුරාධපුරේ cover කරන්න tour plan එකක්‌ !! Google map , video tour සමගින් ... අතරමං නොවී අනුරපුරේ යමු

    #SrilankanExplorers
    https://www.youtube.com/channel/UCEtKYNVCRTQ-udjg_t9avRg&Sub_Confirmation=1

    Video Playlist

    Day 01: ———————————————————————————————

    MAP : Day 01
    https://tinyurl.com/day01anuradhapura

    01 Twin Ponds කුට්ටම් පොකුණ Anuradhapura
    02 Samadhi Statue සමාධි බුදු පිළිම වහන්සේ Anuradhapura
    03 Abhayagiri Stupa අභයගිරි දාගැබ Anuradhapura
    04 Moon Stone සඳකඩපහණ හා කැටයම් Anuradhapura
    05 Lankarama Stupa ලංකාරාමය Anuradhapura=
    06 Jaya Sri Maha Bodhiya ජය ශ්‍රී මහා බෝධිය Anuradhapura
    07 lowamahapaya Vehera ලෝවාමහාපාය Anuradhapura
    08 Ruwanweli Maha Stupa රුවන්වැලි මහා සෑය Anuradhapura

    Day 02: ———————————————————————————————

    MAP : Day 02
    https://tinyurl.com/day02anuradhapura

    09 Mirisawetiya Stupa මිරිසවැටිය දාගැබ Anuradhapura
    10 Sandahiru Stupa සඳහිරු සෑය Anuradhapura
    11 Isurumuni Temple ඉසුරුමුණිය විහාරය Anuradhapura
    12 Sakwala chakra සක්වළ චක්‍රය Ranmasu uyana Anuradhapura
    13 Thuparama Stupa ථූපාරාමය Anuradhapura
    14 Jethawanarama Stupa ජේතවනාරාමයAnuradhapura

    Places to visit Anuradhapura

    Places to visit Matale

    Places to visit Kurunagala

    Places to visit Badulla
    https://www.youtube.com/watch?v=l_zMRu0xrYo&list=PLWda_fHc6MWgUlDSFsWDHe0sYL0KRNZGV

    Places to visit Trincomalee
    https://www.youtube.com/watch?v=fNsN9dTBuy8&list=PLWda_fHc6MWil_BOkxhJJZAykV3iOssZH

    Places to visit Kandy
    https://www.youtube.com/watch?v=_COUMMmDx1Q&list=PLWda_fHc6MWgICMcOukCVQxYEB85rXisd

    Places to Visit Gampaha
    https://www.youtube.com/watch?v=t-AHjXeIcks&list=PLWda_fHc6MWgyGl82Quo02fnM5OoYZU13

    Places to Visit Rathnapura
    https://www.youtube.com/watch?v=wkZmguib6yY&list=PLWda_fHc6MWiTYvZTA68yMtzOn37OCP5T

    Places to Visit Polonnaruwa
    https://www.youtube.com/watch?v=qGLQCW5_D5c&list=PLWda_fHc6MWhUlxtLhmJiPyxRWETKqwEC

    Places to Visit Kegole
    https://www.youtube.com/watch?v=YpSiGNTzrgo&list=PLWda_fHc6MWhm3loGxR4PW1OsUVxjUtei

    Places to visit Ampara
    https://www.youtube.com/watch?v=wjgvxT4tCX0&list=PLWda_fHc6MWgcwQRqWLEyk9K9-hFGRNtK

    සති අන්තයේ පවුලේ උදවියත් එක්ක අනුරාධපුර යන්නයි කල්පනාව . .

    ගුගල් දෙයියා කියන්නෙ නම් මේ පාරෙ යන්න කියලා . . .

    View attachment 206086

    මේ පාර හොඳයිද ? පාර කැඩිල ද? (ගමන යද්දි පාරවල් හොය හොය වාත වෙන්නත් බෑනේ මචංලා ඒකයි . . )
    පිළියන්දල ඉඳන් තමයි යන්නේ. . .

    අනික අනුරාධපුරේ ගිහින් නාන්න හොඳ තැන් ටිකක්, බලන්න යන්න හොඳ තැන් ටිකකුත් කොටාගෙන යං හොඳේ . . . .

    Places to visit Anuradhapura in 2 Days.

    දවස් දෙකෙන් අනුරාධපුරේ cover කරන්න tour plan එකක්‌ !! Google map , video tour සමගින් ... අතරමං නොවී අනුරපුරේ යමු

    #SrilankanExplorers

    https://www.youtube.com/channel/UCEtKYNVCRTQ-udjg_t9avRg&Sub_Confirmation=1

    Video Play list

    https://www.youtube.com/watch?v=SYPNW_BCPKg&list=PLWda_fHc6MWj2rfkqgh2xdqWlr7TzlRMF

    Day 01: ———————————————————————————————

    MAP : Day 01

    https://tinyurl.com/day01anuradhapura

    01 Twin Ponds කුට්ටම් පොකුණ Anuradhapura

    02 Samadhi Statue සමාධි බුදු පිළිම වහන්සේ Anuradhapura

    03 Abhayagiri Stupa අභයගිරි දාගැබ Anuradhapura

    04 Moon Stone සඳකඩපහණ හා කැටයම් Anuradhapura

    05 Lankarama Stupa ලංකාරාමය Anuradhapura

    06 Jaya Sri Maha Bodhiya ජය ශ්‍රී මහා බෝධිය Anuradhapura

    07 lowamahapaya Vehera ලෝවාමහාපාය Anuradhapura

    08 Ruwanweli Maha Stupa රුවන්වැලි මහා සෑය Anuradhapura

    Day 02: ———————————————————————————————

    MAP : Day 02

    https://tinyurl.com/day02anuradhapura

    09 Mirisawetiya Stupa මිරිසවැටිය දාගැබ Anuradhapura

    10 Sandahiru Stupa සඳහිරු සෑය Anuradhapura

    11 Isurumuni Temple ඉසුරුමුණිය විහාරය Anuradhapura

    12 Sakwala chakra සක්වළ චක්‍රය Ranmasu uyana Anuradhapura

    13 Thuparama Stupa ථූපාරාමය Anuradhapura

    14 Jethawanarama Stupa ජේතවනාරාමයAnuradhapura

    Places to visit Anuradhapura

    https://www.youtube.com/watch?v=SYPNW_BCPKg&list=PLWda_fHc6MWj2rfkqgh2xdqWlr7TzlRMF

    Places to visit Matale

    https://www.youtube.com/watch?v=mxzZQkCwNsM&list=PLWda_fHc6MWjnUWGSTZ8A3GRmd9Ymsa88

    Places to visit Kurunagala

    https://www.youtube.com/watch?v=_KlDT6gQVjM&list=PLWda_fHc6MWgqdPO_SYiSH1BzXKfMm5SB

    Places to visit Badulla

    https://www.youtube.com/watch?v=l_zMRu0xrYo&list=PLWda_fHc6MWgUlDSFsWDHe0sYL0KRNZGV

    Places to visit Trincomalee

    https://www.youtube.com/watch?v=fNsN9dTBuy8&list=PLWda_fHc6MWil_BOkxhJJZAykV3iOssZH

    Places to visit Kandy

    https://www.youtube.com/watch?v=_COUMMmDx1Q&list=PLWda_fHc6MWgICMcOukCVQxYEB85rXisd

    Places to Visit Gampaha

    https://www.youtube.com/watch?v=t-AHjXeIcks&list=PLWda_fHc6MWgyGl82Quo02fnM5OoYZU13

    Places to Visit Rathnapura

    https://www.youtube.com/watch?v=wkZmguib6yY&list=PLWda_fHc6MWiTYvZTA68yMtzOn37OCP5T

    Places to Visit Polonnaruwa

    https://www.youtube.com/watch?v=qGLQCW5_D5c&list=PLWda_fHc6MWhUlxtLhmJiPyxRWETKqwEC

    Places to Visit Kegole
    https://www.youtube.com/watch?v=YpSiGNTzrgo&list=PLWda_fHc6MWhm3loGxR4PW1OsUVxjUtei

    Places to visit Ampara
    https://www.youtube.com/watch?v=wjgvxT4tCX0&list=PLWda_fHc6MWgcwQRqWLEyk9K9-hFGRNtK
    ------ Post added on May 29, 2023 at 10:05 PM
     
    • Like
    • Love
    Reactions: nnjeevana and DHE

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,683
    819
    113
    In La Srinka
    ඔය පාරේ පොලිස් මාමිලා හැම සුදු ඉරක් ලගම ඉන්නවා. පරිස්සමින්

    මේ සෙනසුරාදා ඉරිදා නම් වැඩිය හිටියේ නෑ.. ලබන සතියේ නම් හැම තැනම ඉඳියි.

    මාත් පිළියන්දල ඉඳලා ඔය පාරෙන්ම තමයි ගිහින් ආවේ. පැය 4:30 ක් වගේ යන්නේ එක පැත්තකට යන්න (අධික වේගෙන් නොගීහින් පාරේ ගහල තියෙන සාමාන්‍ය වේගෙන් ගිහින්).
     
    • Like
    Reactions: nnjeevana and Skr97

    Skr97

    Well-known member
  • Aug 9, 2017
    361
    352
    63
    Galle
    මේ සෙනසුරාදා ඉරිදා නම් වැඩිය හිටියේ නෑ.. ලබන සතියේ නම් හැම තැනම ඉඳියි.

    මාත් පිළියන්දල ඉඳලා ඔය පාරෙන්ම තමයි ගිහින් ආවේ. පැය 4:30 ක් වගේ යන්නේ එක පැත්තකට යන්න (අධික වේගෙන් නොගීහින් පාරේ ගහල තියෙන සාමාන්‍ය වේගෙන් ගිහින්).
    koheda newathune? math labana sathiye yanna inne
     
    • Like
    Reactions: nnjeevana

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    කොටුවෙන් නැගපන් බන් ට්‍රෙන් එකට AC , අනුරාදපුරෙන්ම බහින්න පුළුවන්, එපා වෙන්නේ නැද්ද බන් එළවන් යද්දී වාහනේ.
    අනික පෝය දවස් වල පිස්සෝ වගේ ඔය පාරේ ඇරලා යන්නේ වාහන කාරයෝ.
     
    • Like
    Reactions: nnjeevana