Anuradhapura Route HELP

nnjeevana

Well-known member
  • Jan 19, 2009
    3,349
    761
    113
    තොපිට මොකෑ ඒක
    සති අන්තයේ පවුලේ උදවියත් එක්ක අනුරාධපුර යන්නයි කල්පනාව . .

    ගුගල් දෙයියා කියන්නෙ නම් මේ පාරෙ යන්න කියලා . . .

    1685080191814.png

    මේ පාර හොඳයිද ? පාර කැඩිල ද? (ගමන යද්දි පාරවල් හොය හොය වාත වෙන්නත් බෑනේ මචංලා ඒකයි . . )
    පිළියන්දල ඉඳන් තමයි යන්නේ. . .

    අනික අනුරාධපුරේ ගිහින් නාන්න හොඳ තැන් ටිකක්, බලන්න යන්න හොඳ තැන් ටිකකුත් කොටාගෙන යං හොඳේ . . . .
     
    • Like
    Reactions: DHE and RottenCOLT

    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,380
    1,388
    113
    Sri Lanka
    සති අන්තයේ පවුලේ උදවියත් එක්ක අනුරාධපුර යන්නයි කල්පනාව . .

    ගුගල් දෙයියා කියන්නෙ නම් මේ පාරෙ යන්න කියලා . . .

    View attachment 206086

    මේ පාර හොඳයිද ? පාර කැඩිල ද? (ගමන යද්දි පාරවල් හොය හොය වාත වෙන්නත් බෑනේ මචංලා ඒකයි . . )
    පිළියන්දල ඉඳන් තමයි යන්නේ. . .

    අනික අනුරාධපුරේ ගිහින් නාන්න හොඳ තැන් ටිකක්, බලන්න යන්න හොඳ තැන් ටිකකුත් කොටාගෙන යං හොඳේ . . . .
    අවුලක් නැහැ පාර හොදයි.. ගිය අවුරුද්දේ දෙසැම්බර් වල ගියා 8-)
     
    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,005
    2,797
    113
    අනික අනුරාධපුරේ ගිහින් නාන්න හොඳ තැන් ටිකක්, බලන්න යන්න හොඳ තැන් ටිකකුත් කොටාගෙන යං හොඳේ . . . .

    අනුරාධපුරේ ගිහින් නානවා කිව්වම මුලින්ම මතක් වෙන්නේ මේක

    Elon Musk

    Junior member
  • Apr 11, 2023
    61
    89
    18
    පුත්තලම් පාරෙන් යන්න. ඔය මැප් එකේ පාරත් හොදයි
    epa mey dawas wala wennappuwa para hadnawa, habai podi block ekak thiyenne... putlam walin awith anamaduwen unath gihaki, eth negombo indan wennappuwata traffic wadi, highway eken ma kurunagala wenakan yanna puluwan ne.. ethanin parath clear,
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,014
    3
    118,563
    113
    Gampaha
    ඔය පෙන්නන්නෙ මීරිගම ඉඳන් කුරුණෑගලට යනකල් හයිවේ එකේ ගිහිල්ල...
    යනකොට ලොකු අවුලක් නෑ... ඔය පාර එපාවෙන්නෙ, මීරිගම ඉඳන් කඩවතට නුවර පාරෙ එන්න ගියාම තමයි. හැන්දෑවට ට්‍රැෆික්... ඉරිද හවසට තවත් වැඩියි එපාවෙනව...

    එහෙම නැත්තං කඩවතින් එක්සිට් වෙලා,
    දිවුලපිටිය- ගිරිඋල්ල - නාරම්මල -කටුපොත- පාදෙනිය හරහා යන එක හෝ ඒ පැත්තෙන් එන එක ලේසියි.

    කුරුණෑගල, වාරියපොළ ටවුන් දෙකම මගහැරෙනව...

    වැවු වල බහින්න එපා. නාන්න ඕනෙනං පූල් එකක් තියෙන හොටෙල් එකක් බුක්කරගන්න.
    එහෙම නැත්තං ට්‍රිප ඩවුන්සවුත් වලට වෙනස් කරල මූදෙ නාන්න...

    පාන්දර යනවනං කේස් එකක් නෑ හැබැයි. බාගෙට ඉවර කරල තියෙන තැන් වල හම්ප් තියෙන එක තමයි අවුල... අනික දුර වැඩියි
     
    Last edited:

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,699
    20,986
    113
    adala nene

    මිස් වැවේ නාද්දි කොල්ලො හොරෙන් බලන් ඉදියද
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,693
    5,629
    113
    පිලියන්දල ඉදන් මොරගහහේන හරහා මීපේ ,හංවැල්ලේන් පස්යාලට දාලා ගිරිඋල්ල පැත්තෙන් යන්න. මහ වෙලාවේ වෙනසක් වෙන එකක් නැහැ. පාරවල් නම් හොඳයි.
     
    • Like
    Reactions: nnjeevana

    nnjeevana

    Well-known member
  • Jan 19, 2009
    3,349
    761
    113
    තොපිට මොකෑ ඒක
    ඔය පෙන්නන්නෙ මීරිගම ඉඳන් කුරුණෑගලට යනකල් හයිවේ එකේ ගිහිල්ල...
    යනකොට ලොකු අවුලක් නෑ... ඔය පාර එපාවෙන්නෙ, මීරිගම ඉඳන් කඩවතට නුවර පාරෙ එන්න ගියාම තමයි. හැන්දෑවට ට්‍රැෆික්... ඉරිද හවසට තවත් වැඩියි එපාවෙනව...

    එහෙම නැත්තං කඩවතින් එක්සිට් වෙලා,
    දිවුලපිටිය- ගිරිඋල්ල - නාරම්මල -කටුපොත- පාදෙනිය හරහා යන එක හෝ ඒ පැත්තෙන් එන එක ලේසියි.

    කුරුණෑගල, වාරියපොළ ටවුන් දෙකම මගහැරෙනව...

    වැවු වල බහින්න එපා. නාන්න ඕනෙනං පූල් එකක් තියෙන හොටෙල් එකක් බුක්කරගන්න.
    එහෙම නැත්තං ට්‍රිප ඩවුන්සවුත් වලට වෙනස් කරල මූදෙ නාන්න...

    පාන්දර යනවනං කේස් එකක් නෑ හැබැයි. බාගෙට ඉවර කරල තියෙන තැන් වල හම්ප් තියෙන එක තමයි අවුල... අනික දුර වැඩියි
    උදේ පාන්දරම යන්නෙ මචං (4.00 විතර)
     
    wickuma

    Well-known member
  • Jun 8, 2016
    496
    363
    63
    Colombo
    සති අන්තයේ පවුලේ උදවියත් එක්ක අනුරාධපුර යන්නයි කල්පනාව . .

    ගුගල් දෙයියා කියන්නෙ නම් මේ පාරෙ යන්න කියලා . . .

    View attachment 206086

    මේ පාර හොඳයිද ? පාර කැඩිල ද? (ගමන යද්දි පාරවල් හොය හොය වාත වෙන්නත් බෑනේ මචංලා ඒකයි . . )
    පිළියන්දල ඉඳන් තමයි යන්නේ. . .

    අනික අනුරාධපුරේ ගිහින් නාන්න හොඳ තැන් ටිකක්, බලන්න යන්න හොඳ තැන් ටිකකුත් කොටාගෙන යං හොඳේ . . . .
    කොහෙන් හරි හයි වේ එකක ඇවිල්ල කටුනායකින් එක්සිට් වෙන්න. ඊළඟට දිවුලපිටිය -> මීරිගම හයිවේ -> යග්ගපිටිය එක්සිට් -> දඹුල්ල -> අනුරාධපුර.

    ට්‍රැෆික් අඩුයි. පාර 10km විතර දුරයි. වාහන වැඩි කොට පාරේ යනවද, ගමනින් බහුතරයක් හයිවේ එකේ යන වාහන අඩු දුර පාරේ යනවද කියන එක ඔයා තීරණය කරන්න ඕන.

    නාන්න හොටෙල් එකේ පූල් එකෙන් නැත්තන් බාත්රූම් එකෙන්.
     
    • Like
    Reactions: nnjeevana

    nnjeevana

    Well-known member
  • Jan 19, 2009
    3,349
    761
    113
    තොපිට මොකෑ ඒක
    අනුරාධපුරේ ගිහින් නානවා කිව්වම මුලින්ම මතක් වෙන්නේ මේක

    නාන්න හොටෙල් එකේ පූල් එකෙන් නැත්තන් බාත්රූම් එකෙන්.

    වැවු වල බහින්න එපා. නාන්න ඕනෙනං පූල් එකක් තියෙන හොටෙල් එකක් බුක්කරගන්න.
    එහෙම නැත්තං ට්‍රිප ඩවුන්සවුත් වලට වෙනස් කරල මූදෙ නාන්න...
    හරි නාන්නේ නෑ කියලා හිතපල්ලකෝ

    බලන්න යන්න හොඳ තැන් ටිකක් කියාපල්ලකෝ (හැමෝම යන COMMON තැන් නැතුව)
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    ඔය රූට් එක තමයි හොඳම option එක. පාර කිසිම අවුලක් නෑ. ඉරි කපන්නෙ නැතුව speed limit එකට පහලින් යමන්.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,014
    3
    118,563
    113
    Gampaha
    මිස් වැවේ නාද්දි කොල්ලො හොරෙන් බලන් ඉදියද
    දුප් කිවුවෙ...

    උදේ හවා අනුරාධපුර යන එකා... මේ මනුස්සයට හොඳ ටිප් ටිකක් දෙනවකො..
    හරි නාන්නේ නෑ කියලා හිතපල්ලකෝ

    බලන්න යන්න හොඳ තැන් ටිකක් කියාපල්ලකෝ (හැමෝම යන COMMON තැන් නැතුව)
    කළුදිය පොකුණ

    ඇත් වෙහෙර.. (ටිකක් උඩට නගින්න තියෙනව හැබැයි මරු පරිසරය)

    වෙස්සගිරිය

    අභයගිරිය විහාර සංකීර්ණයේ, ස්ථූපයටයි, සමාධි පිළිමයටයි අමතරව ඇවිදල බලන්න දේවල් තියෙනව