ගෑණිට කෙල්ලට අවංකවම ආදරෙයිද ??

Micheal Corleon

Well-known member
  • Nov 1, 2022
    1,557
    2,653
    113
    වෙන උන් දිහා බැලුවට කමක් නෑ
    ඒත් වෙන උන් ගැන හිතන්නේ නැතුව චැට් නොකර රවට්ටන්නේ නැති උන්
    බලන්න කියන් යමන් කොහොමද එහෙම ඉන්නේ කියලා
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,030
    6,945
    113
    Nawala
    වෙන උන් දිහා බැලුවට කමක් නෑ
    ඒත් වෙන උන් ගැන හිතන්නේ නැතුව චැට් නොකර රවට්ටන්නේ නැති උන්
    බලන්න කියන් යමන් කොහොමද එහෙම ඉන්නේ කියලා
    මමත් එහෙම ඉන්න තමයි බලන්නේ .....

    පොඩි ප්‍රශ්නයකට තියෙන්නේ බැන්ද දා ඉදලම හිතෙන්නේ වෙන උන් ගැන නේ
     
    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,276
    3,067
    113
    අවංකවම ආදරේ කරා.. උබ උඩ ඔය කියන විදිහට තමයි හිටියෙත්.. බදින්න කලින් පිස්සු නටන් හිටියට බැදල හිටපු අවු 10ට හොදින්ම හිටියා. මොකද පවුල කියන දේට මං හරි ආසයි. හරි ලෝබයි. අදටත් එහෙමයි.. එහෙත් කෙලවුනා.. කෙලෙව්වා...😊
     
    Arges

    Well-known member
  • Nov 11, 2022
    216
    509
    93
    අවංකවම ආදරේ කරා.. උබ උඩ ඔය කියන විදිහට තමයි හිටියෙත්.. බදින්න කලින් පිස්සු නටන් හිටියට බැදල හිටපු අවු 10ට හොදින්ම හිටියා. මොකද පවුල කියන දේට මං හරි ආසයි. හරි ලෝබයි. අදටත් එහෙමයි.. එහෙත් කෙලවුනා.. කෙලෙව්වා...😊
    uba divorce unaada?
     
    Micheal Corleon

    Well-known member
  • Nov 1, 2022
    1,557
    2,653
    113
    අවංකවම ආදරේ කරා.. උබ උඩ ඔය කියන විදිහට තමයි හිටියෙත්.. බදින්න කලින් පිස්සු නටන් හිටියට බැදල හිටපු අවු 10ට හොදින්ම හිටියා. මොකද පවුල කියන දේට මං හරි ආසයි. හරි ලෝබයි. අදටත් එහෙමයි.. එහෙත් කෙලවුනා.. කෙලෙව්වා...😊
    sorry for ur loss mchn
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    වෙන උන් දිහා බැලුවට කමක් නෑ
    ඒත් වෙන උන් ගැන හිතන්නේ නැතුව චැට් නොකර රවට්ටන්නේ නැති උන්
    බලන්න කියන් යමන් කොහොමද එහෙම ඉන්නේ කියලා
    තමන්ගෙ හිත ඇතුලෙන් ආස ගති ලක්ෂණ තියන කෙල්ලෙක් හොයාගන්න.
     
    sanjuprasad

    Well-known member
  • Feb 8, 2015
    2,929
    4,815
    113
    Roubaix,France
    මමත් එහෙම හිතන් හිටියා. බදින්න දිනත් දාගෙන ඔක්කොම කරල තියෙද්දි තමයි නැවැත්තුවෙ. ගෑනු කියන ජාතිය ඔක්කොම එකයි. එකම අච්චුව.පිටින් විතරයි වෙනස්. ඒ වුනාට තනියම ඉන්න එකට ආදරේ කරන එක හොදයි toxic ඒවගෙන් හිත රිද්ද ගන්නවට වඩා. තමන්ට තමන්ව තේරුම් ගන්න පුලුවන් තනියම ඉද්දි.
     
    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    ඔව් දැන් බැදලා අවුරුදු 26 යි... ළමයි 4 දෙනෙක් ඉන්නවා... ගෑනි ලගින් ගියත් පයිය නගිනවා ...හවසට ගෙදර යනකන් බලන් ඉන්නේ... 😎
    උඹ බැඳලා අවුරුදු 26 වෙනවද? 2016 දී උදේෂිකාගේ කේස් එක වෙනකොටත් උඹට යන්තන් අවුරුදු 23 ලැබුවා විතරයි කිව්වනේ..
     
    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    උඹ බැඳලා අවුරුදු 26 වෙනවද? 2016 දී උදේෂිකාගේ කේස් එක වෙනකොටත් උඹට යන්තන් අවුරුදු 23 ලැබුවා විතරයි කිව්වනේ..
    😄 හම්මට උබල අවධානෙන් නේද ඉන්නේ?

    නෑ බං මේකේ එකෙක් ගේ reply එකක් මතක් වෙලා දැම්මේ 😁... නැත්තං අපි කොන් වෙනවා නේ.... 😆😆😆
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,451
    7,207
    113
    ආදරෙයි.
    වෙන උන් දිහා බලනවා තමයි. ඒ නම් ආතල් එකට පමණයි. තව පරණ ක්‍රෂ් එක මතක් වෙනවා. ඔය මොනවා තිබුනත් පිට යන්නෙ වත් තව එකියක් නඩත්තු කරන්න යන්නෙවත් නෑ. මේ ඉන්න එක මදැයි. අනිවා ගෑනිට ආදරෙයි.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,227
    1
    101,066
    113
    34
    Kalutara
    මමත් එහෙම හිතන් හිටියා. බදින්න දිනත් දාගෙන ඔක්කොම කරල තියෙද්දි තමයි නැවැත්තුවෙ. ගෑනු කියන ජාතිය ඔක්කොම එකයි. එකම අච්චුව.පිටින් විතරයි වෙනස්. ඒ වුනාට තනියම ඉන්න එකට ආදරේ කරන එක හොදයි toxic ඒවගෙන් හිත රිද්ද ගන්නවට වඩා. තමන්ට තමන්ව තේරුම් ගන්න පුලුවන් තනියම ඉද්දි.
    ඇයි වටේ ගිහින් මාට්ටුද? දැන් තෝ බඳින්නෙ නැද්ද?