එහෙම උන් නෑ බං.. ඓයිශ්චරිය රායි බැන්දත් අවුරුද්දක් යනකොට එපා වෙනවා ලොවෙත්
උපේක්ෂා නෙවෙයි යකෝ ගිහිං උකවන්න එපෑ බේසිට මහගෑනිටත් එක්කම ඔය කරපු කැරි වැඩේට? හරි එකෙක්ට ඔහොම කරානං පවුලටම උකවනවා. අනික මේක මතක තියාගනිංවටේ නම් ගියේ නෑ. උබ මගෙ කතාව කියවන්න ඇති කියල හිතෙනව. මන් මේකෙම ත්රෙඩ් එකක් දැම්ම. පස්සෙ ආරන්චි වුනා එයා කලින් යාලු වෙලා හිටපු කෙනා එක්ක සෙට් කියල. මගෙත් එක්ක යාලු වෙලා ඉද්දිත් එයාගෙ හිතේ ඉදල තියෙන්නෙ කලින් කොල්ල. ඒ කාලෙදිත් කතා කලාලු. දැන් මන් ඒව හිතන්නෙ නෑ. ලගදි බදිනවලු. මන් වෛර කරන්නෙ නෑ බන්.හැමදේම උපේක්ෂාවෙන් බාර ගන්නව. "තණමල්විල කොල්ලෙක්" එකේ දීප්ත වගේ
නැන්දම්මගෙ මොකද්ද තිබ්බ අවුල? නූගත්ද මෝඩයිද කපටියිද? වටේ යන ටයිප්ද?මන් දන්න හේතු ටිකක් කියන්නම්
මගේ සිද්දියෙදි නම් වෙලා තිබ්බෙ
1. ඕනවට වඩා දෙන්න ගියාමත් වැරදී.
2. අඩුවෙන් කලත් වැරදී.
3.ගෑනු කියන්නෙ හිතේ එකක් තියාගෙන කටින් වෙනම දෙයක් කියන උන් ජාතියක්. එක හොදට තේරුම් අරන් ජිවත් වෙන්න ඕන. හරියට දැලි පිහියෙන් කිරි කනව වගේ වැඩක්.
4. කොයිම වෙලාවක වත් ඕනවට වඩා ආදරේ කරන්න එපා. උබට උබව නැති වෙනව. මන් ඉස්සර මන් ගැන වත් හිතන්නෙ නැතුව එයා කන්න ආසම දේවල් කීයක් වියදම් උනත් ගිහින් දෙනව කන්න.
5. උබ හොද 1000ක් කරල එක පොඩි වැරදි දෙයක් කරපන්. අර කරපු හොද ඔක්කොම ඉවරයි.
6. කෙල්ල ඒකිගෙ අම්මව ලොකුවටම උඩ තියන් ඉන්නව නම් පොඩ්ඩක් සර්ච් එකෙ ඉදපන් ඒකි අකුරක් නෑර වෙන දේවල් එකිගෙ අම්ම එක්ක කියනවා. එතකොට අම්ම තමයි ඔලුවට විසබීජ දෙන්නෙ අරක කරන්න මෙහෙම කියන්න කියල.
අන්තිමට ඉතින් කියන්න තියෙන්නෙ "දෙනුන් බලා කිරි ගන්නෙ මවුන් බලා හිර ගන්නේ" කියල තමයි. නැන්දම්ම අවුල් නම් දුවත් ඒ අඩි පාරෙම තමයි
තව නම් තියෙනව ගොඩක් ඒව. ඒත් මේව තමයි ලොකුවටම
ඔව් මචන් දිගටම එහෙම තමයි ඉන්නේ මොකද මන් Proposal ටයිප් කොල්ලෙක් නෙවෙයි.අනික හිත හදාගෙන වෙන එකකට ලව් කරන්න තරම් හිතකුත් නැuba dn single da
ගෑනි එපා වෙලා ට්රේඩ් එකේ ලොල්
------ Post added on Nov 16, 2022 at 6:15 PM
වැඩක් නැනේ බන් බල්ලෙක් අපේ කකුල කෑවට අපි බල්ලාගේ කකුල කන්නේ නෑනේ. අනික මන් එහෙම කෑ ගහල ඕක ආයෙම ගේමක් ගහල සෙට් කර ගත්තම කියමුකෝ වැඩක් නැනේ මගේ හිතේ තියෙනවනේ බන් එකී මට cheat කරා කියල. එතකොට මගේ හිතේ නිදහසක් නැතුව තමයි ජිවත් වෙන්න වෙන්නේ. ඊට වඩා තනියම ඉන්න එක හොදයි බන්උපේක්ෂා නෙවෙයි යකෝ ගිහිං උකවන්න එපෑ බේසිට මහගෑනිටත් එක්කම ඔය කරපු කැරි වැඩේට? හරි එකෙක්ට ඔහොම කරානං පවුලටම උකවනවා. අනික මේක මතක තියාගනිං
ඉවසීම != මොන කැරි වැඩේ කරත් ඔලුවට අතහේදුවත් කට පුක වහගෙන ඉදීම that == නිවටකම
කපටි. හීන් නුලෙන් ගේම ගහන්න බලන්නේ. එයා බැදල ඉන්න මනුස්සයම ඒ කියන්නේ කෙල්ලගේ තත්තම තාත්තම දේවාල ගානේ යනවා නැන්දම්මාගේ හොර අල්ලන්න. පොර උදේ 5ට විතර වැඩට ගිහින් එන්නේ රෑ 10ට විතර. ඉතින් පොරට සුවර් නෑ. ශුවර් නැති වෙන්නෙත් නැනේ කිසිම හේතුවක් නැතුව නේහ් එක නිසා වටේ යන සිනුත් නෑ කියල කියන්නම් බෑනැන්දම්මගෙ මොකද්ද තිබ්බ අවුල? නූගත්ද මෝඩයිද කපටියිද? වටේ යන ටයිප්ද?
ලව් කියල දෙයක් නෑ පුතා ලව් කියන්නේ සෙලවෙන මනසටWhat’s love
Proposal ටයිප් කොල්ලෙක් නෙවෙයි qwe mokada machan?ඔව් මචන් දිගටම එහෙම තමයි ඉන්නේ මොකද මන් Proposal ටයිප් කොල්ලෙක් නෙවෙයි
හප්පා චොර පවුලක්නෙ බං? ඔය වගේ පවුලකට සෙට් වෙන්න ගියෙ ඇයි? කෙල්ල පට්ට ලස්සනයිද?ඔව් මචන් දිගටම එහෙම තමයි ඉන්නේ මොකද මන් Proposal ටයිප් කොල්ලෙක් නෙවෙයි.අනික හිත හදාගෙන වෙන එකකට ලව් කරන්න තරම් හිතකුත් නැ
වැඩක් නැනේ බන් බල්ලෙක් අපේ කකුල කෑවට අපි බල්ලාගේ කකුල කන්නේ නෑනේ. අනික මන් එහෙම කෑ ගහල ඕක ආයෙම ගේමක් ගහල සෙට් කර ගත්තම කියමුකෝ වැඩක් නැනේ මගේ හිතේ තියෙනවනේ බන් එකී මට cheat කරා කියල. එතකොට මගේ හිතේ නිදහසක් නැතුව තමයි ජිවත් වෙන්න වෙන්නේ. ඊට වඩා තනියම ඉන්න එක හොදයි බන්
කපටි. හීන් නුලෙන් ගේම ගහන්න බලන්නේ. එයා බැදල ඉන්න මනුස්සයම ඒ කියන්නේ කෙල්ලගේ තත්තම තාත්තම දේවාල ගානේ යනවා නැන්දම්මාගේ හොර අල්ලන්න. පොර උදේ 5ට විතර වැඩට ගිහින් එන්නේ රෑ 10ට විතර. ඉතින් පොරට සුවර් නෑ. ශුවර් නැති වෙන්නෙත් නැනේ කිසිම හේතුවක් නැතුව නේහ් එක නිසා වටේ යන සිනුත් නෑ කියල කියන්නම් බෑ
Proposal වලින් හොයන ගෑනු මට සෙට් වෙන්නෙ නෑ කියල කිවුවෙ මචන්Proposal ටයිප් කොල්ලෙක් නෙවෙයි qwe mokada machan?
කෙල්ල ලස්සනත් නෑ කැතත් නෑ. සාමාන්යයි.. මගෙ කතාව කියෙව්ව නම් idea එකක් එනව මචන්. පවුලෙ චොර ගතිය හෙවුවෙ නෑ බන්.කෙල්ල හොදයිනෙ කියල හිතන් හිටියෙහප්පා චොර පවුලක්නෙ බං? ඔය වගේ පවුලකට සෙට් වෙන්න ගියෙ ඇයි? කෙල්ල පට්ට ලස්සනයිද?
What about this beautiful girl?ganitai kellatai dennatama eka wage adarei
2020 හැම දේම අතහැරල පුතාව විතරක් අරන් එලියට බැස්සෙ. මම නඩු දාල තියෙන්නෙ.uba divorce unaada?
පවුලගේ අම්මා, නංගි, නෑයෝ...අඩෝ මොකද උනේ කවුද කෙලෙව්වෙ![]()
Menu eka witharak nam balala kamaka rasa kiyanna ba neda![]()
එහෙම උබ කියන තරං ලේසි නෑ බං.. ඒ වගේ තත්වෙකට මුහුන දෙන්නම ඕන. මං එහෙමනං මිනී 4,5 බාවන්න ඕන.උපේක්ෂා නෙවෙයි යකෝ ගිහිං උකවන්න එපෑ බේසිට මහගෑනිටත් එක්කම ඔය කරපු කැරි වැඩේට? හරි එකෙක්ට ඔහොම කරානං පවුලටම උකවනවා. අනික මේක මතක තියාගනිං
ඉවසීම != මොන කැරි වැඩේ කරත් ඔලුවට අතහේදුවත් කට පුක වහගෙන ඉදීම that == නිවටකම
කොල්ලට හොඳට උගන්නපන්2020 හැම දේම අතහැරල පුතාව විතරක් අරන් එලියට බැස්සෙ. මම නඩු දාල තියෙන්නෙ.
පවුලගේ අම්මා, නංගි, නෑයෝ...
------ Post added on Nov 16, 2022 at 8:16 PM
කොල්ලොන්ට වගෙ නෙමෙ බන් කෙල්ලන්ගෙ පවුල් චොර නම් කෙල්ලත් චොරම තමා...පවුලෙ චොර ගතිය හෙවුවෙ නෑ බන්.කෙල්ල හොදයිනෙ කියල හිතන් හිටියෙ