වෙන උන් දිහා බැලුවට කමක් නෑ
ඒත් වෙන උන් ගැන හිතන්නේ නැතුව චැට් නොකර රවට්ටන්නේ නැති උන්
බලන්න කියන් යමන් කොහොමද එහෙම ඉන්නේ කියලා
ඒත් වෙන උන් ගැන හිතන්නේ නැතුව චැට් නොකර රවට්ටන්නේ නැති උන්
බලන්න කියන් යමන් කොහොමද එහෙම ඉන්නේ කියලා
මමත් එහෙම ඉන්න තමයි බලන්නේ .....වෙන උන් දිහා බැලුවට කමක් නෑ
ඒත් වෙන උන් ගැන හිතන්නේ නැතුව චැට් නොකර රවට්ටන්නේ නැති උන්
බලන්න කියන් යමන් කොහොමද එහෙම ඉන්නේ කියලා
kohomada yako mehema inneවෙන උන් ගැන හිතන්නේ නැතුව චැට් නොකර

uba divorce unaada?අවංකවම ආදරේ කරා.. උබ උඩ ඔය කියන විදිහට තමයි හිටියෙත්.. බදින්න කලින් පිස්සු නටන් හිටියට බැදල හිටපු අවු 10ට හොදින්ම හිටියා. මොකද පවුල කියන දේට මං හරි ආසයි. හරි ලෝබයි. අදටත් එහෙමයි.. එහෙත් කෙලවුනා.. කෙලෙව්වා...![]()
sorry for ur loss mchnඅවංකවම ආදරේ කරා.. උබ උඩ ඔය කියන විදිහට තමයි හිටියෙත්.. බදින්න කලින් පිස්සු නටන් හිටියට බැදල හිටපු අවු 10ට හොදින්ම හිටියා. මොකද පවුල කියන දේට මං හරි ආසයි. හරි ලෝබයි. අදටත් එහෙමයි.. එහෙත් කෙලවුනා.. කෙලෙව්වා...![]()
තමන්ගෙ හිත ඇතුලෙන් ආස ගති ලක්ෂණ තියන කෙල්ලෙක් හොයාගන්න.වෙන උන් දිහා බැලුවට කමක් නෑ
ඒත් වෙන උන් ගැන හිතන්නේ නැතුව චැට් නොකර රවට්ටන්නේ නැති උන්
බලන්න කියන් යමන් කොහොමද එහෙම ඉන්නේ කියලා
උඹ බැඳලා අවුරුදු 26 වෙනවද? 2016 දී උදේෂිකාගේ කේස් එක වෙනකොටත් උඹට යන්තන් අවුරුදු 23 ලැබුවා විතරයි කිව්වනේ..ඔව් දැන් බැදලා අවුරුදු 26 යි... ළමයි 4 දෙනෙක් ඉන්නවා... ගෑනි ලගින් ගියත් පයිය නගිනවා ...හවසට ගෙදර යනකන් බලන් ඉන්නේ...![]()
උඹ බැඳලා අවුරුදු 26 වෙනවද? 2016 දී උදේෂිකාගේ කේස් එක වෙනකොටත් උඹට යන්තන් අවුරුදු 23 ලැබුවා විතරයි කිව්වනේ..
ඇයි වටේ ගිහින් මාට්ටුද? දැන් තෝ බඳින්නෙ නැද්ද?මමත් එහෙම හිතන් හිටියා. බදින්න දිනත් දාගෙන ඔක්කොම කරල තියෙද්දි තමයි නැවැත්තුවෙ. ගෑනු කියන ජාතිය ඔක්කොම එකයි. එකම අච්චුව.පිටින් විතරයි වෙනස්. ඒ වුනාට තනියම ඉන්න එකට ආදරේ කරන එක හොදයි toxic ඒවගෙන් හිත රිද්ද ගන්නවට වඩා. තමන්ට තමන්ව තේරුම් ගන්න පුලුවන් තනියම ඉද්දි.