උඹ කොහෙද මචන්. මම දැනට CTP දාන්නේ කුරුණෑගල, නුවර, ගම්පලින්. වැඩේ කොලිටි 1ක් නම් ගම්පල AMP එකෙන් දාගන්නවා. අනිත් වැඩ නුවරින් කුරුණෑගලින් දාගන්නේ
mama kiribathgoda inne macho. Prepress company ekaka wada karanne. danna dein support ekak denna baluwe
100ක් ඔෆ්සෙට් ගැහුවාත් කොස්ට් 1ක වැඩී මචන්. ඩුප්ලෝ ගහන එක තමා ලාබ. ඒත් උඹට කලු බැක්ග්‍රවුන්ඩ් එකක් ඕනි නිසා ඩුප්ලෝ ගහන්න බෑ ඇලෙනවා.A3 poster ekak kohomada price yanne? Black background eke white text. 100 copies wage one.
කොහෙද මචන් උඹela ela. mamath press ekak karanne.
nugegodaකොහෙද මචන් උඹ
------ Post added on Nov 17, 2022 at 10:25 AM
ඩුප්ලෝ ගහන්න බලන්න සහෝ පොඩි වැඩට ඔෆ්සෙට් ගැහුවොත් ඌටත් පාඩුයි උබටත් පාඩුයි 500ක් 1000ක් නම් කමක් නෑA3 poster ekak kohomada price yanne? Black background eke white text. 100 copies wage one.
සුබ පැතුම් සහෝ!බොයිස් Press එක පටන් ගන්න යන්නේ
ඕෆිසෙට්- ඩිජිටල් - ඩුප්ලෝ - සබ්ලිමෙන්ෂන් Print කරනවා
ඇතුලු හැම ප්‍රින්ට් වැඩක්ම කරනවා. උඹලගේ වැඩ මොනවා හරි තියනවා නම් දාපල්ලා. ස්ප්‍රෙෂල් රේට් 1ක් දෙන්නම්. ඕන තැනකට කුරියර් කරලා දෙන්න පුලුවන්. සාම්පල් බලන්න ඕන කෙනෙක් PM එකක් දාන්න. Location මාවනැල්ල
- ලේබල් වර්ග / ඇසුරුම් වර්ග
- පෝස්ටර් A1 වෙනකං පුලුවන්
- පොත්, සගරා, සෝනියර්, මැගසින්
- ස්ටිකර් වර්ග
- සහතිකපත්
- කැලැන්ඩර්