oya DHL eke ewunge boru baila. uba ungen documents tika illan Katunayake Warehouse gihin ubama clear karaganin. welawai salliyi wiyadam wena wedak thama ithin e wunta clear karaganna puluwan.
අක්කාගේ number එක එවන්න. මං කතා කරලා අහන්නම් computer කෑල්ලක් කැඩුනාම lipstick ටිකක් ගාලාද හදාගන්න ඕනි කියලාඔව් බන්.කම්පියුටර් කැලි බෑලී ලැප්ටොප් ෆොන් ඔක්කොම බෑන් ලු කියලා කතා කරපු අක්කා කිව්වා.
munta hena gahanna one . shop karana unta oya case na ne. nanotek eke ehema gena badu goda balahanko.කියලා වැඩක් නැ බන්. අත්‍යාවශ්‍ය දෙයක්වත් ගෙන්න බෑ රාජපස්සලාගෙ කෙරුවාව හින්දා.
ගන්න පුලුවන් බන්. මම ෆොම් සෙට් එක ඉමෙල් කර ගත්තා ඉන්ශුවරන්ස් එක ගන්න.
ඊබේ එකෙන් බන්.
------ Post added on Nov 17, 2022 at 7:55 PM
oya DHL eke ewunge boru baila. uba ungen documents tika illan Katunayake Warehouse gihin ubama clear karaganin. welawai salliyi wiyadam wena wedak thama ithin e wunta clear karaganna puluwan.
රට කාලා කාලා දැන් අපි පලි එවාට, හුමන කැරියො,,,
අක්කාගේ number එක එවන්න. මං කතා කරලා අහන්නම් computer කෑල්ලක් කැඩුනාම lipstick ටිකක් ගාලාද හදාගන්න ඕනි කියලා![]()
munta hena gahanna one . shop karana unta oya case na ne. nanotek eke ehema gena badu goda balahanko.
කම්පැනි රෙජිස්ටර් කරලා, ටින් නම්බර්ස් ගත්තාට පස්සෙ වැඩි අවුලක් නැහැ බන්, කෙස් අදිනන බැහැ, මොක්ද නිතිය තියෙනවා කම්පැනිවලට සපොර්ට් එකට, අපි වගෙ හාල්මැස්සො තමා මුන් අල්ලන්නෙ,,munta hena gahanna one . shop karana unta oya case na ne. nanotek eke ehema gena badu goda balahanko.
Kawda bn SSD ekak DHL eken genna ganne?
Normal post eken ganna thibbe.Kandy custom ekata awama ethana kattiya clear karanawa
ලන්කාවෙ ගන්න තියෙනවා නෙ බන් එස් එස් ඩි, ඇයි ඔන්ලයින් ගෙන්නුවෙ?ඉක්මනට ගන්න බන් ගෙනාවේ දවස් දෙකෙන් ලංකාවේ![]()
ගන්න පුලුවන් බන්. මම ෆොම් සෙට් එක ඉමෙල් කර ගත්තා ඉන්ශුවරන්ස් එක ගන්න.
ලන්කාවෙ ගන්න තියෙනවා නෙ බන් එස් එස් ඩි, ඇයි ඔන්ලයින් ගෙන්නුවෙ?
Mama nam danna vidiyata ba... unge TOS wala eka thiyenawa.
කම්පැනි රෙජිස්ටර් කරලා, ටින් නම්බර්ස් ගත්තාට පස්සෙ වැඩි අවුලක් නැහැ බන්, කෙස් අදිනන බැහැ, මොක්ද නිතිය තියෙනවා කම්පැනිවලට සපොර්ට් එකට, අපි වගෙ හාල්මැස්සො තමා මුන් අල්ලන්නෙ,,
මම බඩු ගෙන්නෙ ජපානෙනෙ, ඔන්ලයින්, වැඩෙ කන්න ගතොත් මම නම් අතාරින්නෙ නැ, ජපානෙ අගමැතිට කතා කර්ලා හරි කොක්ක අදිනවා, මෙ වෙස බල්ලන්ට ෆන් ගන්න අපි මොකටද ඉතිර් කරන්නෙ, ටැක්ස් ගෙවන්නෙ,
ඉස්පිරිතාලෙක බෙත් පෙත්තක් නෑ, බෙස නාමෙලෙයා මඩ් ට්‍රැක් හදනවා, ලග ඉන්න එක කැරියෙක්ට කොන්ද පන නෑ නෙ ඔකුන් ටික පතබාවල දාන්න,, ලන්කාවෙම ඉන්නෙ පොන්නෙයො දැන්,,,
ow atharinna epa. oya hira wena badu sure ekatama custom eke un ussanawa athi.කම්පැනි රෙජිස්ටර් කරලා, ටින් නම්බර්ස් ගත්තාට පස්සෙ වැඩි අවුලක් නැහැ බන්, කෙස් අදිනන බැහැ, මොක්ද නිතිය තියෙනවා කම්පැනිවලට සපොර්ට් එකට, අපි වගෙ හාල්මැස්සො තමා මුන් අල්ලන්නෙ,,
මම බඩු ගෙන්නෙ ජපානෙනෙ, ඔන්ලයින්, වැඩෙ කන්න ගතොත් මම නම් අතාරින්නෙ නැ, ජපානෙ අගමැතිට කතා කර්ලා හරි කොක්ක අදිනවා, මෙ වෙස බල්ලන්ට ෆන් ගන්න අපි මොකටද ඉතිර් කරන්නෙ, ටැක්ස් ගෙවන්නෙ,
ඉස්පිරිතාලෙක බෙත් පෙත්තක් නෑ, බෙස නාමෙලෙයා මඩ් ට්‍රැක් හදනවා, ලග ඉන්න එක කැරියෙක්ට කොන්ද පන නෑ නෙ ඔකුන් ටික පතබාවල දාන්න,, ලන්කාවෙම ඉන්නෙ පොන්නෙයො දැන්,,,
mehe tiyenne cheap badu bn. hoda ewwa na. anika price ekath double.ලන්කාවෙ ගන්න තියෙනවා නෙ බන් එස් එස් ඩි, ඇයි ඔන්ලයින් ගෙන්නුවෙ?
Ali එකෙන් ෆේක් එනවා නේ බන් එකයි
අලි එකෙ එවා නැවැත්තුවොත්. සි - ජි - පින් ලොක්කා රනිල්ට කතා කරලා චින උරෙක් දාල පුකෙ ඇරලා, රාජපක්සලා සෙට් එක මුදෙ පාකරයි.. එවා එනවා...official store walin ganna
commercial quantities වලට විතරයි නේද ban එක තියෙන්නේ?මේක පර්සනල් ගෙන්නපු එක අයිටම් එකක්ද? එහෙම තමන්ගෙ පාවිච්චියට ගෙන්නන අයිටම් වලට කේස් අදිනවද බං?