Custom කේස් එක 😕😕😕

SaNDun

Well-known member
  • May 4, 2006
    12,690
    838
    113
    In La Srinka
    oya DHL eke ewunge boru baila. uba ungen documents tika illan Katunayake Warehouse gihin ubama clear karaganin. welawai salliyi wiyadam wena wedak thama ithin e wunta clear karaganna puluwan.
     
    • Like
    Reactions: lasankandy

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    ඔව් බන්. 😂 කම්පියුටර් කැලි බෑලී ලැප්ටොප් ෆොන් ඔක්කොම බෑන් ලු කියලා කතා කරපු අක්කා කිව්වා.
    අක්කාගේ number එක එවන්න. මං කතා කරලා අහන්නම් computer කෑල්ලක් කැඩුනාම lipstick ටිකක් ගාලාද හදාගන්න ඕනි කියලා 🤬
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,805
    6,363
    113
    කියලා වැඩක් නැ බන්. අත්‍යාවශ්‍ය දෙයක්වත් ගෙන්න බෑ රාජපස්සලාගෙ කෙරුවාව හින්දා.

    ගන්න පුලුවන් බන්. මම ෆොම් සෙට් එක ඉමෙල් කර ගත්තා ඉන්ශුවරන්ස් එක ගන්න.

    ඊබේ එකෙන් බන්. 😕
    ------ Post added on Nov 17, 2022 at 7:55 PM
    munta hena gahanna one . shop karana unta oya case na ne. nanotek eke ehema gena badu goda balahanko.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    oya DHL eke ewunge boru baila. uba ungen documents tika illan Katunayake Warehouse gihin ubama clear karaganin. welawai salliyi wiyadam wena wedak thama ithin e wunta clear karaganna puluwan.

    අප්පෝ කට්ට වැඩී බන්. 😕 නුවර ඉදන් කටුනායක යන්නෙ කොහොම ද 😭😭😭

    රට කාලා කාලා දැන් අපි පලි එවාට, හුමන කැරියො,,,

    😭😭😭 ඔව් බන් බලහන්කෝ ආසා දෙයක්වත් ගන්න බෑ

    අක්කාගේ number එක එවන්න. මං කතා කරලා අහන්නම් computer කෑල්ලක් කැඩුනාම lipstick ටිකක් ගාලාද හදාගන්න ඕනි කියලා 🤬
    😂
    munta hena gahanna one . shop karana unta oya case na ne. nanotek eke ehema gena badu goda balahanko.

    ඔව් බන් ඒවා නම් උන් දේශපාලන හයියයෙන් ගෙනවා ඇත්තේ බන්
    ------ Post added on Nov 17, 2022 at 7:59 PM
     
    • Sad
    Reactions: Amila llll

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    munta hena gahanna one . shop karana unta oya case na ne. nanotek eke ehema gena badu goda balahanko.
    කම්පැනි රෙජිස්ටර් කරලා, ටින් නම්බර්ස් ගත්තාට පස්සෙ වැඩි අවුලක් නැහැ බන්, කෙස් අදිනන බැහැ, මොක්ද නිතිය තියෙනවා කම්පැනිවලට සපොර්ට් එකට, අපි වගෙ හාල්මැස්සො තමා මුන් අල්ලන්නෙ,,
    මම බඩු ගෙන්නෙ ජපානෙනෙ, ඔන්ලයින්, වැඩෙ කන්න ගතොත් මම නම් අතාරින්නෙ නැ, ජපානෙ අගමැතිට කතා කර්ලා හරි කොක්ක අදිනවා, මෙ වෙස බල්ලන්ට ෆන් ගන්න අපි මොකටද ඉතිර් කරන්නෙ, ටැක්ස් ගෙවන්නෙ,
    ඉස්පිරිතාලෙක බෙත් පෙත්තක් නෑ, බෙස නාමෙලෙයා මඩ් ට්‍රැක් හදනවා, ලග ඉන්න එක කැරියෙක්ට කොන්ද පන නෑ නෙ ඔකුන් ටික පතබාවල දාන්න,, ලන්කාවෙම ඉන්නෙ පොන්නෙයො දැන්,,,
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Kawda bn SSD ekak DHL eken genna ganne?
    Normal post eken ganna thibbe.Kandy custom ekata awama ethana kattiya clear karanawa

    ඉක්මනට ගන්න බන් ගෙනාවේ දවස් දෙකෙන් ලංකාවේ 😁
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    ඉක්මනට ගන්න බන් ගෙනාවේ දවස් දෙකෙන් ලංකාවේ 😁
    ලන්කාවෙ ගන්න තියෙනවා නෙ බන් එස් එස් ඩි, ඇයි ඔන්ලයින් ගෙන්නුවෙ?
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ලන්කාවෙ ගන්න තියෙනවා නෙ බන් එස් එස් ඩි, ඇයි ඔන්ලයින් ගෙන්නුවෙ?

    කලු සිකුරාදා 😂 අමාරුව නේ බන්

    Mama nam danna vidiyata ba... unge TOS wala eka thiyenawa.

    ඔව් බන් ඒ උනාට ගන්න පුලුවන්. ගන්න පුලුවන් විදි තියෙනවා
    ------ Post added on Nov 17, 2022 at 8:05 PM
     
    • Like
    Reactions: Vitamin K

    Vitamin K

    Well-known member
  • Nov 13, 2022
    1,012
    1,036
    113
    Medicine
    කම්පැනි රෙජිස්ටර් කරලා, ටින් නම්බර්ස් ගත්තාට පස්සෙ වැඩි අවුලක් නැහැ බන්, කෙස් අදිනන බැහැ, මොක්ද නිතිය තියෙනවා කම්පැනිවලට සපොර්ට් එකට, අපි වගෙ හාල්මැස්සො තමා මුන් අල්ලන්නෙ,,
    මම බඩු ගෙන්නෙ ජපානෙනෙ, ඔන්ලයින්, වැඩෙ කන්න ගතොත් මම නම් අතාරින්නෙ නැ, ජපානෙ අගමැතිට කතා කර්ලා හරි කොක්ක අදිනවා, මෙ වෙස බල්ලන්ට ෆන් ගන්න අපි මොකටද ඉතිර් කරන්නෙ, ටැක්ස් ගෙවන්නෙ,
    ඉස්පිරිතාලෙක බෙත් පෙත්තක් නෑ, බෙස නාමෙලෙයා මඩ් ට්‍රැක් හදනවා, ලග ඉන්න එක කැරියෙක්ට කොන්ද පන නෑ නෙ ඔකුන් ටික පතබාවල දාන්න,, ලන්කාවෙම ඉන්නෙ පොන්නෙයො දැන්,,,

    Aulak thiyenawa bn naththema na... Dan TT / LC walin vitharai payments karanna puluwan.
    Bank walin payment emdorsment eka denne na HS code banned / TS karapu wata. Ehema nam import controllergen license genna one.

    Dan ehema awata giyata business karanna badu genna ba.
     
    • Like
    Reactions: lasankandy

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,805
    6,363
    113
    කම්පැනි රෙජිස්ටර් කරලා, ටින් නම්බර්ස් ගත්තාට පස්සෙ වැඩි අවුලක් නැහැ බන්, කෙස් අදිනන බැහැ, මොක්ද නිතිය තියෙනවා කම්පැනිවලට සපොර්ට් එකට, අපි වගෙ හාල්මැස්සො තමා මුන් අල්ලන්නෙ,,
    මම බඩු ගෙන්නෙ ජපානෙනෙ, ඔන්ලයින්, වැඩෙ කන්න ගතොත් මම නම් අතාරින්නෙ නැ, ජපානෙ අගමැතිට කතා කර්ලා හරි කොක්ක අදිනවා, මෙ වෙස බල්ලන්ට ෆන් ගන්න අපි මොකටද ඉතිර් කරන්නෙ, ටැක්ස් ගෙවන්නෙ,
    ඉස්පිරිතාලෙක බෙත් පෙත්තක් නෑ, බෙස නාමෙලෙයා මඩ් ට්‍රැක් හදනවා, ලග ඉන්න එක කැරියෙක්ට කොන්ද පන නෑ නෙ ඔකුන් ටික පතබාවල දාන්න,, ලන්කාවෙම ඉන්නෙ පොන්නෙයො දැන්,,,
    ow atharinna epa. oya hira wena badu sure ekatama custom eke un ussanawa athi.
    ලන්කාවෙ ගන්න තියෙනවා නෙ බන් එස් එස් ඩි, ඇයි ඔන්ලයින් ගෙන්නුවෙ?
    mehe tiyenne cheap badu bn. hoda ewwa na. anika price ekath double.
     
    • Like
    Reactions: lasankandy

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    මේක පර්සනල් ගෙන්නපු එක අයිටම් එකක්ද? එහෙම තමන්ගෙ පාවිච්චියට ගෙන්නන අයිටම් වලට කේස් අදිනවද බං?
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    official store walin ganna
    අලි එකෙ එවා නැවැත්තුවොත්. සි - ජි - පින් ලොක්කා රනිල්ට කතා කරලා චින උරෙක් දාල පුකෙ ඇරලා, රාජපක්සලා සෙට් එක මුදෙ පාකරයි.. එවා එනවා...
     
    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,497
    2,256
    113
    Colombo
    මේක පර්සනල් ගෙන්නපු එක අයිටම් එකක්ද? එහෙම තමන්ගෙ පාවිච්චියට ගෙන්නන අයිටම් වලට කේස් අදිනවද බං?
    commercial quantities වලට විතරයි නේද ban එක තියෙන්නේ?
     
    • Like
    Reactions: lasankandy