ධම්මිකයා රබර් ගෙන්නලාතිබ්බ හෙන තොගයක්. ඒව ගේන්න ඩොලර් එහෙම ඇති නේද. මේ දවස්වල රබර් කිරි අස්වැන්නත් හොදට තියනවා. එහෙම තියෙද්දි තමා මේවා වෙන්නෙ. කාට කියන්නද බන් මේවා
ඔව් බන් ඔය අල්ලලා තියෙන්නෙ බන්.මේක පර්සනල් ගෙන්නපු එක අයිටම් එකක්ද? එහෙම තමන්ගෙ පාවිච්චියට ගෙන්නන අයිටම් වලට කේස් අදිනවද බං?
අලි එකෙන් බන් පෙන් අරන් ෆොමැට් කරාම කෙල වෙන නිසා බයයි බන් ගන්න ඔකෙන් එකයිofficial store walin ganna
එහෙම යන උන් නැ බන් හැම වෙලෙමGenanna epa ban, Business visa yana kenkta kiyala gena eka vitarai danata wada karanne..
අපේ ලිස්ට් එකෙ නැති උනාට උන් කියන්නෙ උන්ගෙ එකෙ තියෙනවා කියලා බන්.Check the banned list; IT equipment is not included AFAIK.
උබත් ඉම්පොර්ට් කරා දහුටා
ධම්මිකයා රබර් ගෙන්නලාතිබ්බ හෙන තොගයක්. ඒව ගේන්න ඩොලර් එහෙම ඇති නේද. මේ දවස්වල රබර් කිරි අස්වැන්නත් හොදට තියනවා. එහෙම තියෙද්දි තමා මේවා වෙන්නෙ. කාට කියන්නද බන් මේවා
උබත් ඉම්පොර්ට් කරා ද
අපේ ලිස්ට් එකෙ නැති උනාට උන් කියන්නෙ උන්ගෙ එකෙ තියෙනවා කියලා බන්.
------ Post added on Nov 17, 2022 at 8:38 PM
ගොඩක් අයිටම් බැන් පස්සෙ ඉන්න දම්මික තමයි, බඩු නවත්තලා තිබ්බාට උන්ගෙ එක්ස් ශොව් රුම් එකක් හරි බඩු අඩුවෙලා තියෙද නෑ නෙද?ධම්මිකයා රබර් ගෙන්නලාතිබ්බ හෙන තොගයක්. ඒව ගේන්න ඩොලර් එහෙම ඇති නේද. මේ දවස්වල රබර් කිරි අස්වැන්නත් හොදට තියනවා. එහෙම තියෙද්දි තමා මේවා වෙන්නෙ. කාට කියන්නද බන් මේවා
ලක් එක තමානෑ මේ දවස්වල Daraz එකෙන් හම්බුණා ඩිස්කවුන්ට් දැම්මම ගෙන්නනවට වඩා ලාබෙට
යකෝ වෙලාවට මේක දැක්කෙ, unit පිටින් නැති pc items ඔක්කොම වගේ temporarily suspended කියහන්කො. cosmetics allow කරලා මේවා සස්පෙන්ඩ් කරන්න මුන්ට ට්රැක් පැනලද![]()
Tab wage ewath gennana baruwa athi ne ? blackfriday monwath genna wenne na wage
Genna epa.. release karanne na.Tab wage ewath gennana baruwa athi ne ? blackfriday monwath genna wenne na wage
Oct 12 release una 4090 graphic card unath shops wala tiyenne ...යකෝ වෙලාවට මේක දැක්කෙ, unit පිටින් නැති pc items ඔක්කොම වගේ temporarily suspended කියහන්කො. cosmetics allow කරලා මේවා සස්පෙන්ඩ් කරන්න මුන්ට ට්රැක් පැනලද![]()

commercial quantities වලට විතරයි නේද ban එක තියෙන්නේ?
Oct 12 release una 4090 graphic card unath shops wala tiyenne ...![]()
danne na ban, honda welwata ube insurance eken wade balance wune. uba CC ekakinda pay kare ?දාල බලපං බන්. හැබැයි ඉතිං නොදුන්නොත් හිත හදා ගන්න වෙන්නෙ.
Danne na banGenna epa.. release karanne na.
ගෝටට කෙල වෙන්න එක හේතුවක් තමයි මූ. දේවිබාලිකාවටත් වැඩේ දෙන්නනේ ගියේ. හිතන තරම් හොද එකෙක් නෙමෙයි.ගොඩක් අයිටම් බැන් පස්සෙ ඉන්න දම්මික තමයි, බඩු නවත්තලා තිබ්බාට උන්ගෙ එක්ස් ශොව් රුම් එකක් හරි බඩු අඩුවෙලා තියෙද නෑ නෙද?
ආන්ඩුව මෙ දකින ඉම්පොර්ට් බැන් කරන් ඩොලස් ඉතිරි කරන හිනෙ කවදාවත් වෙන්නෙ නැ, කරන්න බෑ,
මිනිස්සු රටවල් වල ගිහින් සල්ලි හම්බ කරන්නෙ උන්ට ඔන ෆන් ගන්න, උන්ගෙ ගෙවල් වල උන්ට ලස්සනට ජිවත් වෙන්න සල්ලි දෙන්න, ලන්කාවෙ අනාගතෙයක් හදාගන්න,
උන්ට පෙනවා දැන් එ එකක්වත් කෙරෙන්නෙ නැති බව, එක නිසා උන් ඩොලස් එවන්නෙ අඩුවෙන්, එක්කො එවන්නෙම නැ, හරක් ටිකක් විතරක් එවනවා, අනික් උන් ගන්න ෆන් එ රටවලදි ගන්නව, එක්කො පවුලම එ රට වලට ගෙන්න ගන්නවා,,,
මෙක එන්න එන්න කෙල වෙන රටක්, ගොඩ යැමක් මට නම් පෙන්නෙ නැහැ, එක්තරා කොටසක් පමක ගොඩ යනවා, අනික් උන් හැමදාම හුලන්,