හිටපු විදිහයි ඉන්න විදිහයි (Need Motivation)

Micheal Corleon

Well-known member
  • Nov 1, 2022
    1,557
    2,653
    113
    ඔයා දුක් විඳලා කට්ට කාලා අද හොඳ තැනක් ඉන්නවා නම් ( සාධාරණව අනිත් මිනිස්සුන්ට කෙළවන්නේ නැතිව)
    පොඩ්ඩක් කතාව බොහොම කෙටියෙන් කියන්න.....
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,626
    17,711
    113
    Auckland
    මගේ කතාව මම කියනව 1 day සූම් course එකකින්. කොහොමද 30 වෙනකොට ලෑන්ඩ් කෲසර් එකයි සුබාරු එකයි බයික් එකයි අරන් දියුණු රටක PR එකත් අරන් ඉන්නෙ කියන එක.

    Motivation daddy personal development program. Joining fee Rs25000 :yes:
     

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,658
    3,556
    113
    ඔයා දුක් විඳලා කට්ට කාලා අද හොඳ තැනක් ඉන්නවා නම් ( සාධාරණව අනිත් මිනිස්සුන්ට කෙළවන්නේ නැතිව)
    පොඩ්ඩක් කතාව බොහොම කෙටියෙන් කියන්න.....
    කතාවක් තියනවා..... නිවාඩුවක් ලැබුනු ගමන් දාන්නම්...... මම බින්දුවටම වැටුනා මීට අවුරුදු 5කට කලින්..... නැත්තටම නැති උනා. දැන් ආපහු ටික ටික ඔලුව උස්සනවා.
     

    Micheal Corleon

    Well-known member
  • Nov 1, 2022
    1,557
    2,653
    113
    කතාවක් තියනවා..... නිවාඩුවක් ලැබුනු ගමන් දාන්නම්...... මම බින්දුවටම වැටුනා මීට අවුරුදු 5කට කලින්..... නැත්තටම නැති උනා. දැන් ආපහු ටික ටික ඔලුව උස්සනවා.
    niyamai mchn
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,763
    12,699
    113
    127.0.0.1:8080/Kandy
    මගේ කතාව මම කියනව 3 day teem course එකකින්. කොහොමද 25 වෙනකොට ලෑන්ඩ් කෲසර් එකයි සුබාරු එකයි අරන් දියුණු රටක PR එකත් අරන් ඉන්නෙ කියන එක.

    Motivation appachchi personal development program. Joining free exit: Rs30000
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,995
    17,632
    113
    Nowhere
    FB_IMG_16687143363261759.jpg
     
    • Haha
    Reactions: Tricle_Buwa