ඔයා දුක් විඳලා කට්ට කාලා අද හොඳ තැනක් ඉන්නවා නම් ( සාධාරණව අනිත් මිනිස්සුන්ට කෙළවන්නේ නැතිව)
පොඩ්ඩක් කතාව බොහොම කෙටියෙන් කියන්න.....
පොඩ්ඩක් කතාව බොහොම කෙටියෙන් කියන්න.....

කතාවක් තියනවා..... නිවාඩුවක් ලැබුනු ගමන් දාන්නම්...... මම බින්දුවටම වැටුනා මීට අවුරුදු 5කට කලින්..... නැත්තටම නැති උනා. දැන් ආපහු ටික ටික ඔලුව උස්සනවා.ඔයා දුක් විඳලා කට්ට කාලා අද හොඳ තැනක් ඉන්නවා නම් ( සාධාරණව අනිත් මිනිස්සුන්ට කෙළවන්නේ නැතිව)
පොඩ්ඩක් කතාව බොහොම කෙටියෙන් කියන්න.....
niyamai mchnකතාවක් තියනවා..... නිවාඩුවක් ලැබුනු ගමන් දාන්නම්...... මම බින්දුවටම වැටුනා මීට අවුරුදු 5කට කලින්..... නැත්තටම නැති උනා. දැන් ආපහු ටික ටික ඔලුව උස්සනවා.