ඔව් එහෙම අව්ලක් නෑ මං හිතන්නෙ.. හැබැයි HND එක හොද Valid එකක් වෙන්න ඕනෙ.. පොඩ්ඩක් Ausi Skill Assessment සයිට් එකකින් Verify කරගනින් මචන් Email එකක් දාලා..Transcript pennnaddi HND eka thiyenawanam ekath pennala (Path eka pennala) 3 year a widihata hadaganna barida ban
Aussi valata Top up ekai HND ekai dekama pennala 3 years hadanna puluwanda ban
------ Post added on Nov 18, 2022 at 11:51 PM