Can you trust this online shop?

pasansnoop

Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    මේ වෙබ්සයිට් එකේ තියන මොනිටර් එකක් ගන්න කියල බැලුවේ..
    ඒත් මේ වෙබ්සයිට් එක ට්‍රස්ට් කරන්නෙ කොහොමද?
    ඔයාල මේ ෂොප් එක දන්නවද?
    දාල තියන නම්බර්ස් වැඩ කරන්නෙ නෑ

    https://www.gtcomputers.lk/products/monitors/

    1668850546821.png
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    දැන් ආයේ බඩු තියනවාද. පහු ගිය ටික බෙතකටවත් බඩු තිබ්බේ නෑ හොයා ගන්න.
    site wala dala thibunata stocks thiyada danne naha ban
    පාවිච්චි කරපුව ගන්නවනං ගිහින් බලලම ගන්න ඕන
    eka tamai aula machan..
    matara idan gampaha yanawa kiyanne pissu wedak
    Cash on delivery neme nam ganna epa

    COD තිබේ නම් ඕකේ
    cod thiyanawa machan..
    eth used nisa check karanna bane..
    number ekawath weda nam ahannawath thibuna :-(
     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,253
    72,436
    113
    මාලඹේ
    කොච්චර මරුද කියනවනම් ලංකාවේ අයට ලංකාකවේ e-commerce සයිට් සුවර් නෑ 😂😂
    Site එකක් ඕනේ එකෙක් ට අටවා ගන්න පුළුවන් පොන්ස්
    e-commerce උන පලියට ලෝකේ හැම සයිට් එකක් ම Genuine නැහැ
     
    • Like
    Reactions: pasansnoop and NRTG