මේ වෙබ්සයිට් එකේ තියන මොනිටර් එකක් ගන්න කියල බැලුවේ..
ඒත් මේ වෙබ්සයිට් එක ට්රස්ට් කරන්නෙ කොහොමද?
ඔයාල මේ ෂොප් එක දන්නවද?
දාල තියන නම්බර්ස් වැඩ කරන්නෙ නෑ
https://www.gtcomputers.lk/products/monitors/
ඒත් මේ වෙබ්සයිට් එක ට්රස්ට් කරන්නෙ කොහොමද?
ඔයාල මේ ෂොප් එක දන්නවද?
දාල තියන නම්බර්ස් වැඩ කරන්නෙ නෑ
https://www.gtcomputers.lk/products/monitors/