උදේම මට හිතුන එකක්

asela1

Well-known member
  • Feb 12, 2010
    953
    461
    63
    bandaragama
    ඉස්සර අපෙ ආච්චි ලා සීයලගෙ කාලෙ twins ලා ඉදලා තියෙනවද ?මං නම් අහලා නෑ.
    එතකොට පැරණි සාහිත්‍යයේ .ජාතක කතා වල එහෙම twins ලා ඉදලා තියෙනවද?
    වර්ථමානෙයේ නේද twins ලා බිහිවෙන්නෙ ?
     
    • Like
    Reactions: DXB2021

    Arges

    Well-known member
  • Nov 11, 2022
    216
    509
    93
    කොසොල රජ්ජුරුවන්ගෙ බන්දුල කියන සෙන්පතියගෙ වයිෆ්ට ට්වින්ස්ලම ජොඩු අටක් හිටියලු. බන්දුල මල්ලිකාගෙ කතා වස්තුව කියවපන්
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,364
    74,957
    113
    ඉස්සර අපෙ ආච්චි ලා සීයලගෙ කාලෙ twins ලා ඉදලා තියෙනවද ?මං නම් අහලා නෑ.
    එතකොට පැරණි සාහිත්‍යයේ .ජාතක කතා වල එහෙම twins ලා ඉදලා තියෙනවද?
    වර්ථමානෙයේ නේද twins ලා බිහිවෙන්නෙ ?
    Loka naayakayange, amathilage twinsla keeyak umba dannawda? mata mathaka poland doubalk witarai. So statistically e gaana podi. but normal minissu atharey twinsla inna puluwan.

    But okkoma itihasa katha liyawenne rajawaru saha unta sambanda un gana misak watey pitey un gana nowana hinda umbata twinsla gana wadi deyak hoyanna beriwei.

    Umba ow dan danne umba ewa ahata dakina nisa misak poth wala tibba nisa newine. So e kaaleth meywagema inna athi.
     

    thalagoya1991

    Well-known member
  • Jul 6, 2016
    578
    404
    63
    උපලි ජින්නා

    ඒ මොක්කුන්ද බන් මතක නෑනේ. 😩 තුන් බෑ ජටිලයෝද? උන් මොනාටද ප්‍රසිද්ද? 🧐
    තුන් බාන්ඩ
    ------ Post added on Nov 22, 2022 at 9:37 AM
     
    • Wow
    Reactions: Candid-B

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    ඉස්සර ලංකාවේ නිවුන්නු අඩුයි. නිවුන්නු බිහි උනොත් ගැනි වෙන මිහිහෙක් එක්කත් සම් බන් ධයක් තිබ්බ කියලයි හිතන්නේ. :lol: දැන් නම් නිවුන්නු හදන්න ගොඩක් අය කැමතියිනේ. හදන හැටි කියලා දෙන වීඩියෝ ඕනි තරම් යූටියුබ් තියනවා
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,641
    113
    Would you like me to ruin "Charitha Thunak" as well?
    Oh No Lol GIF by G2 Esports
     
    • Haha
    Reactions: maxtalker

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    අඩෝ ඒක interesting ටිකක්

    වහාම වැඩිහිටියන්ට යොමු කරන්න ඕනේ ඒක
     
    • Haha
    Reactions: asela1

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,899
    1
    60,843
    113
    Mother Earth
    උඹලෑ අම්මා එක්ක ඒ දවස් වල ගැං බෑං එකක් කලේ උන් තමා
    හා 🙂

    නෑ බන් google කරාම bible එකෙත් twins ලා ගැන කියවෙනවා. Wiki list එකක්ම තියෙනවා twins ල 1909 ඉඳලා list එකක්. ඒ නිසා එහෙම කියන්න බෑ වර්තමානයේ විතරක් ට්වින්සලා හැදෙනවා කියලා.
    ------ Post added on Nov 22, 2022 at 10:45 AM
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,489
    5,839
    113
    හෝම් ස්වීට් හෝම්
    හා 🙂

    නෑ බන් google කරාම bible එකෙත් twins ලා ගැන කියවෙනවා. Wiki list එකක්ම තියෙනවා twins ල 1909 ඉඳලා list එකක්. ඒ නිසා එහෙම කියන්න බෑ වර්තමානයේ විතරක් ට්වින්සලා හැදෙනවා කියලා.
    ------ Post added on Nov 22, 2022 at 10:45 AM
    නාසි ජර්මනියේ කොච්චර එක්ස්පෙරිමන්ට් කලාද ආර්යන්ස්ලට ට්වින්ස් හදන්නේ කොහොමද කියලා
    යුදෙව් ට්වින්ස්ලට පුදුම වදයක් දුන්නේ