2022 FIFA World Cup - ELAKIRI OFFICIAL 🔴⚽🇶🇦

මෙවර කුසලානය කාටද?


  • Total voters
    135
  • Poll closed .

chami2015

Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    දැන් මේකෙ මොනවද හොඳ ටීම්? තරඟයක් දෙන්න පුලුවන් එවුන් කවුද?
     

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,293
    5,926
    113
    Ehema kiyanna amatui ban hoda team kanawa welawakata ranking balapan idea ekak ganna
    https://www.fifa.com/fifa-world-ranking/men?dateId=id13792
    ලංකාව 207 බන්. ඉන්දියාව 106. හිතපන් මචං එතකොට මුල් ටීම් 50 වගේ කොච්චර දක්ෂ ඇත්ද?

    Ada Saudi Match eka nisa, Government office okkoma 12ta off una, apith gedara awa. Match eka dinna nisa heta Niwadu deida danneth na :P
    උන්ට ලොකු ගානක් හම්බවෙයි නේද මචං. ලොකු පිළිගැනීමක්. සල්ලි තියෙන රටවල් නෙ.
    ------ Post added on Nov 22, 2022 at 6:18 PM
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    ලංකාව 207 බන්. ඉන්දියාව 106. හිතපන් මචං එතකොට මුල් ටීම් 50 වගේ කොච්චර දක්ෂ ඇත්ද?

    ------ Post added on Nov 22, 2022 at 6:18 PM
    ලංකාවෙ ෆුට් බෝල් ටීම් එකක් තියේද බං 😃 :eek:
     
    • Haha
    Reactions: RottenCOLT

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    ලංකාව 207 බන්. ඉන්දියාව 106. හිතපන් මචං එතකොට මුල් ටීම් 50 වගේ කොච්චර දක්ෂ ඇත්ද?

    Hmm.. Ape jivitha kale lanawa world cup yana ekak naha neda. 😔 Cricket witharaine focus karanne danata. Mama lankawa gahana match ekakwath balala nathuwa athi.

    ලංකාවෙ ෆුට් බෝල් ටීම් එකක් තියේද බං 😃 :eek:
    England dennekuth innawa eke.
    ------ Post added on Nov 22, 2022 at 6:27 PM
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    England ekekuth innawa eke
    ------ Post added on Nov 22, 2022 at 6:27 PM
    සිරාවට?
    අසියාවෙ අපි දන්න රටවල් එකක්වත් නෑ නේද ෆුට්බෝල් ගහන්නෙ. පකිස්ථානෙ, ඉන්දියාව වගේ රටවල්. ඉන්දියාව වගේ කොච්චර සල්ල තියේද
     
    • Like
    Reactions: RottenCOLT