ඉතින් කිරියේ පාපන්දු රසිකයන්ට 2024 යුරෝ.
මේ නුලේ විශේෂත්වය වෙන්නේ ලංකාව ක්‍රීඩා නොකිරීම. ඉතින් බොලට බැහැ මට බනින්න.
වසර හතරකට වරක් පැවැත්වෙන UEFA යුරෝපීය පාපන්දු ශූරතාවලිය මෙවර 17වන වරට ජර්මනියේ පැවැත්වෙන අතර කණ්ඩායම් 24ක් කාණ්ඩ 6ක් යටතේ තරග බිමට පිවිසීමට නියමිතයි.
තරගාවලිය ජුනි 14 දින ආරම්බවන අතර අවසන් තරගය ජුලි 14 දින පැවැත්වීමට නියමිතයි. ජර්මනිය පුරා ක්‍රීඩාංගන 10ක මෙම තරග පැවැත්වේ.
2020 පැවති අවසාන තරගාවලිය එංගලන්තය එරෙහිව ජයගත් ඉතාලිය මෙවරත් තරග බිමට පිවිසෙන අතර, මුලික වටයේ තරග වලින් අමතරව Knockout ක්‍රමය යටතේ අවසන් තරගයට පිවිසෙන කණ්ඩායම් දෙක තෝරාගනු ලබයි.

- Group A: Germany, Hungary, Scotland, Switzerland
- Group B: Albania, Croatia, Italy, Spain
- Group C: Denmark, England, Serbia, Slovenia
- Group D: Austria, France, Netherlands, Poland
- Group E: Belgium, Romania, Slovakia, Ukraine
- Group F: Czech Republic, Georgia, Portugal, Turkey